Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gym යන්නෙ නැතුව Six Pack හදාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gym යන්නෙ නැතුව Six Pack හදාගමු

අද මම අපේ එලකිරි යාලුවන්ට කියාදෙන්න යන්නෙ Gym එහෙකට යන්නෙ නැතුව Six Pack Abs හදා ගන්න හැටි.

මෙතන පොඩි දෙයයි තියෙන්නෙ.

Abs උඩ රැදිලා තියෙන Fat තට්ටුව අඩු කරගන්න එකයි,Ab muscles හදා ගන්න එකයි.

අපේ ගොඩක් යාලුවෝ Sit ups වලින් එහෙම Ab muscles හදා ගන්නවා.

ඒත් පිටට පේන්නෙ නෑ.Fat තට්ටුවට වැහිලා නිසා.

1.

මුල්ම පියවර විදියට අපි Body එකේ Fat Precentage eka අඩු කරගන්න ඕන.

ඒකට Cardio exercises තමා කරන්නෙ.බයිසිකල් පැදීම,පිහිනීම,දිවීම,බ්රේක්ඩාන්සින් කියනෙන්ත් හොඳ ව්‍යායාම.

මේවා අපේ Abs වහගෙන ඉන්න fat තට්ටුව ඉවත් කරන්න උදව් වෙනවා.

2.

රෑට ලොකු අහාර වේලක් ගන්න එපා.ගානට ශේප් එකේ නෝමල් අහාර ප්‍රමානයක් ගන්න එක තමා

හොඳම වැඩේ.නිදා ගන්න පැයකට දෙකකට කලින්වත් ආහාර ගන්නවා නම් වඩා හොදයි කාපු ගමන් ඇඳට පනිනවාට වඩා

3.

උදේ කෑමනම් මග හරින්න එපා!

වැදගත්ම දේ තමා උදේ ගන්න ආහාර වේල.ඔයාලා උදේට කන්නෙ නැත්නම්

ඇගේ fat අඩු කරගන්න ලොකු බාදාවක් ඒක.

4.

තව muslces හැදෙන ව්‍යායාම කරන්නත් ඕන.ඒත් අපි කිව්වනෙ ජිම් යන්න ඕන නෑ කියලා.

ගෙදර කරන්න පුලුවන් දේවල් තමා

push ups,Crunches,leg raises වගේ දේවල්.

ඔය දේවල් සතියට දෙපාරක් වත් කරන්න ඕන.

5.

පුලුවන් තරම් වතුර බොන්න.PC එක ගාව වතුර බෝතලයක් තියාගන්න.

වතුර තිබහ ආවහම කවදාවත් වතුර නොබී ඉන්න එපා.

ඒකත් fat අඩු කරගනන් උදව් වෙනවා.

6.

ප්‍රධානම දේ තමා පැනිරස කෑම,පිටි අඩංගු අහාර වගේ දේවල් ගොඩක් දුරට ගන්න එක අඩු කරන්න.

එලවලු,පලතුරු වගේ දේවල් ගන්න එක වැඩි කරන්න.

කෑමෙන් ප්‍රවේසම් උනේ නැත්නම් අපේ මහන්සිය වතුරේ..!

7.

මේ විදියට ලස්සනට ශේප් එකේ වැඩ ටික හරියට කරගෙන ගියොත් මාස් 3ක් වගේ යද්දි ටික ටික

Six Pack පේන්න ගන්නවා.Try එකක් දීලාම බලන්නකො.

මේ තියෙන්නෙ කරන්න ඕන ව්‍යායාම ටිකක්..සතියට 2 පාරක්වත් කරන්න.

[YOUTUBE]JB2oyawG9KI[/YOUTUBE]

[YOUTUBE]ihvdd0rPTiU[/YOUTUBE]

[YOUTUBE]Xyd_fa5zoEU[/YOUTUBE]

++ ලිපිය වැදගත්නම් අරවා දුන්නට කමක් නෑ.. ++

[QUOTE="gcj, post: 11105543, member: 24606"] [b]Gym යන්නෙ නැතුව Six Pack හදාගමු[/b] [COLOR="Navy"][CENTER][SIZE="4"]අද මම අපේ එලකිරි යාලුවන්ට කියාදෙන්න යන්නෙ Gym එහෙකට යන්නෙ නැතුව Six Pack Abs හදා ගන්න හැටි. :yes::) [IMG]http://www.buildmuscletraining.com/wp-content/uploads/2011/07/Six-Pack-Abs.jpg[/IMG] මෙතන පොඩි දෙයයි තියෙන්නෙ. Abs උඩ රැදිලා තියෙන Fat තට්ටුව අඩු කරගන්න එකයි,Ab muscles හදා ගන්න එකයි. අපේ ගොඩක් යාලුවෝ Sit ups වලින් එහෙම Ab muscles හදා ගන්නවා. ඒත් පිටට පේන්නෙ නෑ.Fat තට්ටුවට වැහිලා නිසා. [/SIZE][/CENTER][/COLOR][CENTER][SIZE="4"] 1. මුල්ම පියවර විදියට අපි Body එකේ Fat Precentage eka අඩු කරගන්න ඕන. ඒකට Cardio exercises තමා කරන්නෙ.බයිසිකල් පැදීම,පිහිනීම,දිවීම,බ්රේක්ඩාන්සින් කියනෙන්ත් හොඳ ව්‍යායාම. මේවා අපේ Abs වහගෙන ඉන්න fat තට්ටුව ඉවත් කරන්න උදව් වෙනවා. :P 2. රෑට ලොකු අහාර වේලක් ගන්න එපා.ගානට ශේප් එකේ නෝමල් අහාර ප්‍රමානයක් ගන්න එක තමා හොඳම වැඩේ.නිදා ගන්න පැයකට දෙකකට කලින්වත් ආහාර ගන්නවා නම් වඩා හොදයි කාපු ගමන් ඇඳට පනිනවාට වඩා :baffled: 3. උදේ කෑමනම් මග හරින්න එපා! :no: වැදගත්ම දේ තමා උදේ ගන්න ආහාර වේල.ඔයාලා උදේට කන්නෙ නැත්නම් ඇගේ fat අඩු කරගන්න ලොකු බාදාවක් ඒක. 4. තව muslces හැදෙන ව්‍යායාම කරන්නත් ඕන.ඒත් අපි කිව්වනෙ ජිම් යන්න ඕන නෑ කියලා. ගෙදර කරන්න පුලුවන් දේවල් තමා push ups,Crunches,leg raises වගේ දේවල්. ඔය දේවල් සතියට දෙපාරක් වත් කරන්න ඕන. :eek: 5. පුලුවන් තරම් වතුර බොන්න.PC එක ගාව වතුර බෝතලයක් තියාගන්න. වතුර තිබහ ආවහම කවදාවත් වතුර නොබී ඉන්න එපා. ඒකත් fat අඩු කරගනන් උදව් වෙනවා. :) 6. ප්‍රධානම දේ තමා පැනිරස කෑම,පිටි අඩංගු අහාර වගේ දේවල් ගොඩක් දුරට ගන්න එක අඩු කරන්න. :D එලවලු,පලතුරු වගේ දේවල් ගන්න එක වැඩි කරන්න. කෑමෙන් ප්‍රවේසම් උනේ නැත්නම් අපේ මහන්සිය වතුරේ..! 7. මේ විදියට ලස්සනට ශේප් එකේ වැඩ ටික හරියට කරගෙන ගියොත් මාස් 3ක් වගේ යද්දි ටික ටික Six Pack පේන්න ගන්නවා.Try එකක් දීලාම බලන්නකො. :) මේ තියෙන්නෙ කරන්න ඕන ව්‍යායාම ටිකක්..සතියට 2 පාරක්වත් කරන්න. [/SIZE] [YOUTUBE]JB2oyawG9KI[/YOUTUBE] [YOUTUBE]ihvdd0rPTiU[/YOUTUBE] [YOUTUBE]Xyd_fa5zoEU[/YOUTUBE] [SIZE="2"][COLOR="Red"]++ ලිපිය වැදගත්නම් අරවා දුන්නට කමක් නෑ.. ++[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom