hack කරපුව ගැන news වලට ගියාද බන්

wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    hack කරපුව ගැන news වලට ගියාද බන්

    මට :rofl::rofl::rofl::rolleyes::confused::confused: තියෙන ප්‍රශ්න

    1.hack කරපු ඒවා ගැන රජය දන්නේ නැද්දෝ ?
    2.දන්නවනම් මොනවා කරයිද ?
    3.ජනාදිපති ගාව ඉන්න hacks ලා නිදාගෙනද ඉන්නේ ?




    මන් දන්නවා උබටත් ප්‍රශ්න ඇති කියලා


    එහෙම එකක් උනාද බන්



    මේවා තමා hack උනේ




    http://actuaries.org.lk/
    http://www.batticaloa.mc.gov.lk/event.php?id=18

    http://actuaries.org.lk/

    http://avistholdings.com/

    http://www.bricsventures.lk/

    http://www.bungalow1926.com/

    http://www.captain.lk/

    http://csquareholdings.com/

    http://emcuni.com/

    http://www.imslanka.lk/

    http://www.lankamahilasamiti.com/

    http://lankapropertyclub.com/

    http://mahi-mahi.net/

    http://www.modernsalonfurniture.com/

    http://www.onwardlogistics.net/

    http://sinharafamilyrestaurant.com/

    http://sphere.lk/

    http://www.srilankatourismclub.com/

    http://www.staractuarialacademy.com/

    https://www.stbridgets-kandy.com/

    http://www.sundozmedigroup.com/

    http://www.surasagammadda.lk/

    http://welfaretourism.com/

    http://www.ymbarestkataragama.lk/

    http://www.dolgnwp.lk/

    http://www.anew.lk/

    http://www.libertymotors.lk/

    http://www.mgttools.com/

    http://www.nuhatravels.com/

    http://www.ralhum.com/

    http://broadwaybakers.lk/

    http://www.bronteparkhighlandcottages.com.au/
    [FONT=&quot]ஒ[/FONT]
    http://djmaxtune.ca/web/

    http://www.jptechnologies.lk/jptech/

    http://nasrullah.info/

    http://www.patersoniacottage.com.au/index.php

    http://wijayasiribakehouse.com/

    http://siscolombo.lk/

    http://www.jayanandaevilla.com/index.html

    http://www.nptccd.health.gov.lk/

    http://www.tissatimber.com/

    http://www.thuyar.com/










     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    C:\Users\Indika\AppData\Local\Temp\msohtmlclip1\01 \clip_image001.jpg


    :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිව්ස් වලට ගියා..
    ජෝන් කිව්වා දැනගත්තු ගමන් එයාලගේ සයිට් එක හදන්න කටයුතු කෙරෙව්වා කියලා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕක ගැන මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කලොත් නම් හිටං හරි කවුරු හරි ඇවිස්සිලා බලයි මොකක්ද මේ කියන්නේ කියල.


    එහෙම නැතුව ඔන්න කවුද එකෙක් රිපෝර්ට් කලාලු අදාළ උන්ට,
    උන් කිව්වලු අද අපි නිවාඩු හෙට කෝල් කරන්න කියල :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ අගමැතු රනිල මහ බැoකුව හොරා කාපුවට දඩුවමක් නැති රටේ , රටින් පිට ඉන්න කොටියෙක් සයිට් එකක් හැක් කොරා කියල මක්කා කොරනව..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක ගැන මහින්ද රාජපක්ෂ ප්‍රකාශයක් කලොත් නම් හිටං හරි කවුරු හරි ඇවිස්සිලා බලයි මොකක්ද මේ කියන්නේ කියල.


    එහෙම නැතුව ඔන්න කවුද එකෙක් රිපෝර්ට් කලාලු අදාළ උන්ට,
    උන් කිව්වලු අද අපි නිවාඩු හෙට කෝල් කරන්න කියල :lol:

    :angry::angry::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රටේ අගමැතු රනිල මහ බැoකුව හොරා කාපුවට දඩුවමක් නැති රටේ , රටින් පිට ඉන්න කොටියෙක් සයිට් එකක් හැක් කොරා කියල මක්කා කොරනව..

    uba owa note pad wala save karagenada bn inne copy paste karanna
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පත්තරේ ගියේ නෑ නේ එක හින්දා දකින්න නැතිව ඇති :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba owa note pad wala save karagenada bn inne copy paste karanna

    :P:P ඕක තමයි රටේ ජනතාවගේ මතය ඕව කොහෙවත් සේව් කරන්ඩ ඔනෙ නැ..පොඩ්ඩක් ලග කඩේකට ගිහින් බලපන් වහින එකට උනත් වග කියන්ඩ ඔන් මේ මහ පොල් බූරුවො දෙන්න..:yes::yes:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    දැන් ඕව hack කලා කියල අපිට රිදුනද? නැනේ
    අපේ ජනජිවිතය අඩාල උනාද ?නැනේ
    :rofl::rofl::rofl::rofl:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නිවුස් වල යන්න හැක වුනා කියල දැනගන්න එපැයි..


    හැක්වෙලා කියලා දැනගන්න පත්තරේ දාන්න එපැයි...:dull:
     

    Similar threads