andum andan innakota lassanai

මේකි පැනලා ගියා කියලා නේද සුනිලා මැරෙන්නත් හැදුවේ..
ඊයේ වැඩසටහනක දුවගේ පැනලා යාම ගැන සම්පූර්ණ විස්තරේ සුනිල් දිග අරිනවා
Reality පේන හැටි විත් ගිහාන් (2016-03-13)
7.00 PM
TV1 channel
![]()
ඔය වැඩසටහන හොද එකක්
අපේ රටේ පවතින මිත්‍යාවන් ගැනයි කතා කරන්නේ

මේක ඔන්ලයින් බලන්න ලින්ක් එකක් දෙනවාද යාලුවා![]()
හෙව්වා බන් හම්බවුනේ නෑ
peotv නම් බලන්න පුළුවන් අද රෑ 7.00 ට කලින්


