Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොල් රුප්පාවේ Chords

පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්

[YOUTUBE]8IL-Xcl3DPU[/YOUTUBE]

ගී පද තනු නිර්මාණය - විශාරද නිහාල් ගම්හේවා

ගායනය - චන්දන ලියනආරච්චි

මේ ගීයේ මැවුම්කරු විශාරද නිහාල් ගම්හේවා. චන්ද්රලේඛා, චන්ද්රසේන, සෝමසිරි, ප්රින්ස් උදය ඇතුළු යොවුන් ගී කණ්ඩායමට කාලාන්තරයක් තිස්සේ ගී ලියූ ශිල්පියා.

ඇත්තටම මම මේ පොල්රුප්පාවේ ගීයට මුලින්ම ලියුවේ ඔය පද ටික නොවේ. චන්දනගේ සොහොයුරෙක් මිය ගියා. ඉතින් සහෝදරයා ගැන ගීයක් ලියාදෙන්න කියා චන්දන ඉල්ලීමක් කළා. මමත් මළ ගෙදර ගියා. විශාල පොල්වත්තක් මැද තමයි ගෙදර තියෙන්නේ. ඉතින් පොල්රුප්පාවේ අයියා සමග දඟ කළ අතීතය ගැන මම සිංදුවක් ලියලා චන්දනට දුන්නා.

කාලයක් ගත වුණා. ඔය ගීය රෙකෝඩ් කළේ නැහැ. මම චන්දනට කිව්වා මේ ගීතය විරහ ගීයක් කරමු කියලා. ඒ අනුව තමයි දැන් අපි රසවිඳින ගීය හැදුනේ. නිහාල් ගම්හේවා ගීයේ උපත ගැන එසේ සඳහනක් කළා.

රෑ රැහැයි හෙළූ දුක් ගීත රාවයේ

සවනේ වැකුණේ ගොළුවූ හඬක් ලෙසින්

මායාවක් දෝ බැදුණු සිතුම්

ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

පොල්වතුවලින් තමයි රෑට වැඩි පුරම රැහැයි හඬ එන්නේ. හරියට ඒ හඬ දුක් අඳෝනාවක් වගේ. කිසිම කන්කළු බවක් දැනෙන්නේ නැහැ. ඒ හඬ ඔහුට ඇසෙන්නේ දුක් ගීයක් විලසින්.

මේ ගීය මධ්යමාද් සාරංගා කියන භාරතීය රාගය ආශ්රිතවයි මම නිර්මාණය කළේ. චන්දන ගායනයෙන් ගීතයට සාධාරණයක් ඉෂ්ට කළා. මේ වගේ ගීත සුදුසු චන්දන වගේ අයටයි. මේ ගීය චන්ද්රසේන හෙට්ටිආරච්චි ගැයුවා නම් සමහරවිට යම් නොගැළපීමක් දැනෙන්න තිබුණා.

ඈත ගුරුපාරේ පියමන් සලායන්නේ

කඳුළින් පිරිලා දෙනුවන් වැසීයාදෝ

මායාවක්දෝ බැඳුණු සිතුම්

ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

පුංචි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගම අතහැරදා අද ඈ පිටගම් යනවා. පොල්රුප්පාවේ අඩිපාර දිගේ ඔහු යනවා ඇය ගමෙන් පිටමංව දීග යනවා බලන්න.... ගුරුපාර දිගේ යද්දී ඔහු දකිනවා ඇය වෙනකෙකු අත ගෙන මංගල රියට ගොඩවෙන අයුරු. ඉන්පසු රිය ගුරුපාර දිගේ ඉදිරියට ඇදී යනවා. ඔහුගේ හදවත ඉකිබිඳිනවා. ඒ ඉකිබිඳුම් කඳුළුවලට පෙරළී දෙනෙත් බොඳවේවිද....... කඳුළු වලින් මගේ දෑස් වැසීයාවි. ඔහු ගු=රු පාර ඈත පෙනී නොපෙනී යන මංගල රිය දෙස බලා සිටිනවා.

චන්දන ලියනාරච්චි හැඟුම්බර කටහඬක් තිබෙන ගායකයෙක්. මෙවන් ශෝක බරිත ගී ඔහුගේ හඬට කදිමට ගැලපෙනවා. මේ ගීයේ සාර්ථකත්වයට නිහාල් ගම්හේවාගේ සරල පදමාලාව, තනුව මෙන්ම චන්දනගේ දුක්බර කටහඬත් එකලෙස දායකවී තිබෙනවා.

Source : Divaina 2011/03/06

[QUOTE="Vinsaraguitar, post: 10099135, member: 316259"] [b]පොල් රුප්පාවේ Chords[/b] [SIZE="4"]පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම් [YOUTUBE]8IL-Xcl3DPU[/YOUTUBE] ගී පද තනු නිර්මාණය - විශාරද නිහාල් ගම්හේවා ගායනය - චන්දන ලියනආරච්චි [CENTER][IMG]http://4.bp.blogspot.com/-Tl0k_JL4OgY/TcvCqwkyqxI/AAAAAAAABOI/yPuWsL9RAsI/s1000/Pol+Ruppawe+Chords.png[/IMG][/CENTER] මේ ගීයේ මැවුම්කරු විශාරද නිහාල් ගම්හේවා. චන්ද්රලේඛා, චන්ද්රසේන, සෝමසිරි, ප්රින්ස් උදය ඇතුළු යොවුන් ගී කණ්ඩායමට කාලාන්තරයක් තිස්සේ ගී ලියූ ශිල්පියා. ඇත්තටම මම මේ පොල්රුප්පාවේ ගීයට මුලින්ම ලියුවේ ඔය පද ටික නොවේ. චන්දනගේ සොහොයුරෙක් මිය ගියා. ඉතින් සහෝදරයා ගැන ගීයක් ලියාදෙන්න කියා චන්දන ඉල්ලීමක් කළා. මමත් මළ ගෙදර ගියා. විශාල පොල්වත්තක් මැද තමයි ගෙදර තියෙන්නේ. ඉතින් පොල්රුප්පාවේ අයියා සමග දඟ කළ අතීතය ගැන මම සිංදුවක් ලියලා චන්දනට දුන්නා. කාලයක් ගත වුණා. ඔය ගීය රෙකෝඩ් කළේ නැහැ. මම චන්දනට කිව්වා මේ ගීතය විරහ ගීයක් කරමු කියලා. ඒ අනුව තමයි දැන් අපි රසවිඳින ගීය හැදුනේ. නිහාල් ගම්හේවා ගීයේ උපත ගැන එසේ සඳහනක් කළා. රෑ රැහැයි හෙළූ දුක් ගීත රාවයේ සවනේ වැකුණේ ගොළුවූ හඬක් ලෙසින් මායාවක් දෝ බැදුණු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම් පොල්වතුවලින් තමයි රෑට වැඩි පුරම රැහැයි හඬ එන්නේ. හරියට ඒ හඬ දුක් අඳෝනාවක් වගේ. කිසිම කන්කළු බවක් දැනෙන්නේ නැහැ. ඒ හඬ ඔහුට ඇසෙන්නේ දුක් ගීයක් විලසින්. මේ ගීය මධ්යමාද් සාරංගා කියන භාරතීය රාගය ආශ්රිතවයි මම නිර්මාණය කළේ. චන්දන ගායනයෙන් ගීතයට සාධාරණයක් ඉෂ්ට කළා. මේ වගේ ගීත සුදුසු චන්දන වගේ අයටයි. මේ ගීය චන්ද්රසේන හෙට්ටිආරච්චි ගැයුවා නම් සමහරවිට යම් නොගැළපීමක් දැනෙන්න තිබුණා. ඈත ගුරුපාරේ පියමන් සලායන්නේ කඳුළින් පිරිලා දෙනුවන් වැසීයාදෝ මායාවක්දෝ බැඳුණු සිතුම් ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම් පුංචි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගම අතහැරදා අද ඈ පිටගම් යනවා. පොල්රුප්පාවේ අඩිපාර දිගේ ඔහු යනවා ඇය ගමෙන් පිටමංව දීග යනවා බලන්න.... ගුරුපාර දිගේ යද්දී ඔහු දකිනවා ඇය වෙනකෙකු අත ගෙන මංගල රියට ගොඩවෙන අයුරු. ඉන්පසු රිය ගුරුපාර දිගේ ඉදිරියට ඇදී යනවා. ඔහුගේ හදවත ඉකිබිඳිනවා. ඒ ඉකිබිඳුම් කඳුළුවලට පෙරළී දෙනෙත් බොඳවේවිද....... කඳුළු වලින් මගේ දෑස් වැසීයාවි. ඔහු ගු=රු පාර ඈත පෙනී නොපෙනී යන මංගල රිය දෙස බලා සිටිනවා. චන්දන ලියනාරච්චි හැඟුම්බර කටහඬක් තිබෙන ගායකයෙක්. මෙවන් ශෝක බරිත ගී ඔහුගේ හඬට කදිමට ගැලපෙනවා. මේ ගීයේ සාර්ථකත්වයට නිහාල් ගම්හේවාගේ සරල පදමාලාව, තනුව මෙන්ම චන්දනගේ දුක්බර කටහඬත් එකලෙස දායකවී තිබෙනවා. [/SIZE] Source : Divaina 2011/03/06 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom