මචන්ලා මම ගොඩාක් කෙට්ටුයි.මම ජිම් 1කටත් යනවා.දැන් මස 8ක් වෙනවා ජිම් එකටත් ගිහිල්ලා.එහෙත් මම තාම කෙට්ටුයි.මම හොදට කනවා.දවසට 4 පාරක් විතර කනවා.කොච්චර කෑවත් මාව මහත් වෙන්නේ නැහැ. 
මට ගන්න හොද supplement 1ක් කියන්නකෝ.
මගේ budget එක Rs.12000යි.
මේ ගාණට ගන්න පුලුවන් හොද supplement 1ක් කියන්නකෝ.
ඔයාලා පාවිච්චි කරලා මහත් වුනාද?
පාවිච්චි කරලා හොද result 1ක් තියෙන අය කියනවනම් ගොඩාක් වටිනවා.
දන්න අය කියන්න ලොකු උදව්වක්.
bump 1ක් වත් දාලා යන්න.
ස්තූතියි
!!!බුදු සරණයි!!!

මට ගන්න හොද supplement 1ක් කියන්නකෝ.
මගේ budget එක Rs.12000යි.

මේ ගාණට ගන්න පුලුවන් හොද supplement 1ක් කියන්නකෝ.
ඔයාලා පාවිච්චි කරලා මහත් වුනාද?
පාවිච්චි කරලා හොද result 1ක් තියෙන අය කියනවනම් ගොඩාක් වටිනවා.
දන්න අය කියන්න ලොකු උදව්වක්.
bump 1ක් වත් දාලා යන්න.
ස්තූතියි
!!!බුදු සරණයි!!!
Last edited:


