Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
H.R.Jothipala Mp3 Download
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න තවත් අපට නිතර නෑසෙන ගීතයක්

හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ

මතුකරවූ චමත්කාරේ

ලංකර ගතහැකිවේ නම් සසරේ

මට ඒ ඇති සොඳුරේ

මන්දෝදරී //

උන්මාද මන්දෝදරී

මීබිඟු මී බැඳ යන්නට යනවා

මීවද නෙලන්නෙ වෙන කව්දෝ

ආදර සිතුවිලි උතුරා එනවා

එහි පල නෙලන්නෙ තව කව්දෝ

හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ

මතුකරවා චමත්කාරේ

ලංකර ගතහැකිවේ නම් සොඳුරේ

මට ඒ ඇති සොඳුරේ

මන්දෝදරී //

උන්මාද මන්දෝදරී

පය බුරුලෙන් මොනරුන් රඟදෙනවා

පවුවෙන් පව්වට ඉගිල ඇවිත්

මල තනිකර බමරුන් පැන යනවා

වසන්තයක් ඒවිද නැවතත්

හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ

මතුකරවූ චමත්කාරේ

ලංකර ගතහැකිවේ නම් සසරේ

මට ඒ ඇති සොඳුරේ

මන්දෝදරී //

උන්මාද මන්දෝදරී

http://www.megaupload.com/?d=VMYHG9C0

ගීතයේ අර්ථයටවත්,රිද්මයටවත් හානියක් නොකර,

ජෝති ඇඟටත් නොදැනී මෙහි වචන පටලවා ගන්නා හැටි අහන්නකො.

ජෝතිගේ මේ මනුෂ්‍ය ගතියටයි මම වඩාත්ම ආදරේ. එය ඔහුගේ දක්ෂකමත් පෙන්නුම් කරනවා.

ඒ කාලයේදී සජීවීව ගීත පටිගත කෙරුනු නිසා මෙවැනි සුළු වෙනස්කම් නිවැරදි කිරීමට,

සංගීත අධ්‍යක්ෂක හෝ ගායකයා උනන්දු වී නැහැ.

එසේ කලහොත් මුළු ගීතයම නැවත ගායනා කරන්නට සිදු වෙනවා.

මුල් ඛාණ්ඩයේ - මතුකරවූ චමත්කාරේ

දෙවෙනි ඛාණ්ඩයේ - මතුකරවා චමත්කාරේ

මුල් ඛාණ්ඩයේ - ලංකර ගතහැකිවේ නම් සසරේ

දෙවෙනි ඛාණ්ඩයේ - ලංකර ගතහැකිවේ නම් සොඳුරේ

මමත් වචන ටික ඒ විදියටම ලිව්වා. ඒක ගොඩක් සුන්දරයි කියලා හිතුනා.

[QUOTE="Chrisanthie, post: 8000445, member: 2697"] [SIZE="3"][COLOR="Red"][B]මෙන්න තවත් අපට නිතර නෑසෙන ගීතයක් [/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"][B]හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ මතුකරවූ චමත්කාරේ ලංකර ගතහැකිවේ නම් සසරේ මට ඒ ඇති සොඳුරේ මන්දෝදරී // උන්මාද මන්දෝදරී මීබිඟු මී බැඳ යන්නට යනවා මීවද නෙලන්නෙ වෙන කව්දෝ ආදර සිතුවිලි උතුරා එනවා එහි පල නෙලන්නෙ තව කව්දෝ හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ මතුකරවා චමත්කාරේ ලංකර ගතහැකිවේ නම් සොඳුරේ මට ඒ ඇති සොඳුරේ මන්දෝදරී // උන්මාද මන්දෝදරී පය බුරුලෙන් මොනරුන් රඟදෙනවා පවුවෙන් පව්වට ඉගිල ඇවිත් මල තනිකර බමරුන් පැන යනවා වසන්තයක් ඒවිද නැවතත් හද උමන් තනා ගැඹුරෙන් ගැඹුරේ මතුකරවූ චමත්කාරේ ලංකර ගතහැකිවේ නම් සසරේ මට ඒ ඇති සොඳුරේ මන්දෝදරී // උන්මාද මන්දෝදරී [/B][/COLOR][/SIZE] [url]http://www.megaupload.com/?d=VMYHG9C0[/url] [SIZE="3"][COLOR="Blue"][B][SIZE="2"]ගීතයේ අර්ථයටවත්,රිද්මයටවත් හානියක් නොකර, ජෝති ඇඟටත් නොදැනී මෙහි වචන පටලවා ගන්නා හැටි අහන්නකො. ජෝතිගේ මේ මනුෂ්‍ය ගතියටයි මම වඩාත්ම ආදරේ. එය ඔහුගේ දක්ෂකමත් පෙන්නුම් කරනවා. [SIZE="3"][COLOR="Blue"][B][SIZE="2"]ඒ කාලයේදී සජීවීව ගීත පටිගත කෙරුනු නිසා මෙවැනි සුළු වෙනස්කම් නිවැරදි කිරීමට, සංගීත අධ්‍යක්ෂක හෝ ගායකයා උනන්දු වී නැහැ. එසේ කලහොත් මුළු ගීතයම නැවත ගායනා කරන්නට සිදු වෙනවා. [/SIZE][/B][SIZE="2"][/size][/COLOR][SIZE="2"][/SIZE] [/SIZE] මුල් ඛාණ්ඩයේ - මතුකර[COLOR="Red"][B]වූ[/B][/COLOR] චමත්කාරේ දෙවෙනි ඛාණ්ඩයේ - මතුකර[COLOR="Red"][B]වා[/B][/COLOR] චමත්කාරේ මුල් ඛාණ්ඩයේ - ලංකර ගතහැකිවේ නම්[COLOR="Red"][B] සසරේ[/B][/COLOR] දෙවෙනි ඛාණ්ඩයේ - ලංකර ගතහැකිවේ නම් [COLOR="Red"][B]සොඳුරේ[/B][/COLOR] [/SIZE][/B][SIZE="2"][/size][/COLOR][SIZE="2"][/SIZE][/SIZE] [COLOR="Blue"][B]මමත් වචන ටික ඒ විදියටම ලිව්වා. ඒක ගොඩක් සුන්දරයි කියලා හිතුනා.[/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom