wilkal82

Active member
  • Apr 29, 2009
    891
    243
    43
    H 265 movies වගයක් download කලා. ඒවා TV එකේ පෙන්නේ නැහැ. TV එකේ HDMI තියෙනවා. Gadget එකක් නැද්ද බලන්න. Convert කරලා බලන්න ගියහම පන යනවා. එකක් convert කරන්න පැය 7,8 යනවා.

    සලකනවා !!

    Thanks.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    ලැප ගහලා බලන්ඩ පුළුවන් සීන් එකක් තියෙනවා හරියටම දන්නෑ....බම්ප්...
     
    • Like
    Reactions: wilkal82

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම මේවා හරියට දන්නේ නෑ.

    TV එකේ hdmi තියෙනවනම් PC/LAP එකේ ඉඳල කෙලින්ම HDMI කේබල් එකකින් සම්බන්ද කරන්න බැරිද?

    phone එකෙන් නම් Chromecast වගේ option ekak.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    TV gaddi aniwa h265 wada ekak Gannona nattan aparade owa balanna ba gadgets atawannona

    H264 walata re encode karaganna balanna. Size wadi wenawa double wage. Hevc h265 kiyanne henata compress karanna puluwan higher quality thiyena aluth ekak (me aurudde dakoheda awe
     
    Last edited:
    • Like
    Reactions: wilkal82

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    TV gaddi aniwa h265 wada ekak Gannona nattan aparade owa balanna ba gadgets atawannona

    H264 walata re encode karaganna balanna. Size wadi wenawa double wage. Hevc h265 kiyanne henata compress karanna puluwan higher quality thiyena aluth ekak (me aurudde dakoheda awe

    නෑ මචං හත් අට ගුණයක් වැඩි වෙනවා... 800mb ගානක x265 එකක් x264 කළා gb 7ක් ද කොහෙද ආවා,,,,
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    TV gaddi aniwa h265 wada ekak Gannona nattan aparade owa balanna ba gadgets atawannona

    ^h265 decode support thiyena tv awilla masa 2-3 wath na mama hithanne. thiyena ewainuth hoda affordable ekak hoyaganna na

    නෑ මචං හත් අට ගුණයක් වැඩි වෙනවා... 800mb ගානක x265 එකක් x264 කළා gb 7ක් ද කොහෙද ආවා,,,,
    settings anuwa thamai ithin
    265->264 nam audio copy, crf 24, tune film - time/quality sweet spot
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ai ban HDMI cable ekak gahala balahankoo:shocked::shocked::shocked:

    lap ekak nemeida thiyenne?:nerd::nerd:

    ehema nattam VGA cable ekak aran gahapan..habai ethakota sounds wenama ganna wenawa...:(:(

    umbe awla mata hariyata therune nadda danna habai :eek::eek: