Hacked by Tamil Eelam Cyber Force

May 2, 2018
404
83
0

"Tamil Eelam Cyber Force" ලෙස හදුන්වාගන්නා පිරිසක් විසින් ශ්‍රී ලංකා රජයේ වෙබ් අඩවි දිගින් දිගටම hack කරමින් රජයේ හමුදාවන් යුද්ධයේ අවසාන කාලවකවානුව තුලදී සැලසුම් සහගතව දෙමල වැසියන් මරා දැමූ බවත්, විශාල කාලතුවක්කු සහ රසායනික අවි භාවිතා කරමින් ප්‍රහාර එල්ල කල බවත්, දමිල කාන්තාවන් ලිංගික සිරකාරියන් ලෙස තබාගෙන කටයුතු කළ බවත්, තවමත් ශ්‍රී ලංකාව තුල මෙම සංහාරය සිදුවෙමින් පවතින බවටත් දැන්වීම් පළකරමින් පවතී..
තවමත් රජයේ වෙබ් අඩවි සම්බන්ධ වගකිවයුතු අයෙක් මේ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත..

32893570_2126072791008175_2400494519230398464_o.jpg

32703938_2126072397674881_6645474481873616896_n.jpg

32843100_2126072464341541_1755262522950156288_n.jpg

32722995_2126072441008210_599537864987901952_n.jpg
 
  • Like
Reactions: 1118lakmalkumara

wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    කට්ටිය නම් ඕනි තරම් දේවල් කියයි හැක් කරපු එකක් පුලුවන්නම් දාන්න කියන්න .....
    අරේම මෙහෙම කියල හරියන්නේ නැහැ රිටන් එකක් දෙන්න කව්රුත් නැද්දෝ....

    බලමු කෝ රජයෙන් මේකට ගන්න වැඩ සටහන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,504
    48,734
    113
    සේදවත්ත
    මෙච්චර වැඩ්ඩෝ ඉන්න රටේ මේවා හැක් වෙනවා දැක්කම . ඔක්කම එක පාර හක් වෙන්න ඇත්තේ ඔක්කම ඇත්තේ එකම සවර් එක්ක වගේ. සුපිරි ආතල් එකක් දීල තියනවා 18 වෙනිදම සරමෙත් එක්ක යන්න . අනික රජයෙන් කියන්වා දැන් සංහිදියාව නිසා අද මේවා වෙනස් කරන්නේ නෑ කියලා
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,023
    4,811
    113
    gov.lk site hack

    මචන් උබල මේ වගේ දෙයක් දැක්කේ අදනේ. අපි මේවා හැමදාම දකිනවා. හැමදාම ලංකාවේ site මොනවද hack වෙලා තියෙන්නේ කියල බලල report කරන තැනක තමයි මමත් ඉන්නෙ. gov.lk sites ඔක්කොම හදල තියෙන්නේ ICTA එකෙන්. අපි උනට කතා කරලා මෙන්න මේ sites hack වෙලා තියෙනවා කියල details දෙන්න කතා කරපුවම උන් කියනවා උන් වැඩ කරන්නේ සතියේ දවස් වල විතරයි weekend වල වැඩ නෑ 8.30 - 4.15 වෙනකම් විතරක් කතා කරන්න කියල.

    තත්වය සෝචනීයයි පින්වතුනි. ඉතින් අපි කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නේ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මචන් උබල මේ වගේ දෙයක් දැක්කේ අදනේ. අපි මේවා හැමදාම දකිනවා. හැමදාම ලංකාවේ site මොනවද hack වෙලා තියෙන්නේ කියල බලල report කරන තැනක තමයි මමත් ඉන්නෙ. gov.lk sites ඔක්කොම හදල තියෙන්නේ ICTA එකෙන්. අපි උනට කතා කරලා මෙන්න මේ sites hack වෙලා තියෙනවා කියල details දෙන්න කතා කරපුවම උන් කියනවා උන් වැඩ කරන්නේ සතියේ දවස් වල විතරයි weekend වල වැඩ නෑ 8.30 - 4.15 වෙනකම් විතරක් කතා කරන්න කියල.

    තත්වය සෝචනීයයි පින්වතුනි. ඉතින් අපි කොහොමද රටක් විදිහට ඉස්සරහට යන්නේ?
    :rofl::rofl::rofl: මොකටද බං ඕව කියන්න යන්නෙ. කන දෙයක් කාල ටැක්ස් ටිකක් ගෙවාගෙන ඉඳ බැරිද :rolleyes: