Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Guardians of the Galaxy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Guardians of the Galaxy (2014) |මන්දාකිනියේ ආරක්ෂකයෝ…..

කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් ලබාගෙන 55 වන ස්ථානයේ රැදිසිටිනවා. විනාඩි 121 ක් පුරා දිවෙන මේ නිර්මාණය සදහා ඩොලර් මිලියන 170ක වියදමක් ගණන් බලා ඇති අතර ප්‍රදර්ශනය අරඹා පළවෙනි සතියේ වාර්ථාගත ආකාරයට ඇමරිකාවේ පමණක් මිලියන 94ක් උපයාගෙන තිබෙනවා. Box office වාර්ථා වලට හිමිකම් කියූ මේ චිත්‍රපටය මේවන විට ඩොලර් මිලියන 327ක දළ ආදායමක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටිය කොතරම් සාර්ථක වෙලාද කියනවා නම් 2017 මැයි මාසයේදි මෙම චිත්‍රපටියේ දෙවන කොටස තිරගත කරන්න මේ වනවිටත් සැලසුම් කරලා අවසානයි. ඒ වාගෙම මෙම චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ Guardians of the Galaxy (1969) සහ Guardians of the Galaxy (2008) නමින් නිකුත් වූ Marvel Comic Book කීපයයි.

මේ කතාවේ Chris Pratt, Peter Quill ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවනවා. ප්‍රධාන නිලිය ලෙසින් පණ පොවන්නේ Avatar කතා මාලාවේත් ප්‍රධාන නිලිය ලෙසින් රගපෑ Zoe Saldanaය. ඒ වාගේම Smack Down තරුවක් වුන Dave Bautista, Drax ලෙසින්ද Fast & Furious 6 තුලින් ජනාදරයට පත් වූ Vin Diesel, Groot චරිතයට හඩකවමින්ද The Hangover (2009) චිත්‍රපටියේ රගපෑ Bradley Cooper, Rocket චරිතයට හඩකවමින්ද මේ චිත්‍රපටයට දායක වෙනවා.

පිටර් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. ඒත් එයාගේ අම්මා හදිසියේම අසනිපයක් නිසා මිය යනවා. ඒ අතරතුර කවුරුවත් නොසිතූ විදියට Ravagersලාගේ නායකතුමා වුන යොන්ඩු විසි පැහැරගෙන ගිහින් හදාවඩා ගන්නවා. හැබැයි මේ පීටර් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි රාජකිය හොරෙක්. කොහොමෙන් කොහොම හරි මෙයා රොනන් කියන භයානක නායකයාට අවශ්‍ය වුන බලගතු ගෝලයක් (Orbe) යන්ත්‍රය හොරකම් කරන්න ගිහින් මට්ටු වෙනවා. හැබැයි තනියම නෙවෙයි රොනන්ගේ රණ ශූරියක් වුන ගැමෝරා, රූට් සහ රොකට් කියන අයත් පීටර් එක්ක හිරේට යනවා. ඒ හිරෙන් පැනලා යන්න මෙයාලා උත්සහ කරද්දි පුදුම සහගත දේවල් වෙනවා. ඒ අතර තුර රෙනන් අර ගෝලය හොයාගෙන මෙයාලා පස්සේ පන්නනවා. ඉතින් මේ ගෝලය රොනන්ට ගන්න පුලුවන් වෙයිද? මේ ගෝලයෙන් කරන්න පුලුවන්නේ මොනවගේ දේවල්ද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය ඔයාලට බලන්නම වෙනවා.

මේ චිත්‍රපටිය ගැන අමතර කරුණු ටිකකුත් කියන්නම්.

G.I. Joe: The Rise of Cobra (2009) චිත්‍රපටිය විසින් මීට පෙර අගෝස්තු මාසයේ විශාලම තිරගත වීම ලෙස චිත්‍රපට ශාලා 4007ක ප්‍රදර්ශනය කර තබා තිබූ වාර්තාව චිත්‍රපට ශාලා 4080ක තිරගත කිරිමෙන් මෙම චිත්‍රපටිය විසින් බිද දමා තිබෙනවා.

මෙම චිත්‍රපටියේ “Awesome Mix, Vol. 1″ soundtrack එක US Billboard 200 chart එකේ මුල් තැන ලබාගත්තා, එහි විශේෂත්වය තමයි original ගීත කිසිවක් නොමැතිව ප්‍රථම ස්ථනය ලබාගත්ත පළමු soundtrack එක මෙය විමයි.

Dave Bautistaට මෙම චිත්‍රපටියේ Drax චරිතය ලැබෙනවා කියා ආරංචි ලැබුනාම ඔහුට සතුටු කදුලු ඇවිත් තිබෙනවා. ඒ මොකද Marvel comic-book චරිතයක් රගපැමට අවස්ථාව ලැබුනු නිසයි. ඒ නිසාම ඔහු අමතර රංගකලා පන්ති වලටත් සහභාගි වෙලා තිබෙනවා.

Guardians of the Galaxy ගැන මාර්වල් සමාගම 1969 ජනවාරි මාසයේදි මෙයට වඩා වෙනස් කණ්ඩායමක් ඇතුලත් තර ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. නමුත් මේ චිත්‍රපටියේ සිටින Marvel Comics චරිත පිලිබදව පළවෙනි Star Wars චිත්‍රපටිය නිකුත් විමටත් පෙර සිටන් Marvel චිත්‍රපට වලින් දැකගන්නට ලැබී තිබෙනවා.

1. Star-Lord 1976 ජනවාරි මාසයේ Marvel Previewහිදී ද

2. Rocket Raccoon 1976 දී Marvel Previewහිදී ද

3. Gamora 1975 ජූනි මාසයේ Strange Talesහිදී ද

4. Drax the Destroyer 1973 පෙබරවාරි මාසයේ Iron Man චිත්‍රපටියේද

5. Groot 1960 නොවැම්බර් මාසයේ Tales to Astonishහිදී ද

Nebula 1985 ජූලි මාසයේ The Avengers චිත්‍රපටියේද ප්‍රථම වතාවට පෙනී සිට තිබෙනවා.

මේ පීටර් හොරකම් කරපු ඕර්බ් කියන ගෝලයේ තිබෙන්නේ ශක්ති මැණිකයි (Power Gem). කොමික් පොත්වල සදහන් වල පරිදි මේ ආකාරයේ මැණික් වර්ග 7ක් තිබෙන අතර ඒවා ආරක්ෂා කරන්න වෙන වෙනම සාමාජිකයින් 7 දෙනෙකුත් සිටිනවා. හැබැයි මේ ආරක්ෂකයන්ගේ අනන්‍යතාවය හැමෝටම රහසක් විදියටයි තිබෙන්නේ. ඒ මැණික් 7 සහ ඒවා ආරක්ෂා කරන ආරක්ෂකයන් පහත පරිදිවේ.

1. Adam Warlock – Soul Gem.

2. Gamora – Time Gem.

3. Moondragon – Mind Gem.

4. Pip the Troll – Space Gem.

5. Drax the Destructor – Power Gem.

“මගේ නම ගෘට්”

Download

500mb dvd http://f.oc.gs/idsir

850 720p http://g.oc.gs/zeeex

සිංහල සබ් ඕනේ අය බයිස්කෝප් එකෙන් ගන්න

[QUOTE="wiki, post: 17365154, member: 142606"] [SIZE="3"][B]Guardians of the Galaxy (2014) |මන්දාකිනියේ ආරක්ෂකයෝ…..[/B] කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් ලබාගෙන 55 වන ස්ථානයේ රැදිසිටිනවා. විනාඩි 121 ක් පුරා දිවෙන මේ නිර්මාණය සදහා ඩොලර් මිලියන 170ක වියදමක් ගණන් බලා ඇති අතර ප්‍රදර්ශනය අරඹා පළවෙනි සතියේ වාර්ථාගත ආකාරයට ඇමරිකාවේ පමණක් මිලියන 94ක් උපයාගෙන තිබෙනවා. Box office වාර්ථා වලට හිමිකම් කියූ මේ චිත්‍රපටය මේවන විට ඩොලර් මිලියන 327ක දළ ආදායමක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටිය කොතරම් සාර්ථක වෙලාද කියනවා නම් 2017 මැයි මාසයේදි මෙම චිත්‍රපටියේ දෙවන කොටස තිරගත කරන්න මේ වනවිටත් සැලසුම් කරලා අවසානයි. ඒ වාගෙම මෙම චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ Guardians of the Galaxy (1969) සහ Guardians of the Galaxy (2008) නමින් නිකුත් වූ Marvel Comic Book කීපයයි. මේ කතාවේ Chris Pratt, Peter Quill ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවනවා. ප්‍රධාන නිලිය ලෙසින් පණ පොවන්නේ Avatar කතා මාලාවේත් ප්‍රධාන නිලිය ලෙසින් රගපෑ Zoe Saldanaය. ඒ වාගේම Smack Down තරුවක් වුන Dave Bautista, Drax ලෙසින්ද Fast & Furious 6 තුලින් ජනාදරයට පත් වූ Vin Diesel, Groot චරිතයට හඩකවමින්ද The Hangover (2009) චිත්‍රපටියේ රගපෑ Bradley Cooper, Rocket චරිතයට හඩකවමින්ද මේ චිත්‍රපටයට දායක වෙනවා. පිටර් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. ඒත් එයාගේ අම්මා හදිසියේම අසනිපයක් නිසා මිය යනවා. ඒ අතරතුර කවුරුවත් නොසිතූ විදියට Ravagersලාගේ නායකතුමා වුන යොන්ඩු විසි පැහැරගෙන ගිහින් හදාවඩා ගන්නවා. හැබැයි මේ පීටර් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි රාජකිය හොරෙක්. කොහොමෙන් කොහොම හරි මෙයා රොනන් කියන භයානක නායකයාට අවශ්‍ය වුන බලගතු ගෝලයක් (Orbe) යන්ත්‍රය හොරකම් කරන්න ගිහින් මට්ටු වෙනවා. හැබැයි තනියම නෙවෙයි රොනන්ගේ රණ ශූරියක් වුන ගැමෝරා, රූට් සහ රොකට් කියන අයත් පීටර් එක්ක හිරේට යනවා. ඒ හිරෙන් පැනලා යන්න මෙයාලා උත්සහ කරද්දි පුදුම සහගත දේවල් වෙනවා. ඒ අතර තුර රෙනන් අර ගෝලය හොයාගෙන මෙයාලා පස්සේ පන්නනවා. ඉතින් මේ ගෝලය රොනන්ට ගන්න පුලුවන් වෙයිද? මේ ගෝලයෙන් කරන්න පුලුවන්නේ මොනවගේ දේවල්ද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය ඔයාලට බලන්නම වෙනවා. [I]මේ චිත්‍රපටිය ගැන අමතර කරුණු ටිකකුත් කියන්නම්.[/I] G.I. Joe: The Rise of Cobra (2009) චිත්‍රපටිය විසින් මීට පෙර අගෝස්තු මාසයේ විශාලම තිරගත වීම ලෙස චිත්‍රපට ශාලා 4007ක ප්‍රදර්ශනය කර තබා තිබූ වාර්තාව චිත්‍රපට ශාලා 4080ක තිරගත කිරිමෙන් මෙම චිත්‍රපටිය විසින් බිද දමා තිබෙනවා. මෙම චිත්‍රපටියේ “Awesome Mix, Vol. 1″ soundtrack එක US Billboard 200 chart එකේ මුල් තැන ලබාගත්තා, එහි විශේෂත්වය තමයි original ගීත කිසිවක් නොමැතිව ප්‍රථම ස්ථනය ලබාගත්ත පළමු soundtrack එක මෙය විමයි. Dave Bautistaට මෙම චිත්‍රපටියේ Drax චරිතය ලැබෙනවා කියා ආරංචි ලැබුනාම ඔහුට සතුටු කදුලු ඇවිත් තිබෙනවා. ඒ මොකද Marvel comic-book චරිතයක් රගපැමට අවස්ථාව ලැබුනු නිසයි. ඒ නිසාම ඔහු අමතර රංගකලා පන්ති වලටත් සහභාගි වෙලා තිබෙනවා. Guardians of the Galaxy ගැන මාර්වල් සමාගම 1969 ජනවාරි මාසයේදි මෙයට වඩා වෙනස් කණ්ඩායමක් ඇතුලත් තර ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. නමුත් මේ චිත්‍රපටියේ සිටින Marvel Comics චරිත පිලිබදව පළවෙනි Star Wars චිත්‍රපටිය නිකුත් විමටත් පෙර සිටන් Marvel චිත්‍රපට වලින් දැකගන්නට ලැබී තිබෙනවා. [I] 1. Star-Lord 1976 ජනවාරි මාසයේ Marvel Previewහිදී ද 2. Rocket Raccoon 1976 දී Marvel Previewහිදී ද 3. Gamora 1975 ජූනි මාසයේ Strange Talesහිදී ද 4. Drax the Destroyer 1973 පෙබරවාරි මාසයේ Iron Man චිත්‍රපටියේද 5. Groot 1960 නොවැම්බර් මාසයේ Tales to Astonishහිදී ද[/I] Nebula 1985 ජූලි මාසයේ The Avengers චිත්‍රපටියේද ප්‍රථම වතාවට පෙනී සිට තිබෙනවා. මේ පීටර් හොරකම් කරපු ඕර්බ් කියන ගෝලයේ තිබෙන්නේ ශක්ති මැණිකයි (Power Gem). කොමික් පොත්වල සදහන් වල පරිදි මේ ආකාරයේ මැණික් වර්ග 7ක් තිබෙන අතර ඒවා ආරක්ෂා කරන්න වෙන වෙනම සාමාජිකයින් 7 දෙනෙකුත් සිටිනවා. හැබැයි මේ ආරක්ෂකයන්ගේ අනන්‍යතාවය හැමෝටම රහසක් විදියටයි තිබෙන්නේ. ඒ මැණික් 7 සහ ඒවා ආරක්ෂා කරන ආරක්ෂකයන් පහත පරිදිවේ.:rolleyes: [I]1. Adam Warlock – Soul Gem. 2. Gamora – Time Gem. 3. Moondragon – Mind Gem. 4. Pip the Troll – Space Gem. 5. Drax the Destructor – Power Gem.[/I] “මගේ නම ගෘට්”[/SIZE] [SIZE="3"][B]Download [/B] 500mb dvd [url]http://f.oc.gs/idsir[/url] 850 720p [url]http://g.oc.gs/zeeex[/url][/SIZE] [SIZE="4"]සිංහල සබ් ඕනේ අය [COLOR="Red"]බයිස්කෝප්[/COLOR] එකෙන් ගන්න [/SIZE] :yes: [IMG]http://nerdbastards.com/wp-content/uploads/2014/08/guardians-galaxy-character-posters-06112014-102952.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom