adminponnaya

Banned
Feb 14, 2016
16
1
0
උබ මහ අමුතු ආතල් එකක් ගන්න හදන්නේ බන්.
මෙතන බොරුවට රගන්නේ නැතුව උබට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවනම් කියපන්.

ආයේ දෙකහාමාරක් නැහැ
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

උබෙත් පොයින්ට් එකක් තියෙනවා. නමුත් උබ ඒක ඉදිරිපත් කරලා තියෙන විදියට ඌ පිළිගන්න එකක් නෑ. උබ ඌට පොන්නයා කියාගෙන, බැනගෙන, බීලා වගේ දැගලුවාම උබව කාටත් එපා වෙනවා.

adminponnaya

Banned
Feb 14, 2016
16
1
0

උබෙත් පොයින්ට් එකක් තියෙනවා. නමුත් උබ ඒක ඉදිරිපත් කරලා තියෙන විදියට ඌ පිළිගන්න එකක් නෑ. උබ ඌට පොන්නයා කියාගෙන, බැනගෙන, බීලා වගේ දැගලුවාම උබව කාටත් එපා වෙනවා.

ඒක තමා මමත් හිතුවේ - සේරම කුජීතයි:love::love::love::love::love:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    උබෙත් පොයින්ට් එකක් තියෙනවා. නමුත් උබ ඒක ඉදිරිපත් කරලා තියෙන විදියට ඌ පිළිගන්න එකක් නෑ. උබ ඌට පොන්නයා කියාගෙන, බැනගෙන, බීලා වගේ දැගලුවාම උබව කාටත් එපා වෙනවා.

    ඒක තමා මමත් හිතුවේ - සේරම කුජීතයි:love::love::love::love::love:

    ප්‍රශ්නෙකට විසදුමක්, පිලිතුරක් ගන්න විදියක් තියෙනවා.
    අපිටත් අසාදාරනයක් වුනාම අපිත් ඒවට කතාකරලා තියෙනවා.
    ඒවට විසදුම් ලැබිලත් තියෙනවා.
    හැබැයි අපි අපේ ප්‍රශ්නේ ඔරිජිනල් එකෙන් කෙලින් කතාකලා.
    උබ සිරාවට එලකිරියේ හිටපු අසාදාරනයක් වෙච්ච එකෙක් නම් උබත් අපිවගේ කරපන්.
    අනිවා විසදුමක් ලැබෙයි.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    methana wali adinna hadan ena fake ID ban karanawaa. oyage fake ban une ehemaii. mekath ban wei. fake walata api uttara denne naha.

    http://www.elakiri.com/forum/showpost.php?p=19713497&postcount=35
    http://www.elakiri.com/forum/showpost.php?p=19707874&postcount=174

    ඒක ඇත්ත බන්, තෝ වගේ වේස කාළකන්නිත් ඉන්න එකේ, කව්‍රැ හිටියත් මොකෝ සුදු. අනෙක මචන් උබලා වගේ උන්ව තමා mind deviation ekata බයිට් එකට ගන්නේ :D:D:D:lol::lol::lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙමනේ බන් ඔය මගුල් කරන උන් දවස ගානෙම එනවා අරු දිනවමු ,රට අනතුරේ ,දෙමළා ගොතයෝ ,හබ්බයෝ මරමු කියක් ඔහොම කියාගෙන එනවාද එන හැම එකාවම කොහොමද බන් බන් මනුස්සයෝ 2 ක් නවත්තන්නේ තනියම අනික එගොල්ලන්ටත් වැඩ තියනවානේ කරන්න

    එක නිසා පොඩ්ඩක් ඉස්සෙල්ලා මොලෙන් කල්පනා කරපන්

    එළකිරියේ සිටාෆ් එකේ 100 විතර නැනේ බන් ඔය ජරාව හැමතිස්සෙම බලන්න
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    උබෙත් පොයින්ට් එකක් තියෙනවා. නමුත් උබ ඒක ඉදිරිපත් කරලා තියෙන විදියට ඌ පිළිගන්න එකක් නෑ. උබ ඌට පොන්නයා කියාගෙන, බැනගෙන, බීලා වගේ දැගලුවාම උබව කාටත් එපා වෙනවා.

    :lol::lol::lol: experience talking here