hacked my paypal, help me

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පේපැල් එකෙන් රිඵන්ඩ් නොකරොත් උබ බෑන්ක් එකට කාර්ඩ් නොම්බර් එක දාල ලෙටර් එකක් ලියල දීපන් බෑන්ක් එකෙන් පේපැල් එක ක්ලෝස් කරපු කේස් එක්ක උනත් සල්ලි දුන්නේ නැති උනොත් රිඵන්ඩ් එක අදිනවා 180ක් දවස් ඇතුලත වෙනකම් :P
     
    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    පේපැල් එකෙන් රිඵන්ඩ් නොකරොත් උබ බෑන්ක් එකට කාර්ඩ් නොම්බර් එක දාල ලෙටර් එකක් ලියල දීපන් බෑන්ක් එකෙන් පේපැල් එක ක්ලෝස් කරපු කේස් එක්ක උනත් සල්ලි දුන්නේ නැති උනොත් රිඵන්ඩ් එක අදිනවා 180ක් දවස් ඇතුලත වෙනකම් :P

    paypal un refund karai neda ..?????:confused::confused::confused::confused
    :
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY

    paypal un refund karai neda ..?????:confused::confused::confused::confused
    :

    කරයි බන් එත් ඩිජිටල් අයිටම් වලට කොහොමද දන්නේ නෑ. Unauthorized කියලා රිඵන්ඩ් කරන්න ඉඩ තියෙනවා. රිඵන්ඩ් නොකරොත් බෑන්ක් එකෙන් රිඵන්ඩ් කරන්න කියන්න. පේපැල් උන්ටත් කෙලවෙනවා බෑන්ක් එකෙන් සල්ලි ආයේ අදිනකොට :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    call කරාට පස්සෙ මගෙ PAYPAL එක හදලා දුන්නා, දවස් 10 කින් විතර refund කරන්නම් කියලා කීවා. බොහොම ස්තුතියි help කරපු හැමොටම. විශෙෂයෙන් rm1980 අයියට....

    වැඩේ ගොඩ නම් එච්චර්ය් .refund එක අනිවා හම්බ වෙනවා කියපු විදියටම බය වෙන්න දෙයක් නැහැ .:):)