Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GYM එකේ සිදුවූ අපහසුසහගතම සිදුවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gym එකේ ඉන්නවා ali panditha huththek ego lifter කෙනෙක්.

Kayya gahanawa gym eke උගේ සල්ලි business gana. Ekak කිව්වොත් ඌ 10k kiyanawa. Uta වඩා kiyanna kaurith නැති level.

Koy wele baluwath kacha kacha ගානවා. Adi 6 ta wada usay. අවුරුදු 40k wage ඇති.

Mata dirawannema na.

දවසක් gym eke cleaning liquid ekak gahala towel eka අරං pihidamma machine eka gahala ඉවර වෙලා. Yaluwa set eka ඉවර වෙන්කොට අර hutta ඇවිල්ලා උගේ towel eka අරං ibala බලනව cleaning liquid suwandai. Balanakota mama උගේ towel eken pihidala. ඌ magen අහනවා meken උබලා pihidammada කියල. U දන්නව pihidala කියල.

මම ඒත් නෑ ma කිව්ව. Uta කරන්න දෙයක් nathuwa ගිය.

පස්සේ man barbell ekak අරං awidan යනකොට ruwitheta kerakuna. Barbell eka උගේ wallata waduna tharu paninna.

අර towel eke malen mu ma ekka හිටියේ. Ekata thawa mala paninna ඇති.

මූ ammo කියාගෙන giya. මම දැක්කේ na. Uge waradda ඌ බලන්නෙ nathuea ආවේ.

ඒ කරල පස්සේ mama deadlift ගහන්න bar eka ussanakotama mu එතනින් awidagena giya kiyahanko.

Uge danissen pahala kaalle kakule issaraha waduna bar eka tharu wisi වෙන්න.

අම්මෝ gagena ගිය ආයෙත්.

ඒකත් දැක්කේ na hutta එකම දවසේ. යාලුවා හිනා wa thada karan ahanawa උඹ plan කරලද කරේ kiyala. මම කිව්ව na යකෝ කියල.

Ea karala mama dumbell sumo eka gahala dumbell eka atha arinakota muge kakule ඇගිලි wala toes udata watuna.

මෙන්න mu මට banagena banagena giya උඹ mona මගුලක් da යකෝ puduma karumayakne උඹ me gym eke inna eka කියල. මං කරපු waraddak na.

මං sadda නැතුව ahan ඉඳලා giya. Uge කේන්ති ය තේරුම් ගත්ත uta eka release කරගන්න ona වෙලා තිබ්බේ kiyala තේරුණා.

Mata banum ahanna unath man shape eke හිටිය.

යාලුවා kiyanawa හොඳ වැඩේ ඕකට කියල. Lol eken පස්සේ math හිනා wewi hitiya.

Karima අවුල කියන්නේ මං athal ගන්න kello dennek ඉන්නවා උනුතන් ඉස්සරහ banne. උන් අහනවා Ai katawahan හිටියේ කියල.

Meya husband material වේගෙන එනවද කොහෙද කිව්ව එකෙක්

[QUOTE="Tramadol, post: 31188097, member: 512033"] Gym එකේ ඉන්නවා ali panditha huththek ego lifter කෙනෙක්. Kayya gahanawa gym eke උගේ සල්ලි business gana. Ekak කිව්වොත් ඌ 10k kiyanawa. Uta වඩා kiyanna kaurith නැති level. Koy wele baluwath kacha kacha ගානවා. Adi 6 ta wada usay. අවුරුදු 40k wage ඇති. Mata dirawannema na. දවසක් gym eke cleaning liquid ekak gahala towel eka අරං pihidamma machine eka gahala ඉවර වෙලා. Yaluwa set eka ඉවර වෙන්කොට අර hutta ඇවිල්ලා උගේ towel eka අරං ibala බලනව cleaning liquid suwandai. Balanakota mama උගේ towel eken pihidala. ඌ magen අහනවා meken උබලා pihidammada කියල. U දන්නව pihidala කියල. මම ඒත් නෑ ma කිව්ව. Uta කරන්න දෙයක් nathuwa ගිය. පස්සේ man barbell ekak අරං awidan යනකොට ruwitheta kerakuna. Barbell eka උගේ wallata waduna tharu paninna. අර towel eke malen mu ma ekka හිටියේ. Ekata thawa mala paninna ඇති. මූ ammo කියාගෙන giya. මම දැක්කේ na. Uge waradda ඌ බලන්නෙ nathuea ආවේ. ඒ කරල පස්සේ mama deadlift ගහන්න bar eka ussanakotama mu එතනින් awidagena giya kiyahanko. Uge danissen pahala kaalle kakule issaraha waduna bar eka tharu wisi වෙන්න. අම්මෝ gagena ගිය ආයෙත්. ඒකත් දැක්කේ na hutta එකම දවසේ. යාලුවා හිනා wa thada karan ahanawa උඹ plan කරලද කරේ kiyala. මම කිව්ව na යකෝ කියල. Ea karala mama dumbell sumo eka gahala dumbell eka atha arinakota muge kakule ඇගිලි wala toes udata watuna. මෙන්න mu මට banagena banagena giya උඹ mona මගුලක් da යකෝ puduma karumayakne උඹ me gym eke inna eka කියල. මං කරපු waraddak na. මං sadda නැතුව ahan ඉඳලා giya. Uge කේන්ති ය තේරුම් ගත්ත uta eka release කරගන්න ona වෙලා තිබ්බේ kiyala තේරුණා. Mata banum ahanna unath man shape eke හිටිය. යාලුවා kiyanawa හොඳ වැඩේ ඕකට කියල. Lol eken පස්සේ math හිනා wewi hitiya. Karima අවුල කියන්නේ මං athal ගන්න kello dennek ඉන්නවා උනුතන් ඉස්සරහ banne. උන් අහනවා Ai katawahan හිටියේ කියල. Meya husband material වේගෙන එනවද කොහෙද කිව්ව එකෙක් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom