Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GYM යමු : ~ Part I ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල එල

ලංකාවෙ දැන් හෙන ෆිට්නස් පැත්තට රැල්ලක් ඇවිත් තියෙන්නෙ ඒක හොදයි..

ලංකාවෙ ඉන්නෙ එක්කො ඇට කෝටු ගොඩවල්.. එක්කො බඩ තඩි ජිම් පප්පලා.. gym open කරනව දැන් අඩියෙන් අඩිය..

ඔය තව myth එකක් බන්..

supporter එකක් අදින්න ඕන නෑ බර උස්සන්න..

අපේ උන් supporter අදින්නෙ ලබ්බ බහිනව කියල හිතාගෙන..

us/uk වල gym වල එකෙක් වත් supporter අදින උන් නැහැ උන් supporter කියන්නෙ මොකද්ද කියල දන්නෙත් නෑ..

තමන් ගෙ බඩේ මසල්ස් weak නම් හර්නියා එන එක වලක්වන්න කියල ඔය supporter අදින්නෙ..

correct weight range එකේ ඉන්නව නම් breathing හරියට කරනව නම් එච්චරයි..

breathing කියන්නෙ weight එක උස්සද්දී හුස්ම පිට කරන්න ඕන පහලට දාද්දි හුස්ම ගන්න ඕන..

එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..

නිකන් නොර්මල් ජොකෙක් ගහන් පල..

අනික අර power lifting කරන උන් විතරයි weight lifting belt එකක් ඕන වෙන්නෙ..

නැත්තම් dead lift වගේ ගොඩක් බර දාල කරනව නම් weight lifting belt එකක් පාවිච්චි කරාට අවුලක් නෑ..

mass gainer වල නම් පිටිපස්සෙ ගහල තියනව සීනි කොච්චර තියනවද කියල..

muscle tech ලගෙ nitrotech එක ගැනද අහන්නේ ?

ඒක mass gainer එකක් නෙවේ බන් whey ප්‍රෝටීන් එකක්..

සීනි බොහොම අඩුවෙන් තියෙන්නෙ කිසිම අවුලක් නෑ ගත්තට..

nitrotech එකට වඩා හොදයි optimum nutrition gold standard whey isolate එකක් ගනින් ගන්නව නම්..

එල එල.. වෙලාව හදාගෙන ගේමට බහිමු..

මෙහෙ කොල්ලො ඉන්නව උදේ පහට gym එකට යන්නෙ..

ගිහින් ඇවිත් තමයි වැඩට යන්නෙ..

[QUOTE="sachith19920726, post: 21913066, member: 330471"] :cool: [SIZE=3][COLOR=DarkGreen]එල එල :cool: ලංකාවෙ දැන් හෙන ෆිට්නස් පැත්තට රැල්ලක් ඇවිත් තියෙන්නෙ ඒක හොදයි.. ලංකාවෙ ඉන්නෙ එක්කො ඇට කෝටු ගොඩවල්.. එක්කො බඩ තඩි ජිම් පප්පලා.. gym open කරනව දැන් අඩියෙන් අඩිය.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඔය තව myth එකක් බන්.. supporter එකක් අදින්න ඕන නෑ බර උස්සන්න.. අපේ උන් supporter අදින්නෙ ලබ්බ බහිනව කියල හිතාගෙන.. us/uk වල gym වල එකෙක් වත් supporter අදින උන් නැහැ උන් supporter කියන්නෙ මොකද්ද කියල දන්නෙත් නෑ.. තමන් ගෙ බඩේ මසල්ස් weak නම් හර්නියා එන එක වලක්වන්න කියල ඔය supporter අදින්නෙ.. correct weight range එකේ ඉන්නව නම් breathing හරියට කරනව නම් එච්චරයි.. breathing කියන්නෙ weight එක උස්සද්දී හුස්ම පිට කරන්න ඕන පහලට දාද්දි හුස්ම ගන්න ඕන.. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. නිකන් නොර්මල් ජොකෙක් ගහන් පල.. අනික අර power lifting කරන උන් විතරයි weight lifting belt එකක් ඕන වෙන්නෙ.. නැත්තම් dead lift වගේ ගොඩක් බර දාල කරනව නම් weight lifting belt එකක් පාවිච්චි කරාට අවුලක් නෑ.. [/COLOR][/SIZE] :rofl: [SIZE=3][COLOR=DarkGreen]mass gainer වල නම් පිටිපස්සෙ ගහල තියනව සීනි කොච්චර තියනවද කියල.. muscle tech ලගෙ nitrotech එක ගැනද අහන්නේ ? ඒක mass gainer එකක් නෙවේ බන් whey ප්‍රෝටීන් එකක්.. සීනි බොහොම අඩුවෙන් තියෙන්නෙ කිසිම අවුලක් නෑ ගත්තට.. nitrotech එකට වඩා හොදයි optimum nutrition gold standard whey isolate එකක් ගනින් ගන්නව නම්..[/COLOR][/SIZE] :lol::lol::lol: [SIZE=3][COLOR=DarkGreen]එල එල.. වෙලාව හදාගෙන ගේමට බහිමු.. මෙහෙ කොල්ලො ඉන්නව උදේ පහට gym එකට යන්නෙ.. ගිහින් ඇවිත් තමයි වැඩට යන්නෙ..[/COLOR][/SIZE] :cool: :cool::cool::love: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom