GYM එකේ සිදුවූ අපහසුසහගතම සිදුවීම

Nandula_Nimnod

Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    gym එකේ අයියට මම සමන් කියල කියන්න.

    මේක උනේ ඊයෙ, මම gym එකට ගිහින් සමන් එක්ක කතා කර කර ඉදල එයත් එක්ක හිනාවෙච්ච හිනාවත් එක්කම ඇදුම් මාරු කරගන්න එහා පැත්තෙ තිබ්බ කාමරේ දොර ඇරියා. කෙල්ලෙක් ඇදුම් මාරු කරනවා, බඩ විතරයි දැක්කෙ. සමනුත් කෑ ගැහුවා. මම ටක්කාලා දොර වැහුවා. මේක වෙච්ච කාලය තත්පර 2ක් වගේ. සමන් එක්ක හිනා වෙච්ච හිනාව තාම මගේ මූනෙ (මම ටිකක් Azumanga Daioh එකේ Osaka වගේ ඒකයී). ඒ හිනාව දැකල හරි, නැත්නම් දොර ඇරිය එකට හරි සමන් මට ගහන්න ආවා. එයා ගහන්න එනකොටම තව කොල්ලෙක් සමන්ගෙ මූනට අත උස්සල කිව්වා 'මේ මල්ලිට වැරද්දික් නෑ, ඒකිනෙ දොර ලොක් කරගත්තෙ නැත්තෙ' කියලා. ඊට පස්සෙ සමන් නැවතිලා මගේ මූන දිහා කන්න වගේ බලාගෙන හිටියා. මම ඉතින් පැත්තකට ගිහින් හිටියා, මට හොදටම අවුල්. මම ඊට කලින් දවසම ඇහැරිලා හිටියේ, ඉතින් මගේ ඇස් දෙකේ කබ, මම කබ අයින් කරන්න ගත්තා. ඒක දැක්ක සමන් හිතුවේ මම අඩනවා කියලද මන්දා, ළගට ඇවිල්ල කිව්වා ආයෙත් යද්දි දොරට තට්ටු කරලා යන්න කියලා. ඊට පස්සෙ මාත් ඇදුම් මාරු කරගෙන බයිසිකලේ පදින්න ගත්තා. අර කෙල්ලත් මට එහා පැත්තෙ බයිසිකලේ පදිනවා. ඒ අස්සෙ අර සමන් යකා අර autisum rapper ගෙ rap එකක් play වෙන්න දාල. ඒකෙ කියනවා 'තොපිට ලග යවනවා මල් කාන්ති බුරිය පෙන්නලා' කියලා. මමත් මේ කෙල්ලගෙ බුරිය දැක්කනේ. ඒකි හිතන්න ඇති බුරි දැක්කහම පිරිමින්ට අසහනෙ කියලා. එතනත් මට හුගක් ලැජ්ජ හිතුවා. අර එලකිරි කොල්ලො ටික නොහිටින්න මමත් හිතන්නෙ මගේ වැරැද්ද කියලා. ඒගොල්ලො මට අව්ල් ගිහින් කියලා තේරිලාද කොහොද මගෙත් එක්ක හොදට හිනාවෙලා හිටියා.

    පාරෙ වාහනයක් එලවනවා වගේ තමා, අපි පාරෙ හරියට ගියාට පාරේ යන වෙන මිනිහෙක් හින්දා කවදාවත් හිතන්නෙ නැති දේවල් වෙන්න පුලුවන්. ආයෙත් මම හිතගත්තා ලොක් එකක් තිබ්බත් නැතත් තට්ටු දෙකක් දාල දොර අරිනවා කියලා. මොකද gym එකේ කොල්ලො ඔක්කොම වගේ මගේ පැත්තට හිටියා. ඔතන කොල්ලො වෙනුවට කෙල්ලො හිටියනම්, කෙල්ලො ටික මට දූෂණ නඩුවකුත් දාල සමන් hiru tv එකට voice එකකුත් දෙන්න තිබ්බා.

    ඔයාලට වෙච්ච අපහසුතා සහිත සිදුවීමුත් මේ නූලෙ කොටාගෙන යන්න. එතකොට ඒ වැරදි අපිට කලින්ම හදාගන්න පුලුවන්නෙ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,745
    13,519
    113
    🤍
    uba athal ekkd ganne apen ?

    mata wada bala eun waren wage language walin katha krn eka nuhurui mata ekai case eka

    Gym ekedi padayak giya
    ape eke songs daganna plwn giypu gaman krnne sound up krl song danawa
    ------ Post added on Jan 15, 2026 at 6:10 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,918
    8,259
    113
    Kotahena
    Gym එකේ ඉන්නවා ali panditha huththek ego lifter කෙනෙක්.

    Kayya gahanawa gym eke උගේ සල්ලි business gana. Ekak කිව්වොත් ඌ 10k kiyanawa. Uta වඩා kiyanna kaurith නැති level.

    Koy wele baluwath kacha kacha ගානවා. Adi 6 ta wada usay. අවුරුදු 40k wage ඇති.

    Mata dirawannema na.

    දවසක් gym eke cleaning liquid ekak gahala towel eka අරං pihidamma machine eka gahala ඉවර වෙලා. Yaluwa set eka ඉවර වෙන්කොට අර hutta ඇවිල්ලා උගේ towel eka අරං ibala බලනව cleaning liquid suwandai. Balanakota mama උගේ towel eken pihidala. ඌ magen අහනවා meken උබලා pihidammada කියල. U දන්නව pihidala කියල.
    මම ඒත් නෑ ma කිව්ව. Uta කරන්න දෙයක් nathuwa ගිය.
    පස්සේ man barbell ekak අරං awidan යනකොට ruwitheta kerakuna. Barbell eka උගේ wallata waduna tharu paninna.

    අර towel eke malen mu ma ekka හිටියේ. Ekata thawa mala paninna ඇති.

    මූ ammo කියාගෙන giya. මම දැක්කේ na. Uge waradda ඌ බලන්නෙ nathuea ආවේ.

    ඒ කරල පස්සේ mama deadlift ගහන්න bar eka ussanakotama mu එතනින් awidagena giya kiyahanko.
    Uge danissen pahala kaalle kakule issaraha waduna bar eka tharu wisi වෙන්න.

    අම්මෝ gagena ගිය ආයෙත්.
    ඒකත් දැක්කේ na hutta එකම දවසේ. යාලුවා හිනා wa thada karan ahanawa උඹ plan කරලද කරේ kiyala. මම කිව්ව na යකෝ කියල.
    Ea karala mama dumbell sumo eka gahala dumbell eka atha arinakota muge kakule ඇගිලි wala toes udata watuna.
    මෙන්න mu මට banagena banagena giya උඹ mona මගුලක් da යකෝ puduma karumayakne උඹ me gym eke inna eka කියල. මං කරපු waraddak na.
    මං sadda නැතුව ahan ඉඳලා giya. Uge කේන්ති ය තේරුම් ගත්ත uta eka release කරගන්න ona වෙලා තිබ්බේ kiyala තේරුණා.
    Mata banum ahanna unath man shape eke හිටිය.
    යාලුවා kiyanawa හොඳ වැඩේ ඕකට කියල. Lol eken පස්සේ math හිනා wewi hitiya.
    Karima අවුල කියන්නේ මං athal ගන්න kello dennek ඉන්නවා උනුතන් ඉස්සරහ banne. උන් අහනවා Ai katawahan හිටියේ කියල.
    Meya husband material වේගෙන එනවද කොහෙද කිව්ව එකෙක්
     
    kirisena

    Member
    Jul 10, 2025
    5
    7
    3
    Kotte

    husband material kiuwe
     
    • Haha
    Reactions: Psiko

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    ජිම් එකට ගිය දෙවනි දවසෙ කොල්ලෙක් උරහිස ඇදුන කියල ඒකෙ තියන රෙස්ට් රූම් එකට ගියා. ජිම් එකේ අයියත් ඒ පස්සෙන් ගියා
    ටික වෙලාවකින් මගෙ කකුලෙ කෙන්ඩ පෙරලුණම මාත් ගියා ඒකට. අරු මේසෙ අල්ලගෙන හිටගෙන ඉද්දි ජිම් එකේ අයිය අත මසාජ් කරනව පිටිපස්සෙන්. ටික වෙලාවකින් මූ කකුල් දෙකත් මසාජ් කරන්න ගත්ත. එතකොට කොල්ල කීව ඔතන අවුලක් නෑ අයියෙ අත විතරයි රිදෙන්නෙ කියල. ඒ ඒක්කම මූ කලිසම ඇද්ද කකුල් දෙක මුලට වැටෙන්න.
    අමෝ ඒ පාර මං කකුලෙ අමාරුව අමතක කරල කොර ගගහ බෑග් එකත් උස්සගෙන එලියට පැන්න. ආයෙ ජිම් ගියෙ නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    ළගට ඇවිල්ල කිව්වා ආයෙත් යද්දි දොරට තට්ටු කරලා යන්න කියලා.
    මම යන්න කලින් කියනවා, ගැනිට කියපන් ලොක් කරන්න කියලා අනිත් සැරෙ. එ කියන්නෙ දොරට තට්ටුවක් දාල ඇරගෙන ගියාට කමක් නැද්ද? එ තප්පරෙට ඇඳුම් ඇදගන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Tramadol

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    මම යන්න කලින් කියනවා, ගැනිට කියපන් ලොක් කරන්න කියලා අනිත් සැරෙ. එ කියන්නෙ දොරට තට්ටුවක් දාල ඇරගෙන ගියාට කමක් නැද්ද? එ තප්පරෙට ඇඳුම් ඇදගන්න පුලුවන්ද?
    මේකි ආපු පළවෙනි දවස තමා ඊයේ මේක උන දවස, cardio උගන්වපු විදිහටයි කෙල්ල එක්ක චැට් කරපු විදිහටයි මට හිතෙන්නෙ සමන් ඒකිට ලයින් දාන්න ආරම්භය මට ගහලා මගෙන් පටන් ගන්න හැදුවේ. මං ඕක කලින් කිව්වෙ නැත්තෙ මට හරියටම විශ්වාස නැති හින්දා. ඒත් සමන් gym එකේ ඉන්න අනිත් කෙල්ලො එක්කත් whatsapp වලින් love කර කර තමා ඉන්නෙ. ඒ මොක උනත් සමන් වෙන වෙලාවල් වලට හොදට හිටියා.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,012
    3,010
    113
    43
    Wakanda
    මේකි ආපු පළවෙනි දවස, cardio උගන්වපු විදිහටයි කෙල්ල එක්ක චැට් කරපු විදිහටයි මට හිතෙන්නෙ සමන් ඒකිට ලයින් දාන්න ආරම්භය මට ගහලා මගෙන් පටන් ගන්න හැදුවේ. මං ඕක කලින් කිව්වෙ නැත්තෙ මට හරියටම විශ්වාස නැති හින්දා. ඒත් සමන් gym එකේ ඉන්න අනිත් කෙල්ලො එක්කත් whatsapp වලින් love කර කර තමා ඉන්නෙ. ඒ මොක උනත් සමන් වෙන වෙලාවල් වලට හොදට හිටියා.
    ඇත්ත කියපන් උබ වරුන නේද.
    @tharakaf කතාවක් හදාගෙන ඇවිල්ල
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    මේකි ආපු පළවෙනි දවස තමා ඊයේ මේක උන දවස, cardio උගන්වපු විදිහටයි කෙල්ල එක්ක චැට් කරපු විදිහටයි මට හිතෙන්නෙ සමන් ඒකිට ලයින් දාන්න ආරම්භය මට ගහලා මගෙන් පටන් ගන්න හැදුවේ. මං ඕක කලින් කිව්වෙ නැත්තෙ මට හරියටම විශ්වාස නැති හින්දා. ඒත් සමන් gym එකේ ඉන්න අනිත් කෙල්ලො එක්කත් whatsapp වලින් love කර කර තමා ඉන්නෙ. ඒ මොක උනත් සමන් වෙන වෙලාවල් වලට හොදට හිටියා.
    Hari nam ganu pirimi wen karalaa owa hadhanna oney.
     
    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    162
    187
    43
    Okapathana
    ඇත්ත කියපන් උබ වරුන නේද.
    @tharakaf කතාවක් හදාගෙන ඇවිල්ල
    ඇත්ත කියපන් උබ වරුන නේද.
    @tharakaf කතාවක් හදාගෙන ඇවිල්ල
    මට වයස 20යි, වරුණයා නාකියනේ 🤷‍♂️ ඌ කිරියට එනකොට මම මොන්ටිසෝරිවත් නැතුව ඇති 🤦‍♂️FB එකට ගිහින් මගේ නම ගැහුවොත් මගේ තොරතුරු ගන්න පුලුවන් 💁‍♂️

    Hari nam ganu pirimi wen karalaa owa hadhanna oney.
    එහෙම උනානම් ඇත්තටම වටිනවා, female coach කෙනෙකුයි male coach දෙන්නෙක් හිටියනම් සුපිරි. වෙන gym වලනම් ගෑනුන්ගෙ පිරිමින්ටයි changing room රූම් බෙදලා ඇති, මේකෙ තියෙන්නෙ එකයි. ඒකත් පට්ට පොඩියි.
    ------ Post added on Jan 15, 2026 at 7:47 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,450
    49,819
    113
    සේදවත්ත
    සෙට් එක දාන මැද කක්කා බරක් ඇවිල්ලා කක්කි දානකොට දොර වහන්න අමතක වෙලා කෙල්ලෙක් දොර ඇරියා , ඇතුල කුනු බිත්තර ගද වහනය වෙමින් තිබ්බේ . එකෙන් පස්සේ ඒම්ම ඇදුම් මාරු කරන් ගෙදර ගියා