Gym යන කොල්ලො help....

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    machnla... man dn gym yana aran masa 5k withara wenawa.. usa 5.9 feet bara 72 kg withara...mata thma bench eke ,incline ,dikline ahema loku weight dla usa gana bene...

    Bench eke 40 kg dala gahnth hena gemak denwa... samahara aluth un ahemth thniyen ghanwa bn 40 dala...

    Diga bar eke gahana front ekai back ekai nan 20 kg dlawth usa gana bene...hena gemak dila gahne..

    Ahema wene ai bn....😓😓😓😓
    :sorry::eek:
     
    • Like
    Reactions: kalhara96

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    ඉස්සෙල්ලම කියපන් උඹ ජිම් යන්නේ ඇඟ වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා :confused::confused: මොකද ඇඟ අඩු කරනවා නම් මහ ලොකුවට බර දාලා ගසන්නේ නෑ. හැබැයි වැඩි කරගන්න නම් බර ටිකක් දාලා ගසන්න ඕනේ. ඕක ඩිපෙන්ඩ් වෙනවා බං උඹේ ඇඟේ හැටියට.සමහර අයට චෙස්ට් එකට හොඳට වේට් එක ගන්න පුලුවන්, සමහර අයට ආර්ම් එකට හොඳට වේට් එක ගන්න පුලුවන්. සමහරු ඉන්නවා බෙන්ච් එක සුපිරියට ගසනවා ඒත් බාර්බෙල් කර්ල් එක පොඩි වේට් එකක් දාලා ගසන්නත් සෑහෙන්න කට්ටක් කන. ඕකේම අනික් පැත්ත උනුත් ඉන්නවා. බාර්බෙල් කර්ල් එක සුපිරියට ගසලා බෙන්ච් එකේ පණ දාගෙන බර අඩුවෙන් ගසන එවුන්. උඹේ මසල් වලට හොඳට බර දැනෙන විදියට ගසපන්. අනිත් එකා මෙච්චර ගහනවා කියන කතා අදාල නෑ. උඹේ ඇඟේ හැටියටයි උඹ ගහන්න ඕනේ, හැබැයි ඉතින් උඹේ මසල් වලට හොඳට බර දැනෙන ගාණකට බරක් තියෙන්න ඕනේ. ස්පොටර් කෙනෙක් නැතිව හෝ ඇතිව හෝ අමාරුවෙන් උස්සන් ගහන්න පුලුවන් ගානට වගේ.
     
    • Like
    Reactions: hardrockloverz

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Weight eka gana hithannama epa bn. hama welema ubata puluwan ganata gahapan. Ube muscles damage wennai oni. 5kg hari kamak na . uba hari technique ekata gahanawanam hari widihata breath pattern eka dala.
     
    • Like
    Reactions: hardrockloverz

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    technique what matters but weight

    technique එක වගේම Weight එකත් බලපානවා කොල්ලෝ :yes::yes: මසල් එක ඩැමේජ් වෙන්න නම් අපේ මසල් එකට ඔරොත්තු නොදෙන බරක් වැටෙන්න ඕනේ. එහෙම කියන්නේ මේ උස්සගන්න බැරි බරක් නෙමෙයි. මස්ල් එකට දැනෙන බරක්. සමහර අය ඉන්නවා ගොඩක් ලොකු වේට්ස් එහෙම දාලා ඒ බර වැඩිකම නිසා හරි ටෙක්නික් එකට ගහගන්න බැරි. අන්න ඒ වෙලාවට නම් තමන්ට පුලුවන් බරක් දාලා නිවරදි ටෙක්නික් එකට ගහන්න ඕනේ.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔයා amino ටැබ්ලට් එකක් පාවිච්චි කරන්න
    බර ඉස්සුවට ඇග හැදෙන්නෙ නැහැ අපේ trainer කියන විදියට
    හරියට ඉස්සුවමයි ඇග හැදෙන්නෙ
    උස්ම ගන්න පහත හෙලන විදිය
    අනන් මනන් තමා බලපාන්නෙ :yes:
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඉස්සෙල්ලම කියපන් උඹ ජිම් යන්නේ ඇඟ වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා :confused::confused: මොකද ඇඟ අඩු කරනවා නම් මහ ලොකුවට බර දාලා ගසන්නේ නෑ. හැබැයි වැඩි කරගන්න නම් බර ටිකක් දාලා ගසන්න ඕනේ. ඕක ඩිපෙන්ඩ් වෙනවා බං උඹේ ඇඟේ හැටියට.සමහර අයට චෙස්ට් එකට හොඳට වේට් එක ගන්න පුලුවන්, සමහර අයට ආර්ම් එකට හොඳට වේට් එක ගන්න පුලුවන්. සමහරු ඉන්නවා බෙන්ච් එක සුපිරියට ගසනවා ඒත් බාර්බෙල් කර්ල් එක පොඩි වේට් එකක් දාලා ගසන්නත් සෑහෙන්න කට්ටක් කන. ඕකේම අනික් පැත්ත උනුත් ඉන්නවා. බාර්බෙල් කර්ල් එක සුපිරියට ගසලා බෙන්ච් එකේ පණ දාගෙන බර අඩුවෙන් ගසන එවුන්. උඹේ මසල් වලට හොඳට බර දැනෙන විදියට ගසපන්. අනිත් එකා මෙච්චර ගහනවා කියන කතා අදාල නෑ. උඹේ ඇඟේ හැටියටයි උඹ ගහන්න ඕනේ, හැබැයි ඉතින් උඹේ මසල් වලට හොඳට බර දැනෙන ගාණකට බරක් තියෙන්න ඕනේ. ස්පොටර් කෙනෙක් නැතිව හෝ ඇතිව හෝ අමාරුවෙන් උස්සන් ගහන්න පුලුවන් ගානට වගේ.

    Man tikak mahathi bn... badai chest ekai adu wela shape eka enai... athapaya mahth kara gana one..