Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GuNP News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගෙනහිර ජැටිය බදුදීම ජනපති අණින් නවතී

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවිටකත් විදේශ රටකට බදුදීමට තමා ඉඩනොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇත. සතියේ කැබිනට් සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (16) පෙරවරුවේ රැස්වුණි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ජපානයට හෝ ඉන්දියාවට බදුදීම සඳහා රාජ්‍ය ව්‍යවසාය හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් තීන්දුවක් ගෙන තිබුණි.

ඒ අනුව ඊට අදාළ යෝජනාව සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ යුතු බවට වූ යෝජනාවක්ද ඊයේ (16) රැස්වූ කැබිනට් සාකච්ඡාවට ඉදිරිපත් වී තිබුණි.

මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු සම්පතක් බවත් එය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරියට ක්‍රියාත්මක කළ හැකි බවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තය අකර්මන්‍යය වුවහොත් වරාය අධිකාරියට ඉතිරිවන්නේ මෙම පර්යන්තයේ පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

ඒ නිසා මෙම පර්යන්තයේ බදු ගැනීමට කැමැත්තෙන් සිටින විදේශ රාජ්‍යයන්වල නායකයන් වෙත කතාකර මෙම පර්යන්තය කිසිවිටකත් ලබාදෙන බවට වූ තීරණය තමාට දැනුම්දීමට හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ රාජ්‍යයන් සමග කතාබහ කිරීමට සති දෙකක කාලයක් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ සතියක් ඇතුළත අදාළ සාකච්ඡාවන් අවසන් කර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුට තබාගන්නා ලෙසය.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද මෙහිදී අදහස් දක්වා ඇති අතර ඔහු පවසා ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවිටකත් විකිණීමට හෝ බදු දීමට කටයුතු නොකරන බවට වරාය අධිකාරියේ සේවකයන් වෙත රජය විසින් පොරොන්දුවක්ද ලබාදී ඇති බවයි.

පානුක රාජපක්ෂ

source: Lakbima

[QUOTE="sanford, post: 23757476, member: 567560"] [B][SIZE="6"]නැගෙනහිර ජැටිය බදුදීම ජනපති අණින් නවතී[/SIZE][/B] [SIZE="5"]කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවිටකත් විදේශ රටකට බදුදීමට තමා ඉඩනොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇත. සතියේ කැබිනට් සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (16) පෙරවරුවේ රැස්වුණි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ජපානයට හෝ ඉන්දියාවට බදුදීම සඳහා රාජ්‍ය ව්‍යවසාය හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් තීන්දුවක් ගෙන තිබුණි. ඒ අනුව ඊට අදාළ යෝජනාව සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ යුතු බවට වූ යෝජනාවක්ද ඊයේ (16) රැස්වූ කැබිනට් සාකච්ඡාවට ඉදිරිපත් වී තිබුණි. මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු සම්පතක් බවත් එය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරියට ක්‍රියාත්මක කළ හැකි බවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තය අකර්මන්‍යය වුවහොත් වරාය අධිකාරියට ඉතිරිවන්නේ මෙම පර්යන්තයේ පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ. ඒ නිසා මෙම පර්යන්තයේ බදු ගැනීමට කැමැත්තෙන් සිටින විදේශ රාජ්‍යයන්වල නායකයන් වෙත කතාකර මෙම පර්යන්තය කිසිවිටකත් ලබාදෙන බවට වූ තීරණය තමාට දැනුම්දීමට හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ රාජ්‍යයන් සමග කතාබහ කිරීමට සති දෙකක කාලයක් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ සතියක් ඇතුළත අදාළ සාකච්ඡාවන් අවසන් කර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුට තබාගන්නා ලෙසය. වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද මෙහිදී අදහස් දක්වා ඇති අතර ඔහු පවසා ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවිටකත් විකිණීමට හෝ බදු දීමට කටයුතු නොකරන බවට වරාය අධිකාරියේ සේවකයන් වෙත රජය විසින් පොරොන්දුවක්ද ලබාදී ඇති බවයි. පානුක රාජපක්ෂ[/SIZE] source: Lakbima [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom