Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Guitar Danna Aya innawa d
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

scales කියන්නෙ western music වල එන පුළුල් මාතෘකාවක්. ඒක එක දවසකින් ඉගෙනගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි.  scales කියන්නෙ මොනවද කියල rough idea එකක් දෙන්න මම උත්සාහ කරන්නන්.

කෙටියෙන් කිව්වොත් scale එකක් කියන්නෙ pitch එක අඩු වෙන හෝ වැඩි වෙන අනුපිළිවෙලට යම්කිසි structure එකකට අනුව musical notes පෙළ ගැස්වීමක්.  පෙළ ගස්වන structure එක අනුව scales වර්ග ගොඩක් තියෙනව. උදාහරණ කිව්වොත් major scales,minor scales, harmonic & melodic minor scales, chromatic scales, pentatonic scales, whole tone scales, etc.

ඕනම musical composition එකක් නිර්මාණය වෙන්නෙ මේ scales පදනම් කරගෙන.  සරල උදාහරණයක් විදියට Twinkle Twinkle Little Stars ගමු.  ඒක play වෙන්නෙ C major scale එකේ. C major scale එක මෙහෙමයි. C, D, E, F, G, A, B.

සිංදුවෙ notes මෙහෙමයි.

C....C...G....G...AA...G

Twinkle twinkle little star

F.....F.E...E....D......D....C

How I wonder what you are

G...G..F....F....E......E..D

Up above the world so high

G....G..F...F.....E..E....D

Like a diamond in the sky

C....C...G....G...AA...G

Twinkle twinkle little star

F.....F.E...E....D......D....C

How I wonder what you are

ඔයාට පේනවා ඇති scale එකේ තියෙන notes වලින් තමයි සිංදුවෙ melody එක හැදිලා තියෙන්නෙ. ඔය වගේම තමයි A major scale සිංදුවක් යනවා කියන්නෙ ඒක play වෙන්නෙ A major scale එකේ notes වලින්.ඒ කියන්නෙ A, B, C#, D, E, F#,G#කියන notes set එකෙන්.

chords වල පදනම වෙන්නෙත් scales.  major chord එකක් හැදෙන්නෙ ඊට අදාළ major scale එකේ පළවෙනි, තුන්වෙනි සහ පස්වෙනි notes එකතු වෙලා.  C major chord එක ගත්තොත් ඒක හැදිලා තියෙන්නෙ C major scale එකේ i,iii,v ඒ කියන්නෙ C, E, G කියන notes එකතු වෙලා. minor chords හැදෙන්නෙත් ඒ විදියට.

මං හිතනවා ඔයාට scale එකක් කියන්නෙ මොකක්ද කියලා rough idea එකක් එන්න ඇති කියලා. ආවෙ නැතත් ඉතින් කරන්න දෙයක් නෑ.  ඔයා guitar එක ඉගෙන ගන්නෙ chord එකක් දෙකක් අල්ලලා සිංදුවක් ෂේප් එකේ කියාගන්න නම් scales ඉගෙන ගන්න ඕන නෑ. නමුත් guitar solos ගහන්න lead play කරන්න නම් scales ඉගෙන ගන්න එක හොඳයි. එහෙම නැතුව ඒව කරන්න යන එක කට පාඩමෙන් ගණන් හදනව වගේ වැඩක්.  ඔයා professional level එකෙන් guitar ගහන්න යනව නම් හරි composing පැත්තට යනව නම් හරි scales ඇතුලුව western music වල සියළුම theory ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යයි.

මේක type කරල මගෙ අත් දෙකත් රිදෙනවා.

[QUOTE="Islander, post: 15617219, member: 487066"] [SIZE="4"]scales කියන්නෙ western music වල එන පුළුල් මාතෘකාවක්. ඒක එක දවසකින් ඉගෙනගන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි. :no: scales කියන්නෙ මොනවද කියල rough idea එකක් දෙන්න මම උත්සාහ කරන්නන්. කෙටියෙන් කිව්වොත් scale එකක් කියන්නෙ pitch එක අඩු වෙන හෝ වැඩි වෙන අනුපිළිවෙලට යම්කිසි structure එකකට අනුව musical notes පෙළ ගැස්වීමක්. :nerd: පෙළ ගස්වන structure එක අනුව scales වර්ග ගොඩක් තියෙනව. උදාහරණ කිව්වොත් major scales,minor scales, harmonic & melodic minor scales, chromatic scales, pentatonic scales, whole tone scales, etc. :nerd: ඕනම musical composition එකක් නිර්මාණය වෙන්නෙ මේ scales පදනම් කරගෙන. :confused: සරල උදාහරණයක් විදියට Twinkle Twinkle Little Stars ගමු. :D ඒක play වෙන්නෙ C major scale එකේ. C major scale එක මෙහෙමයි. C, D, E, F, G, A, B. සිංදුවෙ notes මෙහෙමයි. C....C...G....G...AA...G Twinkle twinkle little star F.....F.E...E....D......D....C How I wonder what you are G...G..F....F....E......E..D Up above the world so high G....G..F...F.....E..E....D Like a diamond in the sky C....C...G....G...AA...G Twinkle twinkle little star F.....F.E...E....D......D....C How I wonder what you are ඔයාට පේනවා ඇති scale එකේ තියෙන notes වලින් තමයි සිංදුවෙ melody එක හැදිලා තියෙන්නෙ. ඔය වගේම තමයි A major scale සිංදුවක් යනවා කියන්නෙ ඒක play වෙන්නෙ A major scale එකේ notes වලින්.ඒ කියන්නෙ A, B, C#, D, E, F#,G#කියන notes set එකෙන්. chords වල පදනම වෙන්නෙත් scales. :yes: major chord එකක් හැදෙන්නෙ ඊට අදාළ major scale එකේ පළවෙනි, තුන්වෙනි සහ පස්වෙනි notes එකතු වෙලා. :nerd: C major chord එක ගත්තොත් ඒක හැදිලා තියෙන්නෙ C major scale එකේ i,iii,v ඒ කියන්නෙ C, E, G කියන notes එකතු වෙලා. minor chords හැදෙන්නෙත් ඒ විදියට. මං හිතනවා ඔයාට scale එකක් කියන්නෙ මොකක්ද කියලා rough idea එකක් එන්න ඇති කියලා. ආවෙ නැතත් ඉතින් කරන්න දෙයක් නෑ. :P ඔයා guitar එක ඉගෙන ගන්නෙ chord එකක් දෙකක් අල්ලලා සිංදුවක් ෂේප් එකේ කියාගන්න නම් scales ඉගෙන ගන්න ඕන නෑ. නමුත් guitar solos ගහන්න lead play කරන්න නම් scales ඉගෙන ගන්න එක හොඳයි. එහෙම නැතුව ඒව කරන්න යන එක කට පාඩමෙන් ගණන් හදනව වගේ වැඩක්. :D ඔයා professional level එකෙන් guitar ගහන්න යනව නම් හරි composing පැත්තට යනව නම් හරි scales ඇතුලුව western music වල සියළුම theory ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යයි. :yes: මේක type කරල මගෙ අත් දෙකත් රිදෙනවා. :growl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom