Guide me to have a 3 days trip to Haputhale

Copilot

Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    කොලඹ ඉදන් රත්නපුර බලංගොඩ පාරෙ ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නව 3 days. බඹර කන්ද දිය ඇල්ල, ඇඩිශම්, හෝර්ටන් තැන්න, ලිප්ටන් සීට්, ඇල්ල රොක්, රාවනා ඇල්ල, මඩොල්සිම, 9 arch, දෙමෝදර, බඹරහල වගේ තැන් වලට..කොහොමද පිලිවෙලට ගමන දවස් 3කට ප්ලෑන් කරගන්නෙ??

    1698666407931.png

    Hope to travel by van. gang of 11 girls & boys.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    දවස් 3න් ඔක්කොම බලන්න බෑ




    බඹර කන්ද දිය ඇල්ල, ඇඩිශම්, ලිප්ටන් සීට්

    day 1 - ekko meka

    හෝර්ටන් තැන්න, ඇඩිශම්, ලිප්ටන් සීට්
    day 1 - nathnan meka
    ඇල්ල රොක්, රාවනා ඇල්ල, , 9 arch, දෙමෝදර,
    day2
    බඹරහල , මඩොල්සිම


    day3
     
    • Like
    Reactions: lgayyamp and B.Chat