Gym යන කෙනෙක් ගෙන් Help එකක් ඕන
ඊයේ රෑ 11.30 ට විතර මම Bicep එකට මේ workout එක කරා.ඒ කරලා ඉවර වුණු ගමන්ම මගේ Bicep එකේ නියම ගානට Muscle Build වෙලා තිබුනා.හැබැයි ඒ Workout එක නිකන්ම නෙවෙයි කරේ මේ Thread එකේ මම දාලා තියන Cream එක ගාලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1579408
එත් අද උදේ වෙනකොට ආයිත් Bicep එක තිබ්බ ගානට බැහැලනේ.ඒ Workout එක කරාම ආපු Bicep එක දිගටම තියාගන්නේ කොහොමද?
මෙන්න මම Bicep එකට කරපු Workout එක
http://www.sixpackfactory.com/how-to-build-bigger-bicep-at-home-no-equipment-needed/
මේ Video එකේ Workout දෙකක් තියනවනේ.මම මේ workout එක කරේ ඉස්සෙල්ලා මුල් Workout එකෙන් කොටස් 10 කරා ඊට පස්සේ තත්පර 10 විතර Rest එකක් ගත්තා.ඊට පස්සේ ආයිත් ඔය workout එක කොටස් 10 කරලා තත්පර 10 විතර Rest කරා.ඔහොම ඔහොම ඔය මුල් workout එක පස් සැරයක් කරා.ඊට පස්සේ විනාඩි 2-5 විතර Rest කරලා අනිත් Workout එකත් ඔය විදියටම කරා.මේක මම කරේ දවසට එකපාරයි.මම මේ Workout කරපු විදිය හරිද? අනේ දන්න කෙනෙක් ඉන්නවනම් මට Help එකක් දෙන්න.

tiken tika size venne