SLT 4G Postpaid e-Bill help

lilman

Well-known member
  • May 10, 2009
    40,081
    53,028
    113
    Colombo
    machan la SLT bill eke value eka app eke penwanawa.Ebill eka balanne kohomada ?

    app eken delivery method eka SMS tibbe.SMS awe na.

    mama Email walata app eken change kala.

    ebill eka balanne kohomada ?

    SLT site eke account ekak hadanna yaddi ahanne mobile no eka.HBB no eka dunnama invalid kiyanawa :(
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,527
    14,410
    113
    ඊමේල් එක සිලෙක්ට් කරලා තියෙනවා නං හැම මාසෙම 5 වෙනිදා වගේ බිල් එක ඊමේල් කරනවා.

    මේ දවස් ටිකේ ඊමේල් කරයි.

    නැත්තං ඊලග මාසේ ඉදං එයි.

    මගෙත් තාම ගිය මාසේ බිල ඊමේල් කරලා නැහැ. ඇප් එකේ නං පලවෙනිදා වෙනකොට මුදල අප්ඩේට් වෙනවා. බිල එන්නේ දවස් කීපයක් ගියාම.

    ඕකේ පරණ බිල් රික්වෙස්ට් කරලා ගේන්න ගන්න ඔප්ෂන් එකක් පෙන්නනවා. ඒ උනාට ඒක වැඩ නැහැ.
     
    • Love
    Reactions: lilman