Guru School App

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,489
    663
    113
    India




    දැනුම විනෝදයෙන්. guru school ඇප් එකෙන් අපගේ උත්සාහය පාසල් දරුවන් වෙත විෂය නිර්දේශ පාඩම් මාලාව, කෙටි ප්‍රශ්ණ සහ ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් දැනුම විනෝදයන් ලබාදීමයි. සම්ප්‍රදායික ඉගැනීමෙන් පරිබාහිරව දරුවන් කැමැත්තෙන් ඉගැනීමට යොමුකිරීම මින් බලාපොරොත්තු වෙනවා.


    https://play.google.com/store/apps/details?id=lk.headstart.guru.school