Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
GTRZ aiyata maka kiyanna danna kenak wat
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස් බුක් අඩවියට මේව දාන අපේ අක්කල නංගිලට ලොකු වැරද්දක් පටවන එක සදාරණ මදි......මොකද බොහෝ දෙනෙක් නොදනුවත්කම හින්ද කරන වැඩ......අන්තර්ජාලය , පරිගනකය විලසිතවක් වෙලා තියන කාලෙ එයාලටත් එක එයාලගෙ ජීවිතෙට සම්බන්ධ කරගන්න අයිතියක් තියනවනෙ....හැබැයි නොදන්න තැනක (ෆේස් බුක්) පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ කියන එක එයාලට අමතක වෙලා තියෙන එකනම් ලොකු වරද්දක්.........

අපෙ රටෙ ෆේක් ප්රොෆඉල් , හැක් කරන එවා ..... වගේ වංචා අන්තර්ජාලය භාවිත කරල කරන්න පුලුවන් කියල දන්නෙ කීදෙනාද ???

අපෙ රට අපෙ සංස්කෘතිය අපෙ සිරිත් විරිත් අපෙ රටෙ අක්කිල නංගිලව ගොඩක් සීමා වලට යටත් කරල කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනෙ.......කෙලම් වගෙ දෙවල් හින්ද අපෙ රටෙ ගොඩක් අක්කල නංගිලට අත්වෙන තත්වය ඔයල දන්නව ඇතිනෙ........

ඉතින් මේ ත්රර්ඩ් එක හින්ද කිසි වරද්දක් නොකරපු එක අක්ක කෙනක් හරි නංගි කෙනෙක්ගෙ හරි ජීවිතෙට ඔයල කලු පැල්ලමක් එකතු කලොත්......ඒ පව කවදාවත් ගෙවල ඉවර කරන්න බැරිවෙයි නේද.......

ඔයලට අක්කල නංගිල නැතිවෙන්න පුලුවන්.....නමුත් ඔයාල ඉදිරි අනාගතයෙදි දුවෙක්ගෙ තාත්ත උන දවසට මේ ත්රර්ඩ් එකේ මතකය එක කල අයට මනසික වදයක් වෙයි.......

[QUOTE="mcj1983, post: 7150513, member: 53897"] [COLOR="Blue"][SIZE="3"]ෆේස් බුක් අඩවියට මේව දාන අපේ අක්කල නංගිලට ලොකු වැරද්දක් පටවන එක සදාරණ මදි......මොකද බොහෝ දෙනෙක් නොදනුවත්කම හින්ද කරන වැඩ......අන්තර්ජාලය , පරිගනකය විලසිතවක් වෙලා තියන කාලෙ එයාලටත් එක එයාලගෙ ජීවිතෙට සම්බන්ධ කරගන්න අයිතියක් තියනවනෙ....හැබැයි නොදන්න තැනක (ෆේස් බුක්) පරිස්සමෙන් හැසිරෙන්න ඕනෙ කියන එක එයාලට අමතක වෙලා තියෙන එකනම් ලොකු වරද්දක්......... අපෙ රටෙ ෆේක් ප්රොෆඉල් , හැක් කරන එවා ..... වගේ වංචා අන්තර්ජාලය භාවිත කරල කරන්න පුලුවන් කියල දන්නෙ කීදෙනාද ??? අපෙ රට අපෙ සංස්කෘතිය අපෙ සිරිත් විරිත් අපෙ රටෙ අක්කිල නංගිලව ගොඩක් සීමා වලට යටත් කරල කියන එක අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑනෙ.......කෙලම් වගෙ දෙවල් හින්ද අපෙ රටෙ ගොඩක් අක්කල නංගිලට අත්වෙන තත්වය ඔයල දන්නව ඇතිනෙ........ ඉතින් මේ ත්රර්ඩ් එක හින්ද කිසි වරද්දක් නොකරපු එක අක්ක කෙනක් හරි නංගි කෙනෙක්ගෙ හරි ජීවිතෙට ඔයල කලු පැල්ලමක් එකතු කලොත්......ඒ පව කවදාවත් ගෙවල ඉවර කරන්න බැරිවෙයි නේද....... ඔයලට අක්කල නංගිල නැතිවෙන්න පුලුවන්.....නමුත් ඔයාල ඉදිරි අනාගතයෙදි දුවෙක්ගෙ තාත්ත උන දවසට මේ ත්රර්ඩ් එකේ මතකය එක කල අයට මනසික වදයක් වෙයි....... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom