Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Hacking tuts part 3/ Passwords
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, අරින්න දෙතුන් පාරක් try කරාමා සද්දෙ එන්නෙ ඉස්සරහා දොර විතරයි,

ඇතුලට රින්ගන්න තව පාරවල් හොයාගන්න එක තමයි වැඩ්ඩෙක්ගෙ පලවෙනි රාජකාරිය.

අනිත් එක දොරක් හොරෙන් අරින්න හදද්දි අපි දඩබඩ ගාලා ගහන්නෙ නැනෙ, සද්ද බද්ද ආවොත් ආයෙ පොඩ්ඩක් වෙලා ඉදලා, සද්ද එන්නෙ නැති වෙන්න දොර අල්ලගෙන, එහෙම නැත්නම් සද්ද එන තැන් සද්ද එන්නෙ නැති කරලා තමයි ආයෙ උත්සාහා කරන්නෙ,

අන්න ඒ වගේ තමයි., කෙලින්ම Login form එක brute කරනන් බැරි වෙන්න පුලුවන්, ඒත් ඒ තරම් Security එකක් නැති API, Services ඕනිතරම් තියෙන්න පුලුවන්.

ඒ වගේම මිනිහෙක් hacking ඉගෙන ගන්න ඕන Programming හරියට දැනගත්තට පස්සෙ.

මොකද එහෙම එකෙක් විතර්යයි දන්නෙ කොහොමද අපි Security එක හදන්නෙ කියලා.

එකෙක් Brute කරන්නෙ කියලා දැනගන්න අපි මොකක් හරි ක්රමයක් පවිච්චි කරනවනෙ,

එක්කො IP එක, එහෙම නැත්නම් cookies, නැත්නම් තවත් මොකක් හරි session එකක්,

ඉතින් ඕක Reset කරකර කරනකල් කොහොමවත් අහුවෙන්නෙ නැ.

අපේ බොක්ස් එකෙන් එලියට යන හැම පැකට් එකකම IP / MAC වෙනස් කර කර යවලා, ඒත් ඒවා ආයෙත් කොහොම හරි අපිටම ගෙන්න ගන්න එහෙම නැත්නම් Bounce attacks දෙන්න ඕන තරම් ක්රම තියෙනවා බ්රො,

Scriptkiddie කෙනෙක් ගෙයි ඒTools ම පාවිච්චි කරන l33t hacker කෙනෙක් ගෙයි වෙනස තමයි ඒක, ආපසස්න හොයන් එන්න බැරි වෙන්න වැඩක් කරන එක තමයි යුතුකම

[QUOTE="K_ZONE, post: 19164536, member: 207562"] [CENTER][COLOR="Purple"][SIZE="3"] මචො, අරින්න දෙතුන් පාරක් try කරාමා සද්දෙ එන්නෙ ඉස්සරහා දොර විතරයි, ඇතුලට රින්ගන්න තව පාරවල් හොයාගන්න එක තමයි වැඩ්ඩෙක්ගෙ පලවෙනි රාජකාරිය. :cool: අනිත් එක දොරක් හොරෙන් අරින්න හදද්දි අපි දඩබඩ ගාලා ගහන්නෙ නැනෙ, සද්ද බද්ද ආවොත් ආයෙ පොඩ්ඩක් වෙලා ඉදලා, සද්ද එන්නෙ නැති වෙන්න දොර අල්ලගෙන, එහෙම නැත්නම් සද්ද එන තැන් සද්ද එන්නෙ නැති කරලා තමයි ආයෙ උත්සාහා කරන්නෙ, අන්න ඒ වගේ තමයි., කෙලින්ම Login form එක brute කරනන් බැරි වෙන්න පුලුවන්, ඒත් ඒ තරම් Security එකක් නැති API, Services ඕනිතරම් තියෙන්න පුලුවන්. ඒ වගේම මිනිහෙක් hacking ඉගෙන ගන්න ඕන Programming හරියට දැනගත්තට පස්සෙ. මොකද එහෙම එකෙක් විතර්යයි දන්නෙ කොහොමද අපි Security එක හදන්නෙ කියලා. එකෙක් Brute කරන්නෙ කියලා දැනගන්න අපි මොකක් හරි ක්රමයක් පවිච්චි කරනවනෙ, එක්කො IP එක, එහෙම නැත්නම් cookies, නැත්නම් තවත් මොකක් හරි session එකක්, ඉතින් ඕක Reset කරකර කරනකල් කොහොමවත් අහුවෙන්නෙ නැ. අපේ බොක්ස් එකෙන් එලියට යන හැම පැකට් එකකම IP / MAC වෙනස් කර කර යවලා, ඒත් ඒවා ආයෙත් කොහොම හරි අපිටම ගෙන්න ගන්න එහෙම නැත්නම් Bounce attacks දෙන්න ඕන තරම් ක්රම තියෙනවා බ්රො, Scriptkiddie කෙනෙක් ගෙයි ඒTools ම පාවිච්චි කරන l33t hacker කෙනෙක් ගෙයි වෙනස තමයි ඒක, ආපසස්න හොයන් එන්න බැරි වෙන්න වැඩක් කරන එක තමයි යුතුකම:lol: ;)[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom