Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Hack Mail-හොරට මේල් යැවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hack Mail-හොරට මේල් යැවීම

ගිය පාර දුන්න SMS සීන් එකෙන් කට්ටිය පොඩි සෙල්ලමක් දැම්මනෙ. මෙන්න එහෙනම් වැඩි දෙනාගේ ඉල්ලීම පිට හොරට මේල් යැවීම. සිංහලෙන් කියනවනම් Fake mail යැවීම..

පොඩි දෙයක් තියනව . හැකර් කෙනෙක් වෙන්න උත්සාහ කරන හුග දෙනෙක් ඉන්නව. ඒත් අන්තිමට කරපු දෙයක් නෑ.fishing කියන්නෙ Hacking ම නෙමෙයි කියල මතක තියාගන්න. හැකිං කියන දේ ඒ තරම් අමාරැ දෙයක් නෙමෙයි. හොද අධ්යනයත් නීරීක්ෂණයත් හොදට තියනවනම් ඒ ඇති..ආ..ඒ වගේම නරි ඔලුවකුත් ඕනෙ.

හරි.

මම මේව ගත්ත තැන කියන්නම්. තව හුගක් දේවල් ඉගෙනගත්ත. අපට තිබුණ දවස් 4ක සෙමිනා එකක් Cyber Seciuriy ගැන. පට්ටම පට්ට.ඒක අනිත් අයටත් ගන්න තිබුණනම් නියමයි.පුදුම හිතෙන දේවල් ටිකක් ඉගෙන ගත්ත.අපේ ලොක්ක විනාඩි 4ක් ඇතුලත ලංකාවෙම සයිට් එකක් User Databse එක ඇදල පෙන්නුව.අපි පොල්ලෙන් ගහල වගේ බලාගෙන හිටිය. ඇත්තටම අපි හුගක් ලොකුවට හිතුවට පුංචිම දේකින් තමයි වැඩේ පටන් ගන්නෙ. Genta හැකර් කෙනෙක් වෙන හැටි මම හිමීට කියල දෙන්නම්කො

අද දෙනව Fake Mail යවන විදිය.මතකනෙ SMS සීන් එකේදි අපි යාලුවන්ට 119 වලින් SmS එන විදියට SMS යැවිව. අද කියන්නෙ ඒ වගේම ඉ මේල් යවන විදිය. Inbox එකට එන මේල් එක මෙන්න මේ විදයට ඕනෙම එකක් දාගන්න පුලුවන් [facebooksupport@facebook.com,paypal@mail.com] මේ වගේ.දන්නවනෙ ඉතුරැ ටික.ඒව කරගන්න එක ඔයාලට බාරයි....

පටන් ගමු

මෙතනින් යන්න

හරිනෙ..

මේව දෙන්නෙ රේප් බලාපොරොත්තුවෙන් නෙමෙයි.අපේ ලංකාවට තාක්ෂණය කියන දේ ලෝකයෙන් එන්න හුගක් වෙලා යනව.අනික දන්න මිනිහ නොදන්න එකාට ලොවෙත් කියල දෙන් නෑ.අපි කරන්න ඕනෙ දන්න දන්න දේවල් පුල්වන් විදියට අපි අතරම බෙදාගන්න එක.අනිවාරෙන් එතකොට තමන්ගෙ දැණුමත් වැඩි වෙනව. අපේ හුග දෙනෙක් කරන්නෙ FB එකේ වනන රෙදි වලට කමෙන්ට් දාන එක.නිකරැණේ කාලය කනව. වැඩකට ඇති කිසිම දෙයක් කරන් නෑ. ඉගෙන ගන්න හුගක් දේවල් තියනව නිකන් කාලය කන්න එපා.ලංකාවෙ සිංහයෝ කම්මැලි නෑ..

[QUOTE="lulitha, post: 14346215, member: 365838"] [b]Hack Mail-හොරට මේල් යැවීම[/b] [SIZE=5][IMG]http://www.danpontefract.com/wp-content/uploads/2013/01/email2-300x300.png[/IMG] ගිය පාර දුන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1519311"]SMS සීන් එකෙන්[/URL] :angry:කට්ටිය පොඩි සෙල්ලමක් දැම්මනෙ. මෙන්න එහෙනම් වැඩි දෙනාගේ ඉල්ලීම පිට හොරට මේල් යැවීම:oo:. සිංහලෙන් කියනවනම් Fake mail යැවීම..:rofl: පොඩි දෙයක් තියනව:baffled: . හැකර් කෙනෙක් වෙන්න උත්සාහ කරන හුග දෙනෙක් ඉන්නව. ඒත් අන්තිමට කරපු දෙයක් නෑ:P.fishing කියන්නෙ Hacking ම නෙමෙයි කියල මතක තියාගන්න. හැකිං කියන දේ ඒ තරම් අමාරැ දෙයක් නෙමෙයි.:yes: හොද අධ්යනයත් නීරීක්ෂණයත් හොදට තියනවනම් ඒ ඇති..ආ..ඒ වගේම නරි ඔලුවකුත් ඕනෙ. [/SIZE][SIZE=5]:yes: හරි. [/SIZE][SIZE=5]:cool: මම මේව ගත්ත තැන කියන්නම්. තව හුගක් දේවල් ඉගෙනගත්ත. අපට තිබුණ දවස් 4ක සෙමිනා එකක් Cyber Seciuriy ගැන. :baffled:පට්ටම පට්ට.ඒක අනිත් අයටත් ගන්න තිබුණනම් නියමයි.පුදුම හිතෙන දේවල් ටිකක් ඉගෙන ගත්ත.අපේ ලොක්ක විනාඩි 4ක් ඇතුලත ලංකාවෙම සයිට් එකක් User Databse එක ඇදල පෙන්නුව:rofl::rofl:.අපි පොල්ලෙන් ගහල වගේ බලාගෙන හිටිය:rolleyes:. ඇත්තටම අපි හුගක් ලොකුවට හිතුවට පුංචිම දේකින් තමයි වැඩේ පටන් ගන්නෙ. Genta හැකර් කෙනෙක් වෙන හැටි මම හිමීට කියල දෙන්නම්කො:frown: අද දෙනව Fake Mail යවන විදිය:angry:.මතකනෙ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1519311"]SMS සීන් එකේදි [/URL]අපි යාලුවන්ට 119 වලින් SmS එන විදියට SMS යැවිව. අද කියන්නෙ ඒ වගේම ඉ මේල් යවන විදිය. Inbox එකට එන මේල් එක මෙන්න මේ විදයට ඕනෙම එකක් දාගන්න පුලුවන් :angry::angry:[facebooksupport@facebook.com,paypal@mail.com] මේ වගේ.දන්නවනෙ ඉතුරැ ටික.ඒව කරගන්න එක ඔයාලට බාරයි.... පටන් ගමු:D [URL="http://emkei.cz/"]මෙතනින් යන්න[/URL] [IMG]http://img145.imageshack.us/img145/4007/mail1u.jpg[/IMG] [IMG]http://img209.imageshack.us/img209/4479/mail2w.jpg[/IMG] හරිනෙ.. මේව දෙන්නෙ රේප් බලාපොරොත්තුවෙන් නෙමෙයි.:angry:අපේ ලංකාවට තාක්ෂණය කියන දේ ලෝකයෙන් එන්න හුගක් වෙලා යනව.:frown:අනික දන්න මිනිහ නොදන්න එකාට ලොවෙත් කියල දෙන් නෑ:no:.අපි කරන්න ඕනෙ දන්න දන්න දේවල් පුල්වන් විදියට අපි අතරම බෙදාගන්න එක.අනිවාරෙන් එතකොට තමන්ගෙ දැණුමත් වැඩි වෙනව. අපේ හුග දෙනෙක් කරන්නෙ FB එකේ වනන රෙදි වලට කමෙන්ට් දාන එක.නිකරැණේ කාලය කනව. වැඩකට ඇති කිසිම දෙයක් කරන් නෑ. ඉගෙන ගන්න හුගක් දේවල් තියනව නිකන් කාලය කන්න එපා.ලංකාවෙ සිංහයෝ කම්මැලි නෑ.. [/SIZE]:frown: [IMG]http://t0.gstatic.com/images?q=tbn:ANd9GcSkDaJD-ZJmQshV0TEyCzFjbn8DCQddd0Vib1QhcUsw53zSvCDE[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom