[hacked] මේක වෙන්න ඇත්තෙ කොහොමද?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මෙහෙමයි. ඕක කාලයක් තිස්සෙ උබව ටාගට් කරල කරපු දෙයක්. උබේ නොසැලකිලිමත් කමයි තාක්ශණය අන්තර්ජාලය හරි හැටි දැනුමක් නැති කමයි තමා ප්‍රධාන හේතුව. ලොකූ වැල් වටාරමක් කියන්න ඕනෙ උනේ හැටි මෙහෙමයි කියලා ඒව කියවලා වැඩක් නෑ දැන් වැඩේ වෙලා ඉවරයිනේ. බැන්කුවට සහ ඩයලොග් ආයතනයහි වැරැද්දක් නැහැ. ඒගොල්ලන්ගෙ networks වල weak points තියෙනව. ඒ උනාට ඒක ඔප්පු කරොත් මිසක් ඒගොල්ල ඒක බාර ගන්නෙ නැහැ. ඇරත් ඒක ලේසි නෑ. ඒ ගොල්ලන්ට ඕන්නම් පුලුවන් ඔයාට උදව් කරන්න විතරයි. වගකීමක් නෑ. පරිස්සමින් වැඩ කරපන්.
     
    • Love
    Reactions: Adefer