Guns Akimbo (2019)

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy

    Guns Akimbo (2019)

    Screen-Shot-2020-01-17-at-11.31.50-AM.png


    6.5/10 IMDb
    54% Rotten Tomatoes

    Guns Akimbo බැලුවා බං.
    මේ film එක ගැන කෙටියෙන් කිව්වොත් අපේ ගොඩක් චැට් ඔස්තාර්ලා වගේ ඕනෙ නැති රෙද්දවල් අස්සෙ රිංගලා Message කරලා නැට්ටෙ ඉඳන් රෙද්දෙ රෙවාගන්න සීන් එකක් ගැන තමයි ස්ටෝරිය තියෙන්නේ. Daniel Radcliffe තමයි මෙයින් කැරැක්ටර් එක කරන්නේ.

    Trailer එක බලද්දි හිතුවෙ නම් සුපිරි film එකක් වෙන්න ඇති කියලා. එත් එච්චරම පට්ට නෑ බංස්.
    තාම webrip එක විතරයි release වෙලා තියෙන්නේ.
    Download කරනවා නම් ඉඳඃ ලිංක් එක. https://www.pirate-bay.net/search?q=Guns+akimbo?q=Guns+akimbo