Guys.. හූනියම් කැපීම පිලිබද දාල තිබ්බ thread එක හොයා ගන්න help එකක් ඕනෙ...

KawudaOiBoy

Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    Guys.. ඉස්සර තිබ්බ thread එකක් හූනියම් කපන මුස්ලිම් වෙද මහත්තයෙක් ගැන, එයා තේ බොන්න දීල ඇන්ගට දීල තියන වශී එහෙම vomit කරවනව කියල ඒ වෙලේම.. අපේ එලකිරි එකේ කොල්ලෙක් දාල තිබ්බෙ එයා ලගට ගිහින් වශියක් කපා ගත්ත කියල.. දන්න අය ඉන්නවනම් ඒ තේඩ් එක මේකෙ දාගෙන යනවද..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මං දැම්මෙ, ඒ වැඩෙ හරිගියෙ නෑ
    ඌරුමස් කාපන්
    හූනියම කැපෙයි

    පිරිත් කියන ලෙබ්බෙ කෙනෙක් ඉන්නවා, සෙට් කරලා දෙන්නද
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    ඌරු මස් කිව්වට හැම මසක්ම හරියන්නේ නෑ. ගං ඌරු මස් වෙන්න ඕනි. චීන ඒව හයිබ්‍රිඩ් ඒවා වැඩක් නෑ. සමහර අය ගං ඌරගෙ තෙල් තියාගෙන ඉන්නවා ඕවගෙ ඒව වදින්නේ නෑ කියලා. මම අහල තියන විදියට ගං ඌරු තෙල් හිදින්න ඕනි අව්වේ තියලා උයලා ගන්න තෙල් වැඩක් නෑලු
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ඊයා බං. උඹලා තාම ඉන්නේ ගල් යුගයෙද?
    naha machan. api monawa kiwwath me dewal wala yam kisi aththak thiyanawa. mamath science karapu ekek. engineering msc ekak thiyana. bt awula kiyanne api danna science walata ahu una nathi dewal thiyanawa o ne tharam.
     
    • Haha
    Reactions: dilann

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    naha machan. api monawa kiwwath me dewal wala yam kisi aththak thiyanawa. mamath science karapu ekek. engineering msc ekak thiyana. bt awula kiyanne api danna science walata ahu una nathi dewal thiyanawa o ne tharam.
    තරහා වෙන්න එපා කිව්වට උඹලා වගේ උන්ට තමයි උගත් මෝඩයෝ කියලා කියන්නේ.
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    තරහා වෙන්න එපා කිව්වට උඹලා වගේ උන්ට තමයි උගත් මෝඩයෝ කියලා කියන්නේ.
    aiyo tharaha naha bn. mamath e kaale ohomama thamai criticize kare oya subject eka gana katha karaddi. :-)
     
    • Like
    Reactions: animation

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    naha machan. api monawa kiwwath me dewal wala yam kisi aththak thiyanawa. mamath science karapu ekek. engineering msc ekak thiyana. bt awula kiyanne api danna science walata ahu una nathi dewal thiyanawa o ne tharam.
    උබ මොන දෙවාලේටද විභාගෙට කලින් බාර උනේ මචං ? :baffled:
    science වලින් විභාගයක් කරාට වැඩක් නෑ බන් ඔය වගේ තමන්ටවත් හරියට පැහැදිලි කරගන්න බැරි දේවල් ඔලුවේ තියාගෙන ලෝකේ ගැන හරි විදියකට දකින්න බැරි නම්.
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    උබ මොන දෙවාලේටද විභාගෙට කලින් බාර උනේ මචං ? :baffled:
    science වලින් විභාගයක් කරාට වැඩක් නෑ බන් ඔය වගේ තමන්ටවත් හරියට පැහැදිලි කරගන්න බැරි දේවල් ඔලුවේ තියාගෙන ලෝකේ ගැන හරි විදියකට දකින්න බැරි නම්.
    machan, mata methana o ne link eka misak meka boruda nathida kiyala argument ekak newei. anyway, thanks me ka bump karanna help karata. machan, mama me wa oluwe uda thiyagena naha. bt me wa too much reject karanneth criticize karanneth naha. issara kara. bt samahara athdakeem ekka me dewal wala yam kisi aththak thiyanawa kiyala hithanna puluwan. echcharai. anika me ka mata newei bn. :rolleyes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    රටට තිබ්බ ලොකුම හූනියම ප්‍රභාකරන්ව ඉවර කරපු ජාතියක් අපි. ඊළඟට ලෝකෙටම තියෙන කොරෝනා හූනියම සාර්ථකව ඉවරකරගෙන යන ජාතියක් අපි. එහෙව් අපි ඔය තහඩු කෑලි වලින්, මිනී අලු වලින් කරන හූනියම් වලට බය වෙමුද?