Hachiko-Dog's story

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    film eka baluwa...mara lassanai!
    :D:D:D
    patta kathaawa bn meka
    professor ge genith miniha merunama wena ekak ekka set wenawa
    eth ballek una hachi ta swamiya amathaka une ne merenakanma
    sathek unath godak garu kala yuthu sathek hachi kiyanna
    ඇත්ත මචන්....බල්ලෙක් උනත් මේ ගතිගුණවලට ගරුකරන්න ඕනේ.....
    :D:D:D
    මේ film එක බලලා තියෙනවා මචන්.. පුදුම ලස්සන, ඒ වගේම දුක හිතෙන කතාවක්.
    tfs
    +
    Thanks මචන්....+8 added back.
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    2_29


    Elakiri... rep Added.............
     
    • Like
    Reactions: Rex921

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    මගේ ටොප් 5 වල තියන ෆිල්ම් එකක්... මට තාම මතකයි බලන්න එකක් නැති නිසාම අන්තිමට ඉතුරු උන ෆිල්ම් වලින් එකක් තමා... අන්තිමට නම් ඇඩෙන්න වගේ බන්... පට්ටම ස්ටොරි එකක්...
    "බල්ලො ශුවර් බන් හෙවනැල්ලටත් වඩා..ආං ඒකයි.."
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මංදා;14892944 said:
    මගේ ටොප් 5 වල තියන ෆිල්ම් එකක්... මට තාම මතකයි බලන්න එකක් නැති නිසාම අන්තිමට ඉතුරු උන ෆිල්ම් වලින් එකක් තමා... අන්තිමට නම් ඇඩෙන්න වගේ බන්... පට්ටම ස්ටොරි එකක්...
    "බල්ලො ශුවර් බන් හෙවනැල්ලටත් වඩා..ආං ඒකයි.."
    11.gif
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Mamath kaalayak thisse balanna ona kiyala hitapu film ekak. Ath anthimata giya maase baluvaa. Balanakota kadulu enava ona kenekta. Athi vishishta film ekak. Minissunge laga nathi gathi guna godak anik saththu laga thiyenava kiyala pennana lassana film ekak