hacked nehara peiris fb fan page

saheera

Banned
Mar 11, 2011
24
2
0
ලංකාවේ අතිශය ජනප්රිය facebook රසික පිටුවක් පවත්වාගෙන ගිය නෙහාරා පීරිස්ගේ රසික පිටුව මේ වන විට ‍facebook search results වලට අසු නොවීම සැම දෙනෙකුටම පුශ්නයක් වී ඇතුවාට සැකයක් නෑ.ඇත්තෙන්ම නෙහාරාගෙ fan page ඵකට මොකද වුනේ හැක් කරලද?මේ පිළිබදව දැනගැනීම සදහා අප ඇයව සම්බන්ධ කරගැනීමට කීප විටක් උත්සහ කළ නමුත් ඵම සෑම අවස්ථාවක් ව්‍යවර්ථ වී ගියේය.

උපුටාගත්ෙේ ෙෙතැනින් http://lkgossipnews.blogspot.com/2011/03/facebook-fan-page.html