මචන්ල මට Guitar ඉගෙන ගන්න ආසාවක් ආවා
School එකෙදිවත් Music කරපු එකෙක් නෙමෙයි මම music කරන්න ගිහින් selection එකට අත්පුඩි ගහන ගමන් සින්දුවක් කියන්න කියලා එකෙන් fail වෙච්චි එකෙක්
Music / instruments ගැන මෙලො මගුලක් දන්නෙත් නෑ
Guitar sale . exchange fb group එකකට නම් join වුනා
එක එක ජාතියෙ model ගොඩක් තියෙනවා කියල පෙනවා base / classics/lead/electric/box etc
15000 කට විතර ගන්න හොද type එකක් කියන්නකො දන්න කෙනෙක්
තව Guitar එකක් ගද්දි මොනවද සැලකිලිමත් වෙන්න ඔනි
PS: පරණ Thread එකක් හම්බුනා
https://elakiri.com/threads/ගිටාර්-ගහන්න-ඉගෙන-ගමු-extreme-beginners.1752921/

Last edited: