H3 Foundation

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    XuwdpZN.png

    ගංවතුරෙන් හෝ නායයාම් වලින් විපතටපත් අපේම සහෝදර ජනතාවගේ කුඩා දරුවන්ගේ මානසික මට්ටම නගාසිටවිම සදහා කුඩා දරුවන් සමග සුහදව වැඩ කල හැකි කෙනෙක් වේ නම් H3 Foundation සමග එක්ව ස්වකැමැත්තෙන් ඉදිරිපත් වීමට කැමතිනම් ඔබගේ අයදුම්පතක් [email protected] අදම යොමු කරන්න

    H3 Foundation to support them to form a team of volunteers to provide Psychological First-aid and to work with children in Flood affected areas.