Gypsies ලාට මොකක් වෙයිද?

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    dan oya gayan perera natuwa daddy band eka yanne..e wage mokek hari take over karai.. habai suniya kiyanne wenama athal lokayak..e wage ekekwa nam hoyannath ba bihi wenne na aye.. end of an era..
    Daddy gayan giyata passe sound eka wenas wuna. Habai eka minissunta allala giya.
    Godak band walata wenne oke anit petta
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජිප්සීස් කියන්නෙ ඒක්තරා විදියක සංගීතය සහ ඉදිරිපත් කිරීමේ සංස්කෘතියක්.
    ඒ්ක හැමෝටම බැහැ. සුනිල් Icon ඒකක්. සමහරු කැමති නැහැ.
    ඒක්තරා කාලෙක ප්‍රබුද්ධ සහ පීචං' විදියට ගායන හීල්පීන් නම් කරලත් තිබුණ.
    සුනිල් පෙරේරත් පීචං ගොඩේ. මේ music visual වල මුල් කාලෙ උදාහරණයක්...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ජිප්සීස් කියන්නෙ ඒක්තරා විදියක සංගීතය සහ ඉදිරිපත් කිරීමේ සංස්කෘතියක්.
    ඒ්ක හැමෝටම බැහැ. සුනිල් Icon ඒකක්. සමහරු කැමති නැහැ.
    ඒක්තරා කාලෙක ප්‍රබුද්ධ සහ පීචං' විදියට ගායන හීල්පීන් නම් කරලත් තිබුණ.
    සුනිල් පෙරේරත් පීචං ගොඩේ. මේ music visual වල මුල් කාලෙ උදාහරණයක්...

    ඔව් මේ කතාව ඇත්ත ඉස්සර ආත්මා ලියනගේ වන් මෑන් ෂෝ සෙට් එකක් ලංකාව පුරා කරා.
    ඒ දවස් වල පත්තර වල තිබ්බා අමරදේව මහත්මයාගේ එහෙම සින්දු වගේ නෙවෙයි ලියතබරා එහෙම ප්‍රසිද්ද උනාට කිසිම තේරුමක් නැති සින්දු කියලා.

    ලහිරුගේ සින්දු උබ අහලා නෑ ඒ කියන්නේ.
    ලා සිඤ්ඤෝර් ද?
    :ROFLMAO:
    ------ Post added on Sep 12, 2021 at 12:03 AM

    lantra kiyanne sunilge mallige puth
    ela machan :)
    ------ Post added on Sep 12, 2021 at 12:04 AM
     
    • Like
    Reactions: ElaBaba

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    The problem is people always associate a band with the front man.
    Many bands had to stop or became less popular after the frontman died.
    Doors, Queen ...

    It is easy to replace a backing player, but not the front man.
    good example for all the swollen headed artist who think that there fame is forever. music is an industry which is very unpredicatble and you can loose everything within a second. only few like beetles , elton John ....kept their status.

    remember there was a band called Shakthi....now no one even knows it.
    back street boys
    boyzone
    spice girls..
    Kool and the Gang

    best is to make your money when you can