Kandy high Tea

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ලංකාවේ high Tea කියන්නේ මාසෙකට අවශ්‍ය සීනි පැයකින් කන ගමන් මාස 2ක් ගෙදර තේ බොන සල්ලි පැයකට වියදම් කරන එකයි
     
    • Like
    Reactions: sahan50

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    ගන්නෝරුවේ හෙළ බොජුන් එකෙන් හැලපයක්/ලැවරියා එකක්/ පෑන් කෙක් එකක් කාලා පේන්ටියක් ගහලා ගෙදර වරෙන්. :Pඋබේ සල්ලිත් ඉතුරුයි. ඇගේ සීනි මට්ටම වැඩි වෙන්නෙත් නෑ. හයිටී කියන්නේ ගොඩක් තැන්වල බොරුව කරන්නේ. රෑ 7 දෙද්දි නිදා ගන්න නුවර මොන හයිටීද බන්. හොද හයිටී එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනි නම් කොළඹ පැත්තේ වරෙන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    ගන්නෝරුවේ හෙළ බොජුන් එකෙන් හැලපයක්/ලැවරියා එකක්/ පෑන් කෙක් එකක් කාලා පේන්ටියක් ගහලා ගෙදර වරෙන්. :Pඋබේ සල්ලිත් ඉතුරුයි. ඇගේ සීනි මට්ටම වැඩි වෙන්නෙත් නෑ. හයිටී කියන්නේ ගොඩක් තැන්වල බොරුව කරන්නේ. රෑ 7 දෙද්දි නිදා ගන්න නුවර මොන හයිටීද බන්. හොද හයිටී එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනි නම් කොළඹ පැත්තේ වරෙන්.
    අඩෝ සිරාවට ඇයි බං නුවර හයෙන් පස්සේ පට්ට ම පාලු.
    ඔක්කොම කඩ වහනවා. bus ඔක්කොම ත් නුවරින් පිටට ගිහින්. කිසිම එකෙක් හොයා ගන්න නැහැ පාරේ.
    නුවර town එකේ ඉදන් 300m වපසරියක ඉදන් එහෙමයි.

    පලවෙනි දවස් වල සිරාවටම බය හිතුනා. Curfew වත් දාලා ද කියලා.