ආ මචංල මම ජිම් යන්න ගත්ත දැන් පොඩි කාලෙක ඉදන්. හවස තමයි යන්නේ. ගිය මුල් දවසේ නම් ටිකක් ඇගට අමාරු උනා හැබැයි ගොඩක්ම කේස් උනේ නෑ. නමුත් බන් අතේ උරේ කකුල්වල කැක්කුම දවස් 4ක් 5ක් තිබ්බ.
මම දැන් දවසක් ඇර දවසක් සතියට දවස් 3ක් යනව. වැඩේ කියන්නේ බන්. දැන් ගිහින් ආවට කිසිම කැක්කුමක් දැනෙන්නෑ.
මම ට්රේනර්ගෙන් ඇහුවම කිව්ව. එක එක දවසට එක එක මසල් ටාගට් කරන නිසා අවුලක් නෑ කියල. ඒත් බන් යූටියුබ් වීඩියෝ වල තියෙන විදියට කම්පවුන්ඩ් මූමන්ට්ස් ගොඩක් වෙනව කියල හිතනෙව මගේ. අනිවා ලාවට හරි වදිනව ඇති. මේකෙන් මගේ ජොයින්ට්වලට මසල් වලට කෙල වෙයිද බන්. අන්තිමේ ජිම් ගිහින් නැති මගුල් හදා ගත්ත වෙනව.
තව පොඩි කතාවක් බහක් ඇති උනා එකෙක් එක්ක. ඌ බෙන්ච් එක බදු අරන්.

mun num use karanne combat whey eka