Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
..:::: Hacking tuts part 4 || Backdooring ::::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

hmmm dan thread eka dakke.

skiddies ල මේ ක්‍රමේ ගොඩක් ට්‍රයි කරනවා. Paid FUD තියෙනවා, නිතරම අප්ඩේට් එන. remote ඉඳගෙන ෆයිල් එක undetectable කරන්න පුළුවන් AV Software වලට FUD අප්ඩේට් කර කර.

ඒ වගේම virus total එකේ හෑෂ් එක සබ්මිට් වෙලා තියෙනවද කියල නිතරම චෙක් කරන් ඉන්න පුළුවන් ඇහැ ගහගෙන.

එකියන්නේ හෑෂ් එකට රිසල්ට් එකක් ආව කියන්නේ ඒ file එක කාට හරි සැක හිතිලා සබ්මිට් කරලා තියෙනවා කියන එක.

මන් කියන්නේ original exe ෆයිල් එක. මෙමරි එකේ රන් වෙන එක.

තව දෙයක් Digital Signature තිබුන පලියට virus නැහැ කියන්න බැහැ. windows sysinternals හදපු එකාම දාපු videos තියෙනවා බලන්න, digital signature තියෙන වයිරස් එකක් ගැන. උන් සිග්නේචර් එකත් අරගෙන සල්ලි දීල කම්පනියක් හොරට අරගෙන.

Crack Run කරද්දී keygen නම් ප්‍රශ්නයක් නැහැ key එක sandbox එක ඇතුලෙදි generate කරා, පස්සේ sandbox එක clean කළා.

නමුත් original software එක patch කරන crack (patchers) රන් කලාම original binary file එක (Hex) මොඩිෆයි වෙනව. මේ ක්‍රමයට crack වෙන ඒවා සාමාන්‍යයි තමයි අවුලක් නැති වෙන්න පුළුවන් sandbox එකේ රන් කරන්න, නමුත් මෙතනදීත් ඒ file එක infect කරන්න පුළුවන් patcher එක එකෙන් අදාළ අවශ්‍ය කොටස patch කරනවට වඩා අලුත් infected file එකක්ම හැදෙන විදිහට.

මේ වගේ වෙලාවල් වලට කරන්න තියෙන උපරිම දේ තමයි කෙල කරගන්නේ නැතිව සොෆ්ට්වෙයා එක දාගන්න නම්.

step 1. Torrent එකේ කමෙන්ට්ස් කියවන්න.

step 2. comments වල file එක ගැන Virus තියෙනවා කියල තියෙනවනම් මග ඇරලා හොඳ එකක් හොයාගන්න බලන්න. එහෙම බැරි උනත් නැතත් කමක් නැහැ ඊළඟ ස්ටෙප් එකට යන්න:

step 3. Install Sandboxie software and create a new sandbox that has no internet access. ( settings වලට ගිහින් ඒ sandbox එකට ඉන්ටර්නෙට් block (restrict) කරන්න.

මේ step එක ඉතා වැදගත් මොකද ඔයාල sandbox එකේ රන් කරාට වැඩක් නැහැ exe එක, මොකද sandbox එක හරහාත් ඔයාලගේ කම්පියුටර් එකේ හැම file එකකටම, registry key එකකටම access තියෙන නිසා. එකම වෙනස ඒ access කරන්නේ sandbox එක ඇතුලෙන් නිසා ඒවා වෙන් වෙන්ව තියෙනවා. එතකොට මොන මොනාද උනේ කියල පේනවා සහ පස්සේ sandbox එක clean කරාම වයිරස් ඔක්කොම clean වෙලා යනවා. නමුත් මෙතන අපිට ඕන වැඩේ වෙන්නේ නැහැ stealer ට අදාළ දත්ත තොරතුරු ටික ඉන්ටර්නෙට් එක හරහා ඌ යවාගන්නවා. එතකොට අපි clean කරාට වැඩක් නැහැ ඉන්ටර්නෙට් block කරලා තිබ්බේ නැති හින්ද ඌ අපේ data ටික හොරකං කරලා ඌට send කරගෙන ඉවරයි අපි sandbox clean කරන පියවරට එන්න කලින්.

මේක ඇතුලේ ඉන්ටර්නෙට් access කරන්න crack එකට ඕනෙමයි කියල force කරනවානම් ඉන්ටර්නෙට් නැතුව crack කරන්න දෙන්නෙම නැතිනම් මම මේ කියන ස්ටෙප්ස් ටික follow කරන එකේ තේරුමක් නැති වෙයි.

step 4. Torrent File එකේ version එකම official website එකෙන් download කරගෙන ඒ official setup file එකෙන් ඉන්ස්ටෝල්

කරගන්න.

step 5. crack ෆයිල් එක Internet block කරපු sandbox එක ඇතුලෙන් රන් කරලා patch කරගන්න sandbox එක ඇතුලෙන්. මෙතැනදී original File එක modify වෙන්නේ නැහැ sandbox එක ඇතුලේ තියෙන ෆයිල් එක තමා crack වෙලා තියෙන්නේ. ඒක එලියට අරගන්න වෙනවා sandbox එක ඇතුලේ browse කරලා ගිහිං copy කරලා desktop එකට ගන්න. මේක තමයි patched File එක.

step 6. දැන් මේක Virustotal.com site එකට අප්ලෝඩ් කරලා බලන්න virus තියෙනවනම්, කරන්න දෙයක් නැහැ වැඩේ අත ඇරලා දාන්න.

නමුත් step 6 එකේදී බොරුවට වයිරස් තියෙනවා කියල පෙන්නන්නත් ඉඩ තියෙනවා, නොපෙන්නන්නත් ඉඩ තියෙනවා: මේ කොයි දේ උනත්කෙ ස්ටෙප් 7 එකට යන්න

step 7. Desktop එකට ගත්ත patch වෙච්ච file එක රිනෙම් කරගන්න programname_cracked.exe කියල (photoshop නම් photoshop_cracked.exe)

Step 8. original program එකත් desktop එකට අරගන්න කොපි කරලා. එතකොට දැන් files 2යි. photoshop.exe photoshop_cracked.exe කියල.

Note:

සොෆ්ට්වෙයා එකක් crack කරද්දී reverse engineering tools පාවිච්චි කරලා exe එකේ බයිනරි වෙනස් කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ පුංචි වෙනස් කිරීමක් තමයි exe එකේ සිද්ද වෙන්නේ.

එකියන්නේ registration කෝඩ් එක වැරදි උනාම හරි, මොකක් හරි හේතුවකින් සොෆ්ට්වෙයා එක ඕපන් වෙන්න ඕනේ Trial version එක විදිහටද නැතිනම් Original Full Version එකද විදිහටද කියල තීරණය කරන තැනක් තියෙනවා. අන්න එතන පුංචි වෙනසක් කරපුවහම තමයි සොෆ්ට්වෙයා Full Version එක විදිහටම run කරවන්නේ. ඒ අදාළ තැන හොයාගෙන ඒක වෙනස්එ කරන පුංචි වෙනසට තමා crack කරනවා කියල කරන්නේ

step 9. කලින් කියපු පුංචි වෙනස විතරක් ද සිද්ද වෙලා තියෙන්නේ එහෙම නැතිනම් මුළු File එකම Modify වෙලාද කියල බලන්න පුළුවන් command prompt එක ඕපන් කරලා (start එකේ cmd කියල type කරලා එන්ටර් කරන්න) ඩෙස්ක්ටොප් ෆෝල්ඩර් එකට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මාර්ගයෙන් පිවිසිලා

ඒ සඳහා

[CODE]cd desktop[/CODE]

කියන කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරන්න.

ඊටපස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මේ වගේ වෙයි

දැන්

[CODE]fc/b photoshop.exe photoshop_cracked.exe[/CODE]

මේ කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරලා බලන්න. (desktop එකේ තියෙන files දෙකේ නම්හ දෙක හරියට ටයිප්රි කරගන්න බැරි නම්ය ඩෙස්ක්ටොප්ට එකේ ඉඳන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට මවුස් එකෙන් ෆයිල්ස් දෙක drag and drop කරන්න. එතකොට file path එක වැටෙයි. මතක ඇතුව file name දෙක අතරේ space එකක් සහ fc/b කියන එක අතරේත් space එකක් තිබිය යුතුයි.

ඔතනදි වෙන්නේ ඔය exe file දෙකේ binary සැසදීමක්. පලවෙනි ෆයිල් එකේ සහ දෙවන ෆයික් එක අතර කොච්චර වෙනසක් ද තියෙන්නේ කියල තමා මෙතන පෙන්නන්නේ.

ඔතනදි පුංචි ලයින් කීපයක් විතරක් නම් පෙන්නන්නේ, ඔන්න වැඩේ අවුලක් නැහැ. එකේ තේරුම ඔය cracked file එක නියම crack එකක් 100% clean and safe. virus නැහැ කියන එක. Virus තියෙනවනම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පිරෙන්න exe දෙකේ සෑහෙන්න වෙනස් කම් රාශියක් පෙන්නගෙන පෙන්නගෙන යනවා. එකියන්නේ සම්පුර්ණයෙන්ම ෆයිල්ස් දෙක වෙනස් වගේ දෙයක් කියල. ඒ අවස්ථාවේදී නම් ඔය exe file එක එළිපිට රන් කරන්න සුදුසු නැති එකක්. ඒ කියන්නේ ඔකේ වයිරස් තියෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා කියන එක.

දැන් ඔය විදිහට වයිරස් නැහැ කියලා තීරණය කරපු file එක original file එක හොයාගෙන ගිහින් එතන තියෙන ෆයිල් එක වෙන නමකට රිනෙම් කරලා patch වෙලා තියෙන ෆයිල් එක original file එකේ නමට rename කරගෙන සොෆ්ට්වෙයා එකේ අතල් එක උපරිම ගන්න බයක් නැතිව

මීට අමතරව තව ක්‍රම තියෙනවා රන් වෙන මෙමරි එක ස්කෑන් කරලා sandbox එක අතුලේදීම තව debugging software එකක් මාර්ගයෙන් අදාළ dll ලෝඩ් වෙන ඒවා block කරලා මෙමරි එක hex dump එකක් බයිනරි ෆයිල් එකකට සේව් කරලා රිපැක් කරලා වයිරස් එකෙන් cracked සොෆ්ට්වෙයා එක වෙන් කරලා ගන්න ක්‍රම. එක ටිකක් විස්තර කරන්න advanced වැඩියි (බැරි කමක් නැති උනත් තේරුමක් නැති වෙයි, දැනට මේ ඇති).

[QUOTE="BLACKLIST_MEMBER, post: 22297633, member: 79414"] [SIZE="3"]hmmm dan thread eka dakke. skiddies ල මේ ක්‍රමේ ගොඩක් ට්‍රයි කරනවා. Paid FUD තියෙනවා, නිතරම අප්ඩේට් එන. remote ඉඳගෙන ෆයිල් එක undetectable කරන්න පුළුවන් AV Software වලට FUD අප්ඩේට් කර කර. ඒ වගේම virus total එකේ හෑෂ් එක සබ්මිට් වෙලා තියෙනවද කියල නිතරම චෙක් කරන් ඉන්න පුළුවන් ඇහැ ගහගෙන. එකියන්නේ හෑෂ් එකට රිසල්ට් එකක් ආව කියන්නේ ඒ file එක කාට හරි සැක හිතිලා සබ්මිට් කරලා තියෙනවා කියන එක. මන් කියන්නේ original exe ෆයිල් එක. මෙමරි එකේ රන් වෙන එක. තව දෙයක් Digital Signature තිබුන පලියට virus නැහැ කියන්න බැහැ. windows sysinternals හදපු එකාම දාපු videos තියෙනවා බලන්න, digital signature තියෙන වයිරස් එකක් ගැන. උන් සිග්නේචර් එකත් අරගෙන සල්ලි දීල කම්පනියක් හොරට අරගෙන. Crack Run කරද්දී keygen නම් ප්‍රශ්නයක් නැහැ key එක sandbox එක ඇතුලෙදි generate කරා, පස්සේ sandbox එක clean කළා. නමුත් original software එක patch කරන crack (patchers) රන් කලාම original binary file එක (Hex) මොඩිෆයි වෙනව. මේ ක්‍රමයට crack වෙන ඒවා සාමාන්‍යයි තමයි අවුලක් නැති වෙන්න පුළුවන් sandbox එකේ රන් කරන්න, නමුත් මෙතනදීත් ඒ file එක infect කරන්න පුළුවන් patcher එක එකෙන් අදාළ අවශ්‍ය කොටස patch කරනවට වඩා අලුත් infected file එකක්ම හැදෙන විදිහට. මේ වගේ වෙලාවල් වලට කරන්න තියෙන උපරිම දේ තමයි කෙල කරගන්නේ නැතිව සොෆ්ට්වෙයා එක දාගන්න නම්. step 1. Torrent එකේ කමෙන්ට්ස් කියවන්න. step 2. comments වල file එක ගැන Virus තියෙනවා කියල තියෙනවනම් මග ඇරලා හොඳ එකක් හොයාගන්න බලන්න. එහෙම බැරි උනත් නැතත් කමක් නැහැ ඊළඟ ස්ටෙප් එකට යන්න: step 3. Install Sandboxie software and create a new sandbox that has no internet access. ( settings වලට ගිහින් ඒ sandbox එකට ඉන්ටර්නෙට් block (restrict) කරන්න. [COLOR="Red"][B]මේ step එක ඉතා වැදගත්[/B] මොකද ඔයාල sandbox එකේ රන් කරාට වැඩක් නැහැ exe එක, මොකද sandbox එක හරහාත් ඔයාලගේ කම්පියුටර් එකේ හැම file එකකටම, registry key එකකටම access තියෙන නිසා. එකම වෙනස ඒ access කරන්නේ sandbox එක ඇතුලෙන් නිසා ඒවා වෙන් වෙන්ව තියෙනවා. එතකොට මොන මොනාද උනේ කියල පේනවා සහ පස්සේ sandbox එක clean කරාම වයිරස් ඔක්කොම clean වෙලා යනවා. නමුත් මෙතන අපිට ඕන වැඩේ වෙන්නේ නැහැ stealer ට අදාළ දත්ත තොරතුරු ටික ඉන්ටර්නෙට් එක හරහා ඌ යවාගන්නවා. එතකොට අපි clean කරාට වැඩක් නැහැ ඉන්ටර්නෙට් block කරලා තිබ්බේ නැති හින්ද ඌ අපේ data ටික හොරකං කරලා ඌට send කරගෙන ඉවරයි අපි sandbox clean කරන පියවරට එන්න කලින්. මේක ඇතුලේ ඉන්ටර්නෙට් access කරන්න crack එකට ඕනෙමයි කියල force කරනවානම් ඉන්ටර්නෙට් නැතුව crack කරන්න දෙන්නෙම නැතිනම් මම මේ කියන ස්ටෙප්ස් ටික follow කරන එකේ තේරුමක් නැති වෙයි.[/COLOR] step 4. Torrent File එකේ version එකම official website එකෙන් download කරගෙන ඒ official setup file එකෙන් ඉන්ස්ටෝල් කරගන්න. step 5. crack ෆයිල් එක Internet block කරපු sandbox එක ඇතුලෙන් රන් කරලා patch කරගන්න sandbox එක ඇතුලෙන්. මෙතැනදී original File එක modify වෙන්නේ නැහැ sandbox එක ඇතුලේ තියෙන ෆයිල් එක තමා crack වෙලා තියෙන්නේ. ඒක එලියට අරගන්න වෙනවා sandbox එක ඇතුලේ browse කරලා ගිහිං copy කරලා desktop එකට ගන්න. මේක තමයි patched File එක. step 6. දැන් මේක Virustotal.com site එකට අප්ලෝඩ් කරලා බලන්න virus තියෙනවනම්, කරන්න දෙයක් නැහැ වැඩේ අත ඇරලා දාන්න. නමුත් step 6 එකේදී බොරුවට වයිරස් තියෙනවා කියල පෙන්නන්නත් ඉඩ තියෙනවා, නොපෙන්නන්නත් ඉඩ තියෙනවා: මේ කොයි දේ උනත්කෙ ස්ටෙප් 7 එකට යන්න step 7. Desktop එකට ගත්ත patch වෙච්ච file එක රිනෙම් කරගන්න programname_cracked.exe කියල (photoshop නම් photoshop_cracked.exe) Step 8. original program එකත් desktop එකට අරගන්න කොපි කරලා. එතකොට දැන් files 2යි. photoshop.exe photoshop_cracked.exe කියල. Note: [COLOR="DarkGreen"]සොෆ්ට්වෙයා එකක් crack කරද්දී reverse engineering tools පාවිච්චි කරලා exe එකේ බයිනරි වෙනස් කිරීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ පුංචි වෙනස් කිරීමක් තමයි exe එකේ සිද්ද වෙන්නේ. එකියන්නේ registration කෝඩ් එක වැරදි උනාම හරි, මොකක් හරි හේතුවකින් සොෆ්ට්වෙයා එක ඕපන් වෙන්න ඕනේ Trial version එක විදිහටද නැතිනම් Original Full Version එකද විදිහටද කියල තීරණය කරන තැනක් තියෙනවා. අන්න එතන පුංචි වෙනසක් කරපුවහම තමයි සොෆ්ට්වෙයා Full Version එක විදිහටම run කරවන්නේ. ඒ අදාළ තැන හොයාගෙන ඒක වෙනස්එ කරන පුංචි වෙනසට තමා crack කරනවා කියල කරන්නේ[/COLOR] step 9. කලින් කියපු පුංචි වෙනස විතරක් ද සිද්ද වෙලා තියෙන්නේ එහෙම නැතිනම් මුළු File එකම Modify වෙලාද කියල බලන්න පුළුවන් command prompt එක ඕපන් කරලා (start එකේ cmd කියල type කරලා එන්ටර් කරන්න) ඩෙස්ක්ටොප් ෆෝල්ඩර් එකට කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මාර්ගයෙන් පිවිසිලා ඒ සඳහා [CODE]cd desktop[/CODE] කියන කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරන්න. ඊටපස්සේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක මේ වගේ වෙයි [img]https://i.imgur.com/uJ4MNnI.png[/img] දැන් [CODE]fc/b photoshop.exe photoshop_cracked.exe[/CODE] මේ කමාන්ඩ් එක ටයිප් කරලා එන්ටර් කරලා බලන්න. (desktop එකේ තියෙන files දෙකේ නම්හ දෙක හරියට ටයිප්රි කරගන්න බැරි නම්ය ඩෙස්ක්ටොප්ට එකේ ඉඳන් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට මවුස් එකෙන් ෆයිල්ස් දෙක drag and drop කරන්න. එතකොට file path එක වැටෙයි. මතක ඇතුව file name දෙක අතරේ space එකක් සහ fc/b කියන එක අතරේත් space එකක් තිබිය යුතුයි. ඔතනදි වෙන්නේ ඔය exe file දෙකේ binary සැසදීමක්. පලවෙනි ෆයිල් එකේ සහ දෙවන ෆයික් එක අතර කොච්චර වෙනසක් ද තියෙන්නේ කියල තමා මෙතන පෙන්නන්නේ. ඔතනදි පුංචි ලයින් කීපයක් විතරක් නම් පෙන්නන්නේ, ඔන්න වැඩේ අවුලක් නැහැ. එකේ තේරුම ඔය cracked file එක නියම crack එකක් 100% clean and safe. virus නැහැ කියන එක. Virus තියෙනවනම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක පිරෙන්න exe දෙකේ සෑහෙන්න වෙනස් කම් රාශියක් පෙන්නගෙන පෙන්නගෙන යනවා. එකියන්නේ සම්පුර්ණයෙන්ම ෆයිල්ස් දෙක වෙනස් වගේ දෙයක් කියල. ඒ අවස්ථාවේදී නම් ඔය exe file එක එළිපිට රන් කරන්න සුදුසු නැති එකක්. ඒ කියන්නේ ඔකේ වයිරස් තියෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා කියන එක. දැන් ඔය විදිහට වයිරස් නැහැ කියලා තීරණය කරපු file එක original file එක හොයාගෙන ගිහින් එතන තියෙන ෆයිල් එක වෙන නමකට රිනෙම් කරලා patch වෙලා තියෙන ෆයිල් එක original file එකේ නමට rename කරගෙන සොෆ්ට්වෙයා එකේ අතල් එක උපරිම ගන්න බයක් නැතිව :love: මීට අමතරව තව ක්‍රම තියෙනවා රන් වෙන මෙමරි එක ස්කෑන් කරලා sandbox එක අතුලේදීම තව debugging software එකක් මාර්ගයෙන් අදාළ dll ලෝඩ් වෙන ඒවා block කරලා මෙමරි එක hex dump එකක් බයිනරි ෆයිල් එකකට සේව් කරලා රිපැක් කරලා වයිරස් එකෙන් cracked සොෆ්ට්වෙයා එක වෙන් කරලා ගන්න ක්‍රම. එක ටිකක් විස්තර කරන්න advanced වැඩියි (බැරි කමක් නැති උනත් තේරුමක් නැති වෙයි, දැනට මේ ඇති). [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom