sirawata? u mko usa gye bnඌබ කරනවා කිය කිය හිටියේ. පව් තියෙනවනං ගෙවලා ඉවරකරන්නම වෙනවා.![]()
sirawata? u mko usa gye bnඌබ කරනවා කිය කිය හිටියේ. පව් තියෙනවනං ගෙවලා ඉවරකරන්නම වෙනවා.![]()
ඒකනම් දන්නෑ සුනිල් පෙරේරම තමයි දවසක් කිව්වෙ එහෙ පීසා ඩිලිවරි කියලsirada? uta wena mukuth education thibbeth nadda
Music ඉගෙනගන්න ගියේ තාත්තා ඒකට උදව් කරා. එහෙ ගිහින් ජීවත්වෙන්න සල්ලි හොයන්නෙ අරමsirawata? u mko usa gye bn
u USA wala monada karanne
Mulin sahodarayo 5 set wela patan gattata passe kattiya gatta. Sunil Piyal witarai ituru wune man hitanne.ජිප්සීස් බෑන්ඩ් එක තාම තියනවද බන් මම හිතුවේ සුනිල්, පියල් විතරයි ඉන්නේ කියලා. ලන්ත්‍රා පෙරේරා කියන්නේ අර ඩොක්ටර් බෑන්ඩ් එකේ පොර නේද? පොර බැදලා ඉන්නේ සුනිල්ගේ දුවක්ද කොහෙද
monawa unath legend thamaaMulin sahodarayo 5 set wela patan gattata passe kattiya gatta. Sunil Piyal witarai ituru wune man hitanne.
Dushan Jayathilaka neh keyboard play karanne.
Dan itin band eka nawatiwi man hitanne,
සිරාවට අපරාදේ එකත් ගෑනු සීන් එකක් කියලා තමා ආරංචියසෙන්ටිග්රේඩ්ඩ්ස්ලගෙන් උදය ශ්‍රී ගැලවුනාම වෙච්ච දේ කාටද මතක
The problem is people always associate a band with the front man.It is 50 years old. So time to change as you cannot keep original singers forever . Only two were brothers from same family and others have already left. So it can survive but needs some person to lead and manage . They were pioneer in non-stop music and also using 'change' of sound (at that time changing the speed of the tape, or LP speed).
This is something like B&S did through Rap
නේදාකින් මොකෙක්ද ඒ ගූ සාලයා..ලහිරු පෙරේරා දැම්මොත් හොදයි කියලා හිතෙනවා.
lantra kiyanne sunilge mallige puthජිප්සීස් බෑන්ඩ් එක තාම තියනවද බන් මම හිතුවේ සුනිල්, පියල් විතරයි ඉන්නේ කියලා. ලන්ත්‍රා පෙරේරා කියන්නේ අර ඩොක්ටර් බෑන්ඩ් එකේ පොර නේද? පොර බැදලා ඉන්නේ සුනිල්ගේ දුවක්ද කොහෙද
ලහිරුගේ සින්දු උබ අහලා නෑ ඒ කියන්නේ.නේදාකින් මොකෙක්ද ඒ ගූ සාලයා..
නිමල් පෙරේරා පට්ට. වයසට ගියාට ඇගේ ගැම්ම තියනවා. ස්ටේජ් එකේ වැඩත් දානවා. එයා එයි.ජිප්සීස් ලට මොකක් වෙයිද? පියල් පෙරේරා ලීඩ් කරා කියලා නම් වෑඩක් වෙන්නේ නෑ, මෙලෝ රහක් නෑ.
එක්කො ලීඩ් කරන්න පරන ජිප්සීස් කාලේම පොරක් ගන්න ඕනා සුනිල් වගේ ස්ටේජ් එකේ ෆන් එක දෙන්න පුලුවන්.
නෑත්තන් ලන්ත්‍රා පෙරේරාට ඔක්කොම දීලා ජිප්සීස් විසුරුවන්න ඕන.