GuNP News

sanford

Member
Jun 2, 2018
390
20
0
43172458_2251190495160093_6021407715060875264_n.jpg
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
badu quality nam mona ratakin genavath mokada? hama ratakama inne minissu.lankave dan kohu lanu abarana aya behethakatavath hoya ganna baha.ubata gihin abaranna vei.:Dmahindata puka denna hama ekakma alla ganna epa moda moosalayo:rofl:
 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    badu quality nam mona ratakin genavath mokada? hama ratakama inne minissu.lankave dan kohu lanu abarana aya behethakatavath hoya ganna baha.ubata gihin abaranna vei.:Dmahindata puka denna hama ekakma alla ganna epa moda moosalayo:rofl:

    මේ ඉන්නේ ගූ එන් පී ඩයල් ඕවට උත්තර දෙන්න.අපි ගියා..
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    badu quality nam mona ratakin genavath mokada? hama ratakama inne minissu.lankave dan kohu lanu abarana aya behethakatavath hoya ganna baha.ubata gihin abaranna vei.:Dmahindata puka denna hama ekakma alla ganna epa moda moosalayo:rofl:

    Hama ekama pita ratin genna epa GuNPiyo. me rate tiyena de walin hadanna support karapan. thopi hamadema pitin genalla tama rupiyalata kela wela tiyenne.
     
    • Like
    Reactions: kinkon

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දමා තිබෙනවා.

    ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 08කින් ඉහළ දමා තිබෙනවා.

    කෙසේවෙතත් ප‍්‍රවාහන හා ධීවර ක්‍ෂේත‍්‍රවලට ඇති වන බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔටෝ ඞීසල් මිල වැඩි නොකිරීමට තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    අමෙරිකානු ඩොලරය යලිත් ඉහළට



    ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන්ට අනුව අද (09) දිනයේ අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ලෙස සටහන් වුයේ රු.172.34ක් ලෙසින්. ඩොලරයේ ගැනුම් මිල රු. 168.47ක් ලෙස සටහන්ව තිබෙනවා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔය photo එකේ තියෙන්නේ ලණු export කරන්න pack කරපුවා. Made in sri lanka kiyala label එකක්‌ තියෙනව ඔය photo එකේ quality එකක් හොයල බලන්න
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    badu quality nam mona ratakin genavath mokada? hama ratakama inne minissu.lankave dan kohu lanu abarana aya behethakatavath hoya ganna baha.ubata gihin abaranna vei.:Dmahindata puka denna hama ekakma alla ganna epa moda moosalayo:rofl:

    කඩේ යන එකෙත් සිමාවී තියෙනව. ඔය කොහු ලණු export කරන්න packet කරපු ඒවා. උඹ මෝඩය වගේ ඕකට සුදු හුණු ගාන්න කලිං හොයලා වත් බලපං. කෙලින්ම තේරෙන කිසි තේරුමක් නැතුව කොළ පක්ෂෙ ට කඩේ යනවා හෙළුවෙන් කියලා.

    දැං ආපහු Channel මාරු කරලා බයියන්ට හු කියන්න ලැහැස්ති වෙන්න එපා උබේ හෙළුව එළියේ :rolleyes:
     
    Last edited:

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ඔය photo එකේ තියෙන්නේ ලණු export කරන්න pack කරපුවා. Made in sri lanka kiyala label එකක්‌ තියෙනව ඔය photo එකේ quality එකක් හොයල බලන්න

    Thanks for info. export karanawanam niyama wadak
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    අයවැයේදි ආණ්ඩුව රැක ගන්නම්, ඒ වෙනුවට කොටි සිරකරුවන් නිදහස් කරන්න" විග්නේෂ්වරන්ගෙන් රජයට කොන්දේසියක්!

    ඉදිරි අයවැයේදී රජයට බහුතරය අහිමි වුවහොත් අයවැයට පක්ෂව ඡන්දය ලබා දී රජය ආරක්ෂා කර ගැනීමට දෙමළ ජාතික සංධානය සුදානමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. අයවැය පරාජය කරමින් මැතිවරණයකට යාමේ මෙහෙයුමක් ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කිරීමත් සමග දෙමළ ජාතික සංධානය මෙම එකගතාවයට පැමිණ තිබෙන සදහන් වේ. වත්මන් විපක්ෂ නායක ආර් සම්බන්ධන් දෙමළ ජාතික සංධානයේ නායකයා වීමද විශේෂත්වයකි.

    මේ අතර අයවැයට දෙමළ ජාතික සංධානය සහය ලබාදීමට නම් රජය කොටි ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සිර ගත කර සිටින සිරකරුවන් නිදහස් කල යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් පවසනවා. පසුගියදා යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පාලාත්සභා දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමග 13 වනදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.

    එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,

    "‘මේ වෙනකොට කරුණා අම්මාන් වගේ කොටි සංවිධානයේ නායකයෙකු වශයෙන් සිට ඔහුගේ අණට ක්‍රියාකරපු තරුණයෝ අවුරුදු 20 කට ආසන්න කාලයක් සිරගතව සිටිනවා නමුත් අණදීපු කරුණා අම්මාන නිදැල්ලේ සිටිනවා මේ කාරණාව අපි ජනතාව ඉදිරියට රැගෙන යන්න ඕන කියලා අපි තීරණයා කළා.

    ඒ වගේම තමයි අපි දෙමළ ජාතික සන්ධානයටත් කොන්දේසියක් ඉදිරිපත් කරන්න තීරණය කලා ඉදිරියේදී තියෙන අයවැය විවාදයේදී තීරණයක් ගනිද්දි දෙමළ සිරකරුවන් වහාම නිදහස් කලේ නැත්තම් අයවැයට විරුද්ධව ඡන්දය බාවිතා කරනවා කියලා දේමළ ජාතික සන්ධානයෙන් රජයට දැනුම් දිය යුතු යැයි කියලා අපි සිවිල් සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවේදී තීරණයක් ගත්තා. " යනුවෙනි.

    මෙම සාකච්ඡාව සඳහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු එම්.ශක්තිවේල් පියතුමා සහ ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් ඇතුලු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

    source: nethgossip
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    නැගෙනහිර ජැටිය බදුදීම ජනපති අණින් නවතී

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවිටකත් විදේශ රටකට බදුදීමට තමා ඉඩනොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇත. සතියේ කැබිනට් සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (16) පෙරවරුවේ රැස්වුණි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ජපානයට හෝ ඉන්දියාවට බදුදීම සඳහා රාජ්‍ය ව්‍යවසාය හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් තීන්දුවක් ගෙන තිබුණි.

    ඒ අනුව ඊට අදාළ යෝජනාව සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ යුතු බවට වූ යෝජනාවක්ද ඊයේ (16) රැස්වූ කැබිනට් සාකච්ඡාවට ඉදිරිපත් වී තිබුණි.

    මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු සම්පතක් බවත් එය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරියට ක්‍රියාත්මක කළ හැකි බවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තය අකර්මන්‍යය වුවහොත් වරාය අධිකාරියට ඉතිරිවන්නේ මෙම පර්යන්තයේ පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.

    ඒ නිසා මෙම පර්යන්තයේ බදු ගැනීමට කැමැත්තෙන් සිටින විදේශ රාජ්‍යයන්වල නායකයන් වෙත කතාකර මෙම පර්යන්තය කිසිවිටකත් ලබාදෙන බවට වූ තීරණය තමාට දැනුම්දීමට හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ රාජ්‍යයන් සමග කතාබහ කිරීමට සති දෙකක කාලයක් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ සතියක් ඇතුළත අදාළ සාකච්ඡාවන් අවසන් කර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුට තබාගන්නා ලෙසය.

    වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද මෙහිදී අදහස් දක්වා ඇති අතර ඔහු පවසා ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවිටකත් විකිණීමට හෝ බදු දීමට කටයුතු නොකරන බවට වරාය අධිකාරියේ සේවකයන් වෙත රජය විසින් ‍පොරොන්දුවක්ද ලබාදී ඇති බවයි.

    පානුක රාජපක්ෂ


    source: Lakbima
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    1.58pm: Wait, hold on! Fidel has this: "They are peeling the pitch covers of. Could the toss be on schedule?"