Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gym යන කෙනෙක් ගෙන් Help එකක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Gym යන කෙනෙක් ගෙන් Help එකක් ඕන

ඊයේ රෑ 11.30 ට විතර මම Bicep එකට මේ workout එක කරා.ඒ කරලා ඉවර වුණු ගමන්ම මගේ Bicep එකේ නියම ගානට Muscle Build වෙලා තිබුනා.හැබැයි ඒ Workout එක නිකන්ම නෙවෙයි කරේ මේ Thread එකේ මම දාලා තියන Cream එක ගාලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1579408

එත් අද උදේ වෙනකොට ආයිත් Bicep එක තිබ්බ ගානට බැහැලනේ.ඒ Workout එක කරාම ආපු Bicep එක දිගටම තියාගන්නේ කොහොමද?

මෙන්න මම Bicep එකට කරපු Workout එක

http://www.sixpackfactory.com/how-to-build-bigger-bicep-at-home-no-equipment-needed/

මේ Video එකේ Workout දෙකක් තියනවනේ.මම මේ workout එක කරේ ඉස්සෙල්ලා මුල් Workout එකෙන් කොටස් 10 කරා ඊට පස්සේ තත්පර 10 විතර Rest එකක් ගත්තා.ඊට පස්සේ ආයිත් ඔය workout එක කොටස් 10 කරලා තත්පර 10 විතර Rest කරා.ඔහොම ඔහොම ඔය මුල් workout එක පස් සැරයක් කරා.ඊට පස්සේ විනාඩි 2-5 විතර Rest කරලා අනිත් Workout එකත් ඔය විදියටම කරා.මේක මම කරේ දවසට එකපාරයි.මම මේ Workout කරපු විදිය හරිද? අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help එකක් දෙන්න.

[QUOTE="pasanmalli, post: 15703318, member: 419815"] [b]Gym යන කෙනෙක් ගෙන් Help එකක් ඕන[/b] [B][SIZE=4][COLOR=Green]ඊයේ රෑ 11.30 ට විතර මම Bicep එකට මේ workout එක කරා.ඒ කරලා ඉවර වුණු ගමන්ම මගේ Bicep එකේ නියම ගානට Muscle Build වෙලා තිබුනා.හැබැයි ඒ Workout එක නිකන්ම නෙවෙයි කරේ මේ Thread එකේ මම දාලා තියන Cream එක ගාලා. [/COLOR][/SIZE][/B] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1579408[/URL] [B][SIZE=4][COLOR=Red]එත් අද උදේ වෙනකොට ආයිත් Bicep එක තිබ්බ ගානට බැහැලනේ.ඒ Workout එක කරාම ආපු Bicep එක දිගටම තියාගන්නේ කොහොමද? [/COLOR][/SIZE][/B] [SIZE=4][B][COLOR=DarkOrange]මෙන්න මම Bicep එකට කරපු Workout එක[/COLOR][/B] [/SIZE] [URL]http://www.sixpackfactory.com/how-to-build-bigger-bicep-at-home-no-equipment-needed/[/URL] [SIZE=4][B][COLOR=Blue]මේ Video එකේ Workout දෙකක් තියනවනේ.මම මේ workout එක කරේ ඉස්සෙල්ලා මුල් Workout එකෙන් කොටස් 10 කරා ඊට පස්සේ තත්පර 10 විතර Rest එකක් ගත්තා.ඊට පස්සේ ආයිත් ඔය workout එක කොටස් 10 කරලා තත්පර 10 විතර Rest කරා.ඔහොම ඔහොම ඔය මුල් workout එක පස් සැරයක් කරා.ඊට පස්සේ විනාඩි 2-5 විතර Rest කරලා අනිත් Workout එකත් ඔය විදියටම කරා.මේක මම කරේ දවසට එකපාරයි.මම මේ Workout කරපු විදිය හරිද? අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help එකක් දෙන්න.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom