මට පුළුවන් ස්වාමාන්‍යයෙන් දැහින් දැක්කොත් හින්දි, බංගලි, පක්කො, ලෙබනන්, ඊජිප්තු, කුවේටි, පිලිපින්නු, කොරියන්, ජපන්නු, ඉතියෝපියන්, සෝමාලි උන් දැක්කොත් අදුර ගන්න පුළුවන් ඒ ජාතියේ උන් දැකලම ගොඩක්..
පොටෝ වලින් බැ, ඇත්තට දකින්න ඕන.. කතා කරොත් නම් කෙලින්ම කියන්න පුළුවන් මොන රටේද කියල මේ ජාතිය උන්