නෑ මචං. මගේ cousin කෙනෙක්ට. බබෙක් නම් ඉන්නවා. වෙන දෙයක් සම්බන්ධව චෙක් කරගන්නpurpose? normal delivery or ivf etc
තෑන්ක්ස්මේකේ උන් නම් 100 ක් කියාවී. ඒත් Sampath Gnanarathne කියන නම කියවෙන එකක් නෑ ගොඩක් වෙලාවට. But he is the best out of best.
තෑන්ක්ස්Kandy inna hodama ekkena Prof. M. Nawaz Jiffry
Eyagema clinic eka thiyanwa peradeniya rd eke Suputra kiyala.
Api channel kareth eyawa.