Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Hachiko-Dog's story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඉන්නේ හචිකෝ(Hachiko). මෙයා Akita කියන කුලයට අයත් ජපන් බල්ලෙක්.

හචිකෝ කියන නමේ තේරුම අටවෙනි කුමාරයා කියන එකලු...(මම නම් ජපන් භාෂාව දන්නේ නැතෝ....)

මේ තියෙන්නේ මේ කුලයට අයත් වෙනත් බල්ලෙක්ගේ පින්තූරයක්.....

ශෝයි බව්වෝ ජාතියක් වගේ නේද......

මේ බලු යාලුවා ගැන කතාකරන්න හිතුවේ විශේෂ හේතුවක් හින්දයි....

ඒ මෙයා තමන්ගේ ස්වාමියාට අසීමිත ලැදියාවක් දක්වපු කෙනෙක් විදියට ලෝක ප්රසිද්ධවෙලා තියෙනවා.....

හචිකෝගේ කතාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි.....

හචිකෝ උපත ලබන්නේ 1923 නොවැම්බර් 10 වෙනිදා ජපානයේ Odate නගරය අසල තියන ගොවිපලකයි...

1924 වසරේදී ටෝකියෝ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ සේවය කරන  Hidesaburo Ueno කියන මහාචාර්යවරයා මෙයාව සුරතලෙක් විදියට හදාගන්න අරගෙන යනවා....

හචිකෝ තමන්ගේ ස්වාමියාට ගොඩක් ආදරය කලා.....

මහාචාර්යවරයා නිවසේ ඉඳලා සේවයට ගියේ දුම්රියෙන්....

ඉතින් හචිකෝ තමන්ගේ ස්වාමියත් එක්ක හැමදාම Shibuya කියන දුම්රිය ස්ථානයට යනවා.....ගිහින් මහාචාර්යවරයා ආපහු එන වෙලාවටත් දුම්රිය ස්ථානයට ගිහින් එතුමත් එක්කම ගෙදර එනවා.....

අවුරුදු දෙකක් තිස්සේ හචිකෝ මේ දිනචර්යාව කරගෙන යනවා....

ඒත් මේ විදිය එකපාරටම වෙනස් වෙනවා..... ඒ 1925 මැයි 21 වෙනිදා......

එදා උදෑසන සේවයට ගිය මහාචාර්යවරයා සිසුන්ට දේශනයක් පවත්වමින් සිටින අතරතුරදීම cerebral hemorrhage රෝගී තත්වය නිසා මරණයට පත්වුනා......

වෙනදා විදියටම තමන්ගේ ස්වාමියා හවස දුම්රියෙන් ගෙදර එයි කියලා බලාගෙන හිටපු හචිකෝට තමන්ගේ ස්වාමියාව ඊට පස්සේ කවදාවත් හමුවුනේ නෑ......

ඒත් තමන්ගේ ස්වාමියාට සිදුවුන විපත ගැන දන්නේ නැති හචිකෝ ස්වාමියාට ඇති පක්ෂපාතීත්වය නිසා හැමදාම හවස දුම්රිය පොලේ සෙනග දිහා බලාගෙන හිටියා.....

ඒ තමන්ගේ ස්වාමියා කවදාහරි ආපහු එයි කියන බලාපොරොත්තුවෙන් වෙන්න ඇති......

1932 ඔක්තෝබර් 4 වෙනිදා ජපානයේ කියන Asahi Shimbun පුවත්පතේ මෙයා ගැන විස්තරයක් පලවෙනවා.....

ඒ වෙනකොට මහචාර් යවරයා මියගිහින් වසර 7ක් ගත වී තිබුනත් හචිකෝ දුම්රිය ස්ථානයට පැමිණෙන එක නවත්තලා තිබුනේ නෑ.....

මේ පුවත්පත් ලිපිය හින්දා මුලු ජපානයේම අවධානය මේ බලු යාලුවා කෙරෙහි යොමු වෙනවා.....

දුම්රිය පොලට එන මගීන්ගේ ආදරය මෙයාට ලැබෙන්න පටන් ගන්නවා වගේම කෑමබීමත් ගොඩක් මෙයාට ලැබෙනවා....

ඒත් මේ කිසිමදේකින් හචිකෝගේ ස්වාමි භක්තිය නම් අඩුවුනේ නම් නෑ.....

1935 මාර්තු 8 වෙනිදා Shibuya දුම්රිය පොලට ආසන්න තැනකදි හචිකෝ මියයනකන්ම මෙයා හැමදාම හවස තමන්ගේ ස්වාමියා එනකම් බලාගෙන හිටියා.....

මේ තියෙන්නේ හචිකෝ මිය ගියාට පස්සේ ගත්ත පින්තූරයක්.....

තමන්ගේ ස්වාමියාට අසීමිතව ආදරය කරපු මේ බලු යාලුවා වෙනුවෙන් Shibuya දුම්රිය ස්ථානය අසල හදපු ස්මාරකයක් අදටත් දැකදන්න පුලුවන්.....

පහල තියෙන්නේ ඒ ස්මාරකයේ පින්තූරයක්.....

මේ බලු යාලුවගේ කතාව පදනම් කරගෙන 2009 වසරේදී Hachiko- Dog's story නම් චිත්‍රපටියකුත් නිපදවෙනවා....

ඇත්ත කතාව පුංචි වෙනස්කම් වලට ලක්කරලා තිබුනත් මේක ගොඩක් හිතට දැනෙන film එකක්....

[YOUTUBE]O1vuMhWvZUs[/YOUTUBE]

Torrent වලින් download කරන අය මෙතනින් download කරගන්න.....

මේ film එකට කලින් 1987 වසරේදී ජපානයේත් මේ බලු යාලුවා ගැන Hachiko Monogatari නමින් චිත්‍රපටයක් හැදුනා.....

මේ චිත්‍රපටය 1987 වසරේ හොඳම ජපන් චිත්‍රපටයට හිමි වාර්තාවටත් හිමිකම් කියනවා.......

[YOUTUBE]Ux4jtgDzaiY[/YOUTUBE]

ඒකේ torrent එක මෙතනින් download කරගන්න.....

අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරෙනි.

Repost නම් sorry.

විශේෂ ස්තූතිය-hachiko monogatari film එක ගැන කියපු manulasj සොයුරාට.

[QUOTE="Rex921, post: 14872692, member: 140454"] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/6/6b/Hachiko.JPG[/IMG] [SIZE=3]මේ ඉන්නේ හචිකෝ(Hachiko). මෙයා Akita කියන කුලයට අයත් ජපන් බල්ලෙක්. හචිකෝ කියන නමේ තේරුම අටවෙනි කුමාරයා කියන එකලු...(මම නම් ජපන් භාෂාව දන්නේ නැතෝ....)[/SIZE] [SIZE=3]මේ තියෙන්නේ මේ කුලයට අයත් වෙනත් බල්ලෙක්ගේ පින්තූරයක්..... ශෝයි බව්වෝ ජාතියක් වගේ නේද......[/SIZE] [IMG]http://bartman905.files.wordpress.com/2009/09/akita_inu.jpg[/IMG] [SIZE=3]මේ බලු යාලුවා ගැන කතාකරන්න හිතුවේ විශේෂ හේතුවක් හින්දයි.... ඒ මෙයා තමන්ගේ ස්වාමියාට අසීමිත ලැදියාවක් දක්වපු කෙනෙක් විදියට ලෝක ප්රසිද්ධවෙලා තියෙනවා.....[/SIZE] [SIZE=3]හචිකෝගේ කතාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි..... [SIZE=3]හචිකෝ උපත ලබන්නේ 1923 නොවැම්බර් 10 වෙනිදා ජපානයේ Odate නගරය අසල තියන ගොවිපලකයි... [SIZE=3]1924 වසරේදී ටෝකියෝ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම අංශයේ සේවය කරන [/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] Hidesaburo Ueno [/SIZE][/SIZE][/SIZE]කියන මහාචාර්යවරයා මෙයාව සුරතලෙක් විදියට හදාගන්න අරගෙන යනවා.... [SIZE=3]හචිකෝ තමන්ගේ ස්වාමියාට ගොඩක් ආදරය කලා..... [SIZE=3]මහාචාර්යවරයා නිවසේ ඉඳලා සේවයට ගියේ දුම්රියෙන්.... ඉතින් හචිකෝ තමන්ගේ ස්වාමියත් එක්ක හැමදාම Shibuya කියන දුම්රිය ස්ථානයට යනවා.....ගිහින් මහාචාර්යවරයා ආපහු එන වෙලාවටත් දුම්රිය ස්ථානයට ගිහින් එතුමත් එක්කම ගෙදර එනවා..... [SIZE=3]අවුරුදු දෙකක් තිස්සේ හචිකෝ මේ දිනචර්යාව කරගෙන යනවා.... ඒත් මේ විදිය එකපාරටම වෙනස් වෙනවා..... ඒ 1925 මැයි 21 වෙනිදා...... [SIZE=3]එදා උදෑසන සේවයට ගිය මහාචාර්යවරයා සිසුන්ට දේශනයක් පවත්වමින් සිටින අතරතුරදීම cerebral hemorrhage රෝගී තත්වය නිසා මරණයට පත්වුනා...... [SIZE=3]වෙනදා විදියටම තමන්ගේ ස්වාමියා හවස දුම්රියෙන් ගෙදර එයි කියලා බලාගෙන හිටපු හචිකෝට තමන්ගේ ස්වාමියාව ඊට පස්සේ කවදාවත් හමුවුනේ නෑ...... [SIZE=3]ඒත් තමන්ගේ ස්වාමියාට සිදුවුන විපත ගැන දන්නේ නැති හචිකෝ ස්වාමියාට ඇති පක්ෂපාතීත්වය නිසා හැමදාම හවස දුම්රිය පොලේ සෙනග දිහා බලාගෙන හිටියා..... ඒ තමන්ගේ ස්වාමියා කවදාහරි ආපහු එයි කියන බලාපොරොත්තුවෙන් වෙන්න ඇති...... [SIZE=3]1932 ඔක්තෝබර් 4 වෙනිදා ජපානයේ කියන [SIZE=3]Asahi Shimbun[/SIZE] පුවත්පතේ මෙයා ගැන විස්තරයක් පලවෙනවා..... ඒ වෙනකොට මහචාර් යවරයා මියගිහින් වසර 7ක් ගත වී තිබුනත් හචිකෝ දුම්රිය ස්ථානයට පැමිණෙන එක නවත්තලා තිබුනේ නෑ..... [SIZE=3]මේ පුවත්පත් ලිපිය හින්දා මුලු ජපානයේම අවධානය මේ බලු යාලුවා කෙරෙහි යොමු වෙනවා..... දුම්රිය පොලට එන මගීන්ගේ ආදරය මෙයාට ලැබෙන්න පටන් ගන්නවා වගේම කෑමබීමත් ගොඩක් මෙයාට ලැබෙනවා.... ඒත් මේ කිසිමදේකින් හචිකෝගේ ස්වාමි භක්තිය නම් අඩුවුනේ නම් නෑ..... [SIZE=3]1935 මාර්තු 8 වෙනිදා Shibuya දුම්රිය පොලට ආසන්න තැනකදි හචිකෝ මියයනකන්ම මෙයා හැමදාම හවස තමන්ගේ ස්වාමියා එනකම් බලාගෙන හිටියා..... මේ තියෙන්නේ හචිකෝ මිය ගියාට පස්සේ ගත්ත පින්තූරයක්..... [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/7/73/Hachiko_funeral.jpg[/IMG] තමන්ගේ ස්වාමියාට අසීමිතව ආදරය කරපු මේ බලු යාලුවා වෙනුවෙන් Shibuya දුම්රිය ස්ථානය අසල හදපු ස්මාරකයක් අදටත් දැකදන්න පුලුවන්..... පහල තියෙන්නේ ඒ ස්මාරකයේ පින්තූරයක්..... [IMG]http://blog.pawshpal.com/wp-content/uploads/2009/04/hachiko.jpg[/IMG] [SIZE=3]මේ බලු යාලුවගේ කතාව පදනම් කරගෙන 2009 වසරේදී Hachiko- [SIZE=3]D[/SIZE]og's story නම් චිත්‍රපටියකුත් නිපදවෙනවා.... ඇත්ත කතාව පුංචි වෙනස්කම් වලට ලක්කරලා තිබුනත් මේක ගොඩක් හිතට දැනෙන film එකක්.... [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [YOUTUBE]O1vuMhWvZUs[/YOUTUBE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [SIZE=3]Torrent වලින් download කරන අය [URL="http://kat.ph/hachiko-a-dog-s-story-2009-dvdrip-eng-fxg-t3542387.html"]මෙතනින්[/URL] download කරගන්න..... [SIZE=3]මේ film එකට කලින් 1987 වසරේදී ජපානයේත් මේ බලු යාලුවා ගැන Hachiko Monogatari නමින් චිත්‍රපටයක් හැදුනා..... [SIZE=3]මේ චිත්‍රපටය 1987 වසරේ හොඳම ජපන් චිත්‍රපටයට හිමි වාර්තාවටත් හිමිකම් කියනවා.......[/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [YOUTUBE]Ux4jtgDzaiY[/YOUTUBE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [SIZE=3]ඒකේ torrent එක [URL="http://kat.ph/hachiko-monogatari-1987-dvdrip-jap-missripz-t511555.html"]මෙතනින්[/URL] download කරගන්න.....[/SIZE] අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරෙනි. Repost නම් sorry. [SIZE=3]විශේෂ ස්තූතිය-hachiko monogatari[SIZE=3] film[/SIZE] එක ගැන කියපු manulasj සොයුරාට.[/SIZE] [/SIZE] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom