කොළඹ, කළුතර අවට gym bench හදන place එකක් හොයා ගන්න ඔනා මචන්ලා.
Use කරපු එකක් හරි කමක් නෑහෑ. හෑබයි හොද හයිය එකක් වෙන්න ඔනා. User weight එක 100 KG. ඉතින් හිනි බට වලින් හදපුවා හරි යන්නෙ නෑහෑ.
Eser එකේ පට්ට ගණන්. අඩුවට ගන්න පුලුවන් place එකක් දන්නවා නම් කියන්න. (Incline, Decline දෙකම පුලුවන් bench එකක්.)