Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Habarana Accident
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරීක්ෂා කරද්දී රාළහාමිත් එල්ලගෙන ධාවනය කරලා - පොලිස් අණ නොතැකූ මාලිගාවත්තේ කොල්ල කල්ලියට සිදුවූ දේ

දිවයිනේ ප්රදේශ ගණනාවක මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් සමග නවීන මෝටර් රථයක් ඇතුලු භාණ්ඩ තොගයක් හබරණ පොලීසිය මගින් අද (19) උදෑසන අතුඅඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙහිදී පොලිස් නිළධාරියෙකුට තුවාල සිදුවි පොළොන්නරුව රෝහලට ඇතුලත්කර ඇත.

අද අලුයම හබරණ පොලීසියට කඩුගන්නාව පොලීසියෙන් ලැබුණු තොරතුරුක් අනුව සැකකාර මෝටර් රථය හබරණ වටරවුම අසලදී හබරණ රථවාහන පොලීසියේ පොලිස් කොස්තාපල් (73279) බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් (73451) උඩුවැල්ල යන නිළධාරීන් විසින් පරීක්ෂාකර ඇති අතර එහිදී මොටර් රථය නවත්වා නැවත ධාවනකර ඇත.

එහිදී පොලිස් කොස්තාපල් උඩුවැල්ල මහතා මෝටර් රථයේ එල්ලී නැවැත්වීමට උත්සාහකර ඇති අතර එහිදී මෝටර් රථය අසල තාප්පයක හා කන්ටේනර් රථයක ගැටී ඇත.

මෝටර් රථයේ පැමිණි සැකකරුවන් ඵලාගොස් ඇති අතර පොලිස් වැටලීම් වලදී හබරණ- සෙවණ ගම, ත්රීකුණාමලය පාර සහ හතරැස්කොටුව ප්රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් විසින් නිට්ටඹුව, කඩුගන්නාව, පොළොන්නරුව, ගොකරැල්ල ආදී ප්රදේශවල වෙළඳසැල් කිහිපයක් මංකොල්ලකැ ඇති අතර සැකකරුවන් කාත්තන්කුඩි, වැලිකන්ද, කිරුළපන, මාළිගාවත්ත ප්රදේශවල පදිංචි මුස්ලිම් ජාතිකයන් බව පෙලීසිය සඳහන් කරයි.

මොටර්රථය මාළිගාවත්ත ප්රදේශයෙන් කුලීපදනම මත ලබාගත් රථයක් වන අතර කාර් කැසට් තොගයක්, රෙදිපිළි, ජංගම දුරකතන උපාංග, බුදු පිළිම ආදිය සහ යකඩ කටුවක් සහ මිටියක් ද අත්අඩංගුවටගෙන ඇත.

[QUOTE="lodbrok, post: 21651890, member: 558599"] [SIZE="4"][B]පරීක්ෂා කරද්දී රාළහාමිත් එල්ලගෙන ධාවනය කරලා - පොලිස් අණ නොතැකූ මාලිගාවත්තේ කොල්ල කල්ලියට සිදුවූ දේ[/B][/SIZE] [SIZE="3"]දිවයිනේ ප්රදේශ ගණනාවක මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙක් සමග නවීන මෝටර් රථයක් ඇතුලු භාණ්ඩ තොගයක් හබරණ පොලීසිය මගින් අද (19) උදෑසන අතුඅඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. මෙහිදී පොලිස් නිළධාරියෙකුට තුවාල සිදුවි පොළොන්නරුව රෝහලට ඇතුලත්කර ඇත. අද අලුයම හබරණ පොලීසියට කඩුගන්නාව පොලීසියෙන් ලැබුණු තොරතුරුක් අනුව සැකකාර මෝටර් රථය හබරණ වටරවුම අසලදී හබරණ රථවාහන පොලීසියේ පොලිස් කොස්තාපල් (73279) බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් (73451) උඩුවැල්ල යන නිළධාරීන් විසින් පරීක්ෂාකර ඇති අතර එහිදී මොටර් රථය නවත්වා නැවත ධාවනකර ඇත. එහිදී පොලිස් කොස්තාපල් උඩුවැල්ල මහතා මෝටර් රථයේ එල්ලී නැවැත්වීමට උත්සාහකර ඇති අතර එහිදී මෝටර් රථය අසල තාප්පයක හා කන්ටේනර් රථයක ගැටී ඇත. මෝටර් රථයේ පැමිණි සැකකරුවන් ඵලාගොස් ඇති අතර පොලිස් වැටලීම් වලදී හබරණ- සෙවණ ගම, ත්රීකුණාමලය පාර සහ හතරැස්කොටුව ප්රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් විසින් නිට්ටඹුව, කඩුගන්නාව, පොළොන්නරුව, ගොකරැල්ල ආදී ප්රදේශවල වෙළඳසැල් කිහිපයක් මංකොල්ලකැ ඇති අතර සැකකරුවන් කාත්තන්කුඩි, වැලිකන්ද, කිරුළපන, මාළිගාවත්ත ප්රදේශවල පදිංචි මුස්ලිම් ජාතිකයන් බව පෙලීසිය සඳහන් කරයි. මොටර්රථය මාළිගාවත්ත ප්රදේශයෙන් කුලීපදනම මත ලබාගත් රථයක් වන අතර කාර් කැසට් තොගයක්, රෙදිපිළි, ජංගම දුරකතන උපාංග, බුදු පිළිම ආදිය සහ යකඩ කටුවක් සහ මිටියක් ද අත්අඩංගුවටගෙන ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom