GTX 1060 VGA Buying Help

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mun hithan enne Nanotek, egs kiyanne sinhala kiyala :lol: egs eka tamil, nanotech muslim

    ඊ ග්ලෝබ් ටැමිල් නෙවෙයි බන්.
    ඊ ග්ලෝබ් හින්දු කෙනෙක් කරන්නේ.
    ඇස් වහලා රෙකමන්ඩ් කරනවා ඊ ග්ලෝබ් එක මම නම් මොකද චාටර් සීන් නෑ.
    උන්ගේ සේල් එක උනත් නැතත් අපි අහන හැමදේමටම වටේ නොයා උත්තර දෙනවා , ඒ වගේම වොරන්ටි දාන්න උනාම එක එකාගේ ගෑස් බලන්න ඕන වෙන්නේ නෑ.
    වොරන්ටි සුපිරියට ක්ලේම් කරන්න පුලුවන් කරදරයක් නැතුව.
    සර්විස් එක සුපිරි.
    ගාන සාධාරණයි , උන් කරන බ්‍රැන්ඩ්ස් පට්ට.