Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gym Yana Kollo Wenuwen II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ok boss...

මෙහෙම කරපන්. උබ gym එකට ගිහින් weight training exercise කරනවනම් උබට පුලුවන් 6months - 1year(හොදට ඇගට දැනෙන්න ගහන්න පුලුවන් වෙන්න ඕන) විතර exercise කරල fat burner එකක් use කරල fat එක බස්ස ගන්න.

උබ gym යන්නෙ cardio කරන්නයි,abs, පොඩ්ඩක් ඇග හෙල්ලෙන්න exercise කරන්න නම් මන් කියන්නෙ naturally ඇග බස්ස ගනින්.

ඒක තමයි හොදම දේ.

* අඩුම cardio exercise 1 hour වත් කරන්න ඕන දවසකට. (Thread mill, Cycling, Jumping jacks කරපන්. hartbeat එක හොදට නැගල දාඩිය දාන්න සෙල්ලම් කරපන්)

* Clean foods කාපන්. vegetables, fruits වලට ගොඩක් කෑම වේලෙ ඉඩ දීපන්.

* carbohydrate(carbs) intake එක අඩු කරපන්. 20% ට වගේ අඩු කරපන් දවසෙ කෑම ප්රමානයෙන්.

* වතුර බීපන්. min 3 liter per day

* instance food ගැනීම සම්පුර්නයෙන් අත් හරින්න.

* daily calorie intake එක අඩු කරපන් calorie calculator එක අනුව.

* Green Tea දවසකට දෙපාරක් බීපන්.

* උබ දවසකට කන කෑම ප්රමානය කෑම වේල් 5කට කඩල කාපන්. කෑම වැඩිකරන්නෙ නෑ පුතෝ.

උබට කිව්ව දේවල් මදිනම් මේකත් කරපන්.

අපි කෑම කෑවම ඒව ඇගට දිරවල තමයි ශක්තිය නිපදවන්නෙ. සමහර කෑම තියෙනවා කෑම වලින් දිරවල දෙන calories ප්රමානයට වඩා ඒක දිරවන්න යන අපේ ඇගෙන් spend කරන්න වෙන calories ප්රමානය වැඩි කෑම.

ex : Raisins(වියලි මිදි.) වැඩිපුර කන්න එපා. diabetic caution.

අවුල්තැන් තියෙනවනම් කියපන්.

ඉවරායි

[QUOTE="Wal MAMA, post: 17369802, member: 516922"] [CENTER][COLOR="Blue"][SIZE="4"] ok boss... මෙහෙම කරපන්. උබ gym එකට ගිහින් weight training exercise කරනවනම් උබට පුලුවන් 6months - 1year(හොදට ඇගට දැනෙන්න ගහන්න පුලුවන් වෙන්න ඕන) විතර exercise කරල fat burner එකක් use කරල fat එක බස්ස ගන්න. උබ gym යන්නෙ cardio කරන්නයි,abs, පොඩ්ඩක් ඇග හෙල්ලෙන්න exercise කරන්න නම් මන් කියන්නෙ naturally ඇග බස්ස ගනින්. ඒක තමයි හොදම දේ. [LEFT]* අඩුම cardio exercise 1 hour වත් කරන්න ඕන දවසකට. (Thread mill, Cycling, Jumping jacks කරපන්. hartbeat එක හොදට නැගල දාඩිය දාන්න සෙල්ලම් කරපන්) * Clean foods කාපන්. vegetables, fruits වලට ගොඩක් කෑම වේලෙ ඉඩ දීපන්. * carbohydrate(carbs) intake එක අඩු කරපන්. 20% ට වගේ අඩු කරපන් දවසෙ කෑම ප්රමානයෙන්. * වතුර බීපන්. min 3 liter per day * instance food ගැනීම සම්පුර්නයෙන් අත් හරින්න. * daily calorie intake එක අඩු කරපන් calorie calculator එක අනුව. * Green Tea දවසකට දෙපාරක් බීපන්. * උබ දවසකට කන කෑම ප්රමානය කෑම වේල් 5කට කඩල කාපන්. කෑම වැඩිකරන්නෙ නෑ පුතෝ. [/LEFT] උබට කිව්ව දේවල් මදිනම් මේකත් කරපන්. අපි කෑම කෑවම ඒව ඇගට දිරවල තමයි ශක්තිය නිපදවන්නෙ. සමහර කෑම තියෙනවා කෑම වලින් දිරවල දෙන calories ප්රමානයට වඩා ඒක දිරවන්න යන අපේ ඇගෙන් spend කරන්න වෙන calories ප්රමානය වැඩි කෑම. ex : Raisins(වියලි මිදි.) වැඩිපුර කන්න එපා. diabetic caution. අවුල්තැන් තියෙනවනම් කියපන්. :nerd: ඉවරායි :yes:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom