Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
4 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
H.I.V. Fear and Depression
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ සමහර මිනිසුන් කොට්ටශයක් ඉන්නවා යම් රෝගයකට ඉතා බියක් දක්වනවා. සාමාන්ය පුද්ගලයින් රෝගවලට දක්වන බියට වඩා එහා ගිය තත්වයයක්. මේක මානසික රෝගී තත්වයක් . ඩිස්ඔර්ඩර් වැනි තත්වයක්. මෙය භීතිකාවෙන් පෙලෙන රෝගියාගේ කැමැත්ත මත මෙය පහසුවෙන් සුව කල හැකි වෙනවා. Physiological counselling සහ ඉතා සරල ඖෂධ මගින් සුව අතට පත් කරන්න පුළුවන් . එයට අමතරව Fluoxetine නම්වූ ඖෂධය භාවිතා කරනවා. මෙය අතුරු අබාධ අවම සරල ඖෂධයක්.

මේක පිස්සුවක් නොවෙයි. මේ Disorder රෝගයේ තවත් පැතිකඩක් තමයි එඩ්ස් වලට දක්වන අධික භීතිකාව . මෙවැනි පුද්ගලයින් ලොව බොහොමයක් ඉන්නවා. ඒවගේම HIV තමන්ට අසාධනය වී ඇති බව සිතමින් මුළු ජිවිතයම විඳව විඳව කාලය ගත කරනවා.

ඔවුන් නිරන්තරයෙන් අන්තර්ජාලයෙන් HIV රෝගලක්ෂණ පරික්ෂ කරමින් තමන්ට එම රෝග ලක්ෂණ ඈදා ගැනීමට උත්සහ දරනවා. උදාහරණයක් විදිහට ඒඩ්ස් වල එක් රෝගී ලක්ෂණයක් තමයි රාත්රියට අධිකව දහදිය දැමීම. ඔහුට රාත්රියට දහදිය දැම්මොත් තමාට HIV අසාධනය වී ඇති බව තීරණය කරගන්නවා. බොහෝ විට මොවුන් නිරන්තරයෙන් HIV රුධිර පරික්ෂාවන්ට ලක් වෙනවා . ලැබෙන පිළිතුර HIV - Negative උනත් එම ප්රතිපල ඔව්න් විශ්වාස කරන්නේ නැහැ.

මෙය ජිවිතයම අඩාල කරගනිමින් දැඩි මානසික පීඩාවකට ලක්වන මානසික රෝගී තත්වයක්. මෙය පහසුවෙන් සුව කර ගන්න පුළුවන්. එයට රෝගියාගේ සහයෝගය අවශ්ය වෙනවා . නැත්නම් තනිවම මේ දේ කරන්න බැහැ.

මෙයාට මම කිහිප වතාවක්ම උදව් කරන්න සුදානම් උනා. නමුත් ඔහු ඒ සම්බන්දයෙන් ඔහු බියක් දක්වනවා. නැතිනම් උවමනාවක් නැති බවක් තමයි පෙන්නුම් කරන්නේ. තව දෙයක් Non medical forum එකක මෙවැනි ප්රශ්න අසන එක තවත් ඔහුගේ බිය දෙගුණ තෙගුණ කිරීමට හේතුවක් වෙනවා. මොකද non medical අයට ඔහුගේ කන්ඩිෂන් එක ගැන වැටහීමක් නැහැ. ඒක නිසා සමහර සාමාජිකයින් ලබා දෙන පිළිතුරුවලින් ඔහුගේ රෝගී තත්වය තව තවත් උත්සන්න වෙනවා.

[QUOTE="50KG, post: 22181674, member: 558780"] [SIZE=4] ලෝකයේ සමහර මිනිසුන් කොට්ටශයක් ඉන්නවා යම් රෝගයකට ඉතා බියක් දක්වනවා. සාමාන්ය පුද්ගලයින් රෝගවලට දක්වන බියට වඩා එහා ගිය තත්වයයක්. මේක මානසික රෝගී තත්වයක් . ඩිස්ඔර්ඩර් වැනි තත්වයක්. මෙය භීතිකාවෙන් පෙලෙන රෝගියාගේ කැමැත්ත මත මෙය පහසුවෙන් සුව කල හැකි වෙනවා. Physiological counselling සහ ඉතා සරල ඖෂධ මගින් සුව අතට පත් කරන්න පුළුවන් . එයට අමතරව Fluoxetine නම්වූ ඖෂධය භාවිතා කරනවා. මෙය අතුරු අබාධ අවම සරල [/SIZE][SIZE=4][SIZE=4]ඖෂධයක්. [/SIZE] මේක පිස්සුවක් නොවෙයි. මේ Disorder රෝගයේ තවත් පැතිකඩක් තමයි එඩ්ස් වලට දක්වන අධික භීතිකාව . මෙවැනි පුද්ගලයින් ලොව බොහොමයක් ඉන්නවා. ඒවගේම HIV තමන්ට අසාධනය වී ඇති බව සිතමින් මුළු ජිවිතයම විඳව විඳව කාලය ගත කරනවා. ඔවුන් නිරන්තරයෙන් අන්තර්ජාලයෙන් HIV රෝගලක්ෂණ පරික්ෂ කරමින් තමන්ට එම රෝග ලක්ෂණ ඈදා ගැනීමට උත්සහ දරනවා. උදාහරණයක් විදිහට ඒඩ්ස් වල එක් රෝගී ලක්ෂණයක් තමයි රාත්රියට අධිකව දහදිය දැමීම. ඔහුට රාත්රියට දහදිය දැම්මොත් තමාට HIV අසාධනය වී ඇති බව තීරණය කරගන්නවා. බොහෝ විට මොවුන් නිරන්තරයෙන් HIV රුධිර පරික්ෂාවන්ට ලක් වෙනවා . ලැබෙන පිළිතුර HIV - Negative උනත් එම ප්රතිපල ඔව්න් විශ්වාස කරන්නේ නැහැ. මෙය ජිවිතයම අඩාල කරගනිමින් දැඩි මානසික පීඩාවකට ලක්වන මානසික රෝගී තත්වයක්. මෙය පහසුවෙන් සුව කර ගන්න පුළුවන්. එයට රෝගියාගේ සහයෝගය අවශ්ය වෙනවා . නැත්නම් තනිවම මේ දේ කරන්න බැහැ. මෙයාට මම කිහිප වතාවක්ම උදව් කරන්න සුදානම් උනා. නමුත් ඔහු ඒ සම්බන්දයෙන් ඔහු බියක් දක්වනවා. නැතිනම් උවමනාවක් නැති බවක් තමයි පෙන්නුම් කරන්නේ. තව දෙයක් Non medical forum එකක මෙවැනි ප්රශ්න අසන එක තවත් ඔහුගේ බිය දෙගුණ තෙගුණ කිරීමට හේතුවක් වෙනවා. මොකද non medical අයට ඔහුගේ කන්ඩිෂන් එක ගැන වැටහීමක් නැහැ. ඒක නිසා සමහර සාමාජිකයින් ලබා දෙන පිළිතුරුවලින් ඔහුගේ රෝගී තත්වය තව තවත් උත්සන්න වෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom