Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Artist or Actor
H I M A D R I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිමද්රි මනි තිවාරි යනු ඉන්දියානු නිරූපිකාවක් වෙයි. ඇය නිරූපණය පිළිබඳව දකිනා ආකරය සහ ඇයගේ තොරතුරු බිඳක් මෙහි දැක්වේ

මම මුම්බායිවල ඉන්නේ. ඒත් මම අයිති වෙන්නේ ලක්නව්වලට. රංගනය කියන්නේ මගේ ජීවිතයේ ආශාව වගේම මගේ මුළු ලෝකයම. ඒ වගේම මම ආදරේ කරන තවත් දෙයක් තමයි මගේ අම්මා. සිංදු කියන්නත් මම ඉතාම ආසයි කිව්වොත් වැරදි නැහැ.

මම විලාසිතා ලෝකයට, නිරූපණ ශිල්පයට පය තියන්නේ මගේ ළමා කාලයේදීමයි. ඇත්තටම කියනවා නම් මම කුඩා කාලෙදී මගේ තාත්තා මට කිව්වා බොලිවුඩ් ලෝකයේ චරිතයක් වෙන්න ඔහුගේ තිබුණු ආසාව. ඒ මොහොතේ ඉඳන් මම සිනමා කර්මාන්තයට ආශක්ත වුණා කිව්වොත් නිවැරදියි. ඒ වගේම තමයි බොලිවුඩ්වල මගේ වාසනාව හොයාගෙන යන මගේ ගමනට මගේ පවුලේ හැමදෙනාම සෑහෙන සහයෝගයක් දුන්නා.

මම ආශක්ත වෙන්නේ, අගය කරන්නේ මොන වගේ පිරිමියෙක්ටද? හොඳ ප්‍රශ්නයක්. ඒ කෙනා හොඳ මනුස්සයෙක් වීම ප්‍රමාණවත්. මට මගේ ගැන බලා ගන්න පුළුවන්. මගේ පවුලේ අයගෙන් සහ මගේ සමීපතමයන්ගෙන් මම ජීවිතේ ගැන, ජීවත් වීම ගැන ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා මාව ජීවිතේ ඇතුළේ බලාගැනීම මම පිරිමියෙක්ගෙන් කිසිම කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට වුවමනා පිරිමියා හොඳ, යහපත් මනුෂ්‍යයෙක් නම් ඒ හොඳටම ඇති.

මගේ ගැන විස්තර කරනවා නම්, මාව මට හඳුන්වන්න පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙක් කියලා තමයි. අහස උසට විහිදිලා ගිය බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම අරමුණු කරගෙන ඉන්න සාමාන්‍ය ගැහැනු ළමයෙක්. අනෙක් අතට මගේ හොඳ ගතිගුණ කියලා මට විශේෂයෙන් දෙයක් කියන්න බැහැ. මගේ දුර්වලකම් ගැනත් මම විශේෂයෙන් කියන්නේ නැහැ. මොකද මගේ දුර්වලකම් දැනගන්න කෙනෙක් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඉඩක් තියෙන නිසා. ඒ නිසා මම හිතනවා මගේ දුර්වලකම් හරි හොඳ ගතිගුණ ගැන හරි කතා නොකරන එක වඩාත් හොඳයි කියලා.

මේ ලෝකේ මිනිස්සු ජාති, ආගම්, කුල, හමේ පාට මේ හැම දෙයක්ම සලකමින් බෙදිලා ඉන්නවා. ඒක ඇත්ත. කොහොම වුණත් මම හිතන්නේ අපි හැම කෙනෙක්ම කොයි තැනක ඉපදුණත්, කොතන ජීවත් වුණත් යම්කිසි ජීවන අරමුණක් කරා කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් නම්, අනෙක් මිනිසුන් සමගින් සෘජුව ගනුදෙනු කරන්න පුළුවන් නම්, හැමවිටම ධනාත්මකව දේවල් දකින්න, ධනාත්මක ප්රවේශයකින් හැම දෙයක්ම කරන්න පුළුවන් නම්, අපේ ජාතිය මොකක් වුණත්, කොයි වගේ ජාතිවාදී අදහස් තියෙන තැනක හිටියත් අපිට හැකිවෙයි සමාජයට යහපතක්, වෙනසක් කරන්න. අපිවම හොඳ උදාහරණයක් විදියට පෙන්වන්න හැකි වෙයි.

[QUOTE="dj gamaya, post: 20171980, member: 61857"] [SIZE=4][COLOR=#4B0082][B]හිමද්රි මනි තිවාරි යනු ඉන්දියානු නිරූපිකාවක් වෙයි. ඇය නිරූපණය පිළිබඳව දකිනා ආකරය සහ ඇයගේ තොරතුරු බිඳක් මෙහි දැක්වේ [/B][/COLOR] [/SIZE][SIZE=4] මම මුම්බායිවල ඉන්නේ. ඒත් මම අයිති වෙන්නේ ලක්නව්වලට. රංගනය කියන්නේ මගේ ජීවිතයේ ආශාව වගේම මගේ මුළු ලෝකයම. ඒ වගේම මම ආදරේ කරන තවත් දෙයක් තමයි මගේ අම්මා. සිංදු කියන්නත් මම ඉතාම ආසයි කිව්වොත් වැරදි නැහැ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මම විලාසිතා ලෝකයට, නිරූපණ ශිල්පයට පය තියන්නේ මගේ ළමා කාලයේදීමයි. ඇත්තටම කියනවා නම් මම කුඩා කාලෙදී මගේ තාත්තා මට කිව්වා බොලිවුඩ් ලෝකයේ චරිතයක් වෙන්න ඔහුගේ තිබුණු ආසාව. ඒ මොහොතේ ඉඳන් මම සිනමා කර්මාන්තයට ආශක්ත වුණා කිව්වොත් නිවැරදියි. ඒ වගේම තමයි බොලිවුඩ්වල මගේ වාසනාව හොයාගෙන යන මගේ ගමනට මගේ පවුලේ හැමදෙනාම සෑහෙන සහයෝගයක් දුන්නා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මම ආශක්ත වෙන්නේ, අගය කරන්නේ මොන වගේ පිරිමියෙක්ටද? හොඳ ප්‍රශ්නයක්. ඒ කෙනා හොඳ මනුස්සයෙක් වීම ප්‍රමාණවත්. මට මගේ ගැන බලා ගන්න පුළුවන්. මගේ පවුලේ අයගෙන් සහ මගේ සමීපතමයන්ගෙන් මම ජීවිතේ ගැන, ජීවත් වීම ගැන ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසා මාව ජීවිතේ ඇතුළේ බලාගැනීම මම පිරිමියෙක්ගෙන් කිසිම කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට වුවමනා පිරිමියා හොඳ, යහපත් මනුෂ්‍යයෙක් නම් ඒ හොඳටම ඇති. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මගේ ගැන විස්තර කරනවා නම්, මාව මට හඳුන්වන්න පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙක් කියලා තමයි. අහස උසට විහිදිලා ගිය බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම අරමුණු කරගෙන ඉන්න සාමාන්‍ය ගැහැනු ළමයෙක්. අනෙක් අතට මගේ හොඳ ගතිගුණ කියලා මට විශේෂයෙන් දෙයක් කියන්න බැහැ. මගේ දුර්වලකම් ගැනත් මම විශේෂයෙන් කියන්නේ නැහැ. මොකද මගේ දුර්වලකම් දැනගන්න කෙනෙක් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඉඩක් තියෙන නිසා. ඒ නිසා මම හිතනවා මගේ දුර්වලකම් හරි හොඳ ගතිගුණ ගැන හරි කතා නොකරන එක වඩාත් හොඳයි කියලා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මේ ලෝකේ මිනිස්සු ජාති, ආගම්, කුල, හමේ පාට මේ හැම දෙයක්ම සලකමින් බෙදිලා ඉන්නවා. ඒක ඇත්ත. කොහොම වුණත් මම හිතන්නේ අපි හැම කෙනෙක්ම කොයි තැනක ඉපදුණත්, කොතන ජීවත් වුණත් යම්කිසි ජීවන අරමුණක් කරා කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් නම්, අනෙක් මිනිසුන් සමගින් සෘජුව ගනුදෙනු කරන්න පුළුවන් නම්, හැමවිටම ධනාත්මකව දේවල් දකින්න, ධනාත්මක ප්රවේශයකින් හැම දෙයක්ම කරන්න පුළුවන් නම්, අපේ ජාතිය මොකක් වුණත්, කොයි වගේ ජාතිවාදී අදහස් තියෙන තැනක හිටියත් අපිට හැකිවෙයි සමාජයට යහපතක්, වෙනසක් කරන්න. අපිවම හොඳ උදාහරණයක් විදියට පෙන්වන්න හැකි වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom