Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4/4 beat කියන්නෙ quarter note 4 ක්

සරලව 4/4 beat එකක් count කරන්නෙ

One an, Two an, Three an, Four an (වන් ඇන්, ටූ ඇන්, ත්රී ඇන්,ෆෝ ඇන්)

තව 4/4 beat මෙහෙමත් පුළුවන් count කරන්න

Oné, Twó, Threé, Fouŕ (වන්..., ටූ..., ත්රී..., ෆෝ... අර අන්තිම ඉංග්රිසි අකුරට උඩින් ඉරි කෑල්ලක් ගහල කියන්නෙ ඒක ඇදලා ශබ්ද කරන්න කියන එකයි අදහස් වෙන්නෙ. සරලව කිව්වොත් වචනෙ ඇදලා කියන්න.

6/8 beat කියන්නෙ eight note 6 ක්

සරලව 6/8 beat එකක් count කරන්නෙ

One an an, Two an an (වන් ඇන් ඇන්, ටූ ඇන් ඇන්)

6/8 beat අනිත් count කරන විදිය තමයි

Oné, Twó, Threé (වන්..., ටූ..., ත්රී...)

මේ සටහනෙන් දැක්වෙන්නෙ සාමන්යය සංගීතයේදී වැඩිපුර භාවිතාවන Time Signature තමයි. මේවායෙ කාලයන් පිලිබදව දැනුම අත්යාවශ්යයි beat ඉගෙන ගන්න විට.

පහල සටහන බලන්න, ඒකෙන් පුළුවන් Time Signature හැදෙන හැටි හා ඒවා අතර සම්බන්ධතාව මැනවින් තේරැම් ගන්න.

මේක තව පැහැදිලි කලොත්, මෙහෙමයි

1 Whole Note = 2 Half Note

1 Half Note = 4 Quarter note

1 Quarter note = 8 Eighth Note

1 Eighth Note = 16 Sixteenth Note

1 Sixteenth Note = 32 Thirty-Second Note

Time signatures ගැන හොදට ඉගෙන ගන්න. එතකොට beats ගැන හරියටම දැන් ගන්න ගොඩක් පහසුයි.

සංගීතය ප්රායෝගික දෙයක් නිසා කිව්වදේ හරියටම තෙරැම් යයිද කියලා පොඩි සැකයක් තියෙනවා!! ඒකනිසා ප්රශ්න ආවොත් අහන්න පුළුවන් විදියට පැහැදිලා කරලා දෙන්නම්.

[QUOTE="EPCO, post: 11506151, member: 261439"] 4/4 beat කියන්නෙ quarter note 4 ක් සරලව 4/4 beat එකක් count කරන්නෙ One an, Two an, Three an, Four an (වන් ඇන්, ටූ ඇන්, ත්රී ඇන්,ෆෝ ඇන්) තව 4/4 beat මෙහෙමත් පුළුවන් count කරන්න Oné, Twó, Threé, Fouŕ (වන්..., ටූ..., ත්රී..., ෆෝ... අර අන්තිම ඉංග්රිසි අකුරට උඩින් ඉරි කෑල්ලක් ගහල කියන්නෙ ඒක ඇදලා ශබ්ද කරන්න කියන එකයි අදහස් වෙන්නෙ. සරලව කිව්වොත් වචනෙ ඇදලා කියන්න. 6/8 beat කියන්නෙ eight note 6 ක් සරලව 6/8 beat එකක් count කරන්නෙ One an an, Two an an (වන් ඇන් ඇන්, ටූ ඇන් ඇන්) 6/8 beat අනිත් count කරන විදිය තමයි Oné, Twó, Threé (වන්..., ටූ..., ත්රී...) මේ සටහනෙන් දැක්වෙන්නෙ සාමන්යය සංගීතයේදී වැඩිපුර භාවිතාවන Time Signature තමයි. මේවායෙ කාලයන් පිලිබදව දැනුම අත්යාවශ්යයි beat ඉගෙන ගන්න විට. [IMG]http://www.louisvillestudiodrummer.com/wp-content/uploads/2011/04/note_values.gif[/IMG] පහල සටහන බලන්න, ඒකෙන් පුළුවන් Time Signature හැදෙන හැටි හා ඒවා අතර සම්බන්ධතාව මැනවින් තේරැම් ගන්න. [IMG]http://www.louisvillestudiodrummer.com/wp-content/uploads/2011/04/notevalues.gif[/IMG] මේක තව පැහැදිලි කලොත්, මෙහෙමයි 1 Whole Note = 2 Half Note 1 Half Note = 4 Quarter note 1 Quarter note = 8 Eighth Note 1 Eighth Note = 16 Sixteenth Note 1 Sixteenth Note = 32 Thirty-Second Note Time signatures ගැන හොදට ඉගෙන ගන්න. එතකොට beats ගැන හරියටම දැන් ගන්න ගොඩක් පහසුයි. සංගීතය ප්රායෝගික දෙයක් නිසා කිව්වදේ හරියටම තෙරැම් යයිද කියලා පොඩි සැකයක් තියෙනවා!! ඒකනිසා ප්රශ්න ආවොත් අහන්න පුළුවන් විදියට පැහැදිලා කරලා දෙන්නම්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom