Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Guess the election result and Win
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබත් රටේ දේශපාලන තත්වය ගැන උනන්දු එළකිරිවාසියෙක්ද ?  හැමදාම කියන මැතිවරණ අනාවැකි කිරි ගහට ඇන්නා වගේ හරිගියාද ?  පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙහි මැතිවරණ ප්‍රතිපල අනුමාන කර වටිනා ත්‍යාග දිනාගන්න මෙන්න කදිම අවස්ථාවක්.

එක් එක් දේශපාලන පක්ෂය ලබගනිවී යැයි ඔබ අනුමාන කරන චන්ද ප්‍රතිශතයන් UNP XX.X%, පොහොට්ටුව XX.X%, UPFA XX.X%, JVP XX.X% ආකාරයෙන් ලබාදී තරඟයට ඇතුලත් වන්න. එක් එක් පක්ෂය ලබාගත් සැබෑ චන්ද ප්‍රතිශත අගයන් සහ ඔබේ අගයන් අතර වෙනසේ එකතුව අඩුම පිළිතුර ජයග්රාහි පිළිතුර ලෙස තෝරා ගනු ලැබේ

ජයග්රාහි එළකිරි සාමාජිකයා වෙත වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන

"සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය"

සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරයක්.

අනුශූරතාවය ලබාගන්නා එළකිරි සාමාජිකයා වෙත වෙත වසරේ කණ ගාවින් ගිය අනාවැකිකරු සඳහා පිදෙන

"චන්ද්‍රසිරි බණ්ඩාර අභියෝගතා කුසලානය"

සමග ජීව උණ්ඩ පිරවූ රිවෝල්වරයක්.

තුන්වෙනි ස්ථානය ලබාගන්නා එළකිරි සාමාජිකයා වෙත වසරේ ලාවට හරි අනාවැකිකරු සඳහා පිදෙන

"විජිත රෝහණ අභියෝගතා කුසලානය"

සමග හොඳින් ඔපමට්ටම් කල දෙකේ දෙකේ පොල්ලක්.

ගංගා සුදර්ශනී මෑණියන්ගේ අනුග්‍රහයෙන් ජයග්‍රාහකයන් තිදෙනාටම රෙප් පොයින්ට්ස් 100 බැගින් සැනසිලි ත්‍යාග

ඉන්දික තොටවත්ත මහතාගේ අනුග්‍රහයෙන් සහභාගී වන සැමට රෙප් පොයින්ට්ස් 20 බැගින් සැනසිලි ත්‍යාග

අනාවැකි සඳහා උපකාරයක් ලෙස පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල

UNP - 45.66%, UPFA - 42.38%, JVP - 4.87%, වෙනත් 7%

[QUOTE="LazyLizard, post: 22796975, member: 546449"] [INDENT][INDENT][SIZE="4"][CENTER][COLOR="Green"] ඔබත් රටේ දේශපාලන තත්වය ගැන උනන්දු එළකිරිවාසියෙක්ද ? :baffled: හැමදාම කියන මැතිවරණ අනාවැකි කිරි ගහට ඇන්නා වගේ හරිගියාද ? :shocked: පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙහි මැතිවරණ ප්‍රතිපල අනුමාන කර වටිනා ත්‍යාග දිනාගන්න මෙන්න කදිම අවස්ථාවක්. :yes: එක් එක් දේශපාලන පක්ෂය ලබගනිවී යැයි ඔබ අනුමාන කරන චන්ද ප්‍රතිශතයන් [COLOR="Black"]UNP XX.X%, පොහොට්ටුව XX.X%, UPFA XX.X%, JVP XX.X%[/COLOR] ආකාරයෙන් ලබාදී තරඟයට ඇතුලත් වන්න. එක් එක් පක්ෂය ලබාගත් සැබෑ චන්ද ප්‍රතිශත අගයන් සහ ඔබේ අගයන් අතර වෙනසේ එකතුව අඩුම පිළිතුර ජයග්රාහි පිළිතුර ලෙස තෝරා ගනු ලැබේ :yes: [/COLOR] [SIZE="7"]🏆[/SIZE] [COLOR="DarkRed"]ජයග්රාහි එළකිරි සාමාජිකයා වෙත වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන [SIZE="5"][B]"සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය" [/B][/SIZE] සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරයක්. :P [SIZE="6"]🏆[/SIZE] අනුශූරතාවය ලබාගන්නා එළකිරි සාමාජිකයා වෙත වෙත වසරේ කණ ගාවින් ගිය අනාවැකිකරු සඳහා පිදෙන [SIZE="5"][B]"චන්ද්‍රසිරි බණ්ඩාර අභියෝගතා කුසලානය"[/B][/SIZE] සමග ජීව උණ්ඩ පිරවූ රිවෝල්වරයක්. :sorry: [SIZE="5"]🏆[/SIZE] තුන්වෙනි ස්ථානය ලබාගන්නා එළකිරි සාමාජිකයා වෙත වසරේ ලාවට හරි අනාවැකිකරු සඳහා පිදෙන [SIZE="5"][B]"විජිත රෝහණ අභියෝගතා කුසලානය"[/B][/SIZE] සමග හොඳින් ඔපමට්ටම් කල දෙකේ දෙකේ පොල්ලක්. :eek:[/COLOR] [COLOR="Red"]:love: ගංගා සුදර්ශනී මෑණියන්ගේ අනුග්‍රහයෙන් ජයග්‍රාහකයන් තිදෙනාටම රෙප් පොයින්ට්ස් [B]100[/B] බැගින් සැනසිලි ත්‍යාග :love: :love: ඉන්දික තොටවත්ත මහතාගේ අනුග්‍රහයෙන් සහභාගී වන සැමට රෙප් පොයින්ට්ස් [B]20[/B] බැගින් සැනසිලි ත්‍යාග :love: [/COLOR] [SIZE="2"]අනාවැකි සඳහා උපකාරයක් ලෙස පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල UNP - 45.66%, UPFA - 42.38%, JVP - 4.87%, වෙනත් 7%[/SIZE] [/CENTER][/SIZE][/INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom