උඹ සීරියස් වැඩේට බහින්නනම් යන්නෙ අඩි හතේ olympic bar එකක් ගනින්. rotating sleeves නිසා rack එකක් නැතත් bar එක clean කරලා OHP එහෙම ගහන්න පුලුවන් ලොකු අමාරුවක් නැතුව. curl ගහන්නනම් ඉතින් අඩි තුනත් ඇති
bench එකටනම් අඩි හයක්වත් තිබ්බොත් ලේසියි, නැත්තම් rack/unrack කරද්දි වාතයක් වෙනවාlokuwata newe ban normal exercise karanna bench eke idan push up ekak karanna 3" athida?
bench එකටනම් අඩි හයක්වත් තිබ්බොත් ලේසියි, නැත්තම් rack/unrack කරද්දි වාතයක් වෙනවා
ඒත් මදිවෙයි බං, narro gip එකක් පාවිච්චි කරත් plates අතේ ගෑවී නොගෑවී වගේ තියෙයි. අඩුම අඩි පහක්වත් ගනින්rack bench newe bro normal adjustbale bench ekaka idan pushup ekak karanna 3 athida?
ok bro 5 gannan enanඒත් මදිවෙයි බං, narro gip එකක් පාවිච්චි කරත් plates අතේ ගෑවී නොගෑවී වගේ තියෙයි. අඩුම අඩි පහක්වත් ගනින්
කරන් දෙයක් පරිස්සමින් මචෝ, power rack එකක් හරි spotter arms තියෙන bench එකක් හරි නැතුව බෙන්ච් එක ගහනවා කියන්නෙ (imo) අනවශ්‍ය රිස්ක් එකක්.
ගත්තට පස්සෙ තොපිට කොහෙන්ද මේවා කියලා නූලක් දාන්නත් අමතක කරන්න එපා![]()
3 for curl
7 for bench press
Ube schedule ekata balala ganin
Mona unat jym ekakata yana eka tama hoda bn
Muscles okkoma workout karanna puluwan
Gedara badu tyedddit ohoma tama bnmaha kammaliy bn gym ekata ready wela yana eka.epa wena wedak.paya 3k witara ekata waste
Gedara badu tyedddit ohoma tama bn
Kammali